News Line| Off Air
Generic placeholder image

Jan
24

ජනපති පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කඩ කළ බවට ජවිපෙන් චෝදනාවක්

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාස 03කට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය යුතු වුවද දැනට මාස 03කින් ඔහු පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක අද (24) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.


Jan
24

ගෝඨා පුනරුත්තාපනය වුණොත් හිතන්න පුළුවන් – රංජන් කියයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුනරුත්තාපනය වුවහොත් සිතා බැලීමට අවස්ථාවක් ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. අද (24දා) කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. Q – ඔබතුමාට ගෝඨා භයක් තිබෙනවද? A භයානක මිනිහෙක්නේ මල්ලි. ගෞතම බදුරාජාණන් වහන්සේ මිනිස්සු වදිනවා. එයාගෙන් හින්සාවක් පීඩාවක් නෑ. අපි අංගුලි මාලව […]


Jan
24

අර්ජුන ඇලෝසියස්ගෙන් මෝසමක්

Generic placeholder image

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා යන අය සැකකරුවන් ලෙස නම් කරන්නැයි ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(24) මෝසමක් ඉදිරිපත් වුණා. මහබැංකු බැඳුම්කර සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින අර්ජුන ඇලෝසියස් විසින් අදාළ මෝසම ගොනු කර තිබුණා. එය අද කොළඹ […]


Jan
24

සුඛෝපභෝගී බස් රථ හා කුලී රථ ගැනීමට සහනදායි ණය

Generic placeholder image

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවාල් මේ අනුව ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නැති සහනදායි නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථා ඉදිකිරීමට සහ වැඩි දියුණු […]


Jan
24

නාවලපිටිය වතු කම්කරුවෝ අදත් පාරට

Generic placeholder image

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා නාවලපිටිය කොලපතන ප්‍රදේශයේ වතු කම්කරුවෝ අද (24) දහවල් උද්ඝෝෂණයක නිරතවුණා. කොලපතන වතුයායේ වතු කම්කරුවන් විරෝධතා පුවරු අතැතිව නාවලපිටිය කොලපතන මංසන්ධිය වෙත පැමිණි වතු කම්කරුවන් කියා සිටියේ රටේ පවතින ජීවන වියදම අනුව තම මුලික වැටුප රු 530 සිට රු 1000 දක්වා වැඩි කිරීමට වතු […]


Jan
24

කුලි නිවැසියන්ට ස්ථිර නිවාස – පාඨලි කියයි

Generic placeholder image

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බදුල්ල සේනානායක උද්‍යානය ප‍්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් විසින් කුලී නිවැසියන්ට ස්ථීර නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තිබෙනවාදැයි විමසූ අවස්තාවේදී එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, ‘කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා පවුල් ලක්‍ෂ තුනක්. කොළඹ නගරයේ ඉන්නවා මේ වගේ අයහපත් නිවාස තිබෙන […]


Jan
24

බැංකු සේවකයන් මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදි අද (24දා) මෙම විරෝධතාව පැවැත්විණි.


Jan
24

බඩ ඉරිඟු ප්‍රවාහනය සිමා කිරිමට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික්කයට වැඩිවශයෙන් සේනා දළඹුවා ව්‍යාප්ත වීම සිදුවන්නේ වෙනත් දිස්ත්‍රික්ක වලින් ප්‍රවාහනය කරන බඩඉරිඟු කිරිකරල් මගින් බවත් පරීක්ෂාවකින් තොරව දිස්ත්‍රික්කයට මෙම නිෂ්පාදන ඇතුළුවීම වැලැක්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩී.ඒ.පළිහවඩන මහත්මිය පවසනවා. එතුමිය මෙසේ පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අද (24) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේ අදහස් දක්වමිනි. […]


Jan
24

මංගලගේ අයවැයට යෝජනා දෙන්න සියලු දෙනාටම ආරාධනා කරයි

Generic placeholder image

2019 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය සඳහා ඇතුළත් කළ යුතු යෝජනා තිබෙනවා නම් පෙබරවාරි 11 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වකරුවන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන මාර්තු 05 වැනිදා මෙම […]


Jan
24

ලාබාලතම නගරාධිපති වැඩ අරඔයි

Generic placeholder image

දිවයිනේ ලාබාලතම මහා නගර සභා නගරාධිපති ලෙස ජනක නිශාන්ත රත්නායක (32) මහතා, බණ්ඩාරවෙල මහා නගර සභාවේ දී අද (24) උදෑසන සුභ මොහොතින් තම ධුරයේ වැඩ ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් 2006 වසරේදී දේශපාලනය ආරම්භ කළ ජනක නිශාන්ත මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ කාලයේ ලැබු යුධ ජයග්‍රහණයත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී […]


Jan
24

ටිල්වින්ට එරෙහිව විමල්ගෙන් අභියාචනාවක්

Generic placeholder image

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප‍්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝනය කොට ඇතැයි තීරණය කොට ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් […]


Jan
24

27 දා ජනතා අයිතියට පත්වෙන ඉන්දියාවෙන් ආ නව දුම්රිය පිළිබඳ වැඩිදුර විස්තර මෙන්න

Generic placeholder image

කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27දා) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ එදින උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා උදෑසන 06.00ට ගමන් ඇරඹීමට නියමිතය. මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් […]


News Articles
Latest Videos
Most Popular Post