දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝ මීටර 30ත් 40ත් අතර අගයක් ගන්නා බවයි. මීගමුව සිට පුත්තලම කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ […]
කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන සමට අහිකර ආලේපන වර්ග සොයා වැටලීම් සිදු කර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සදහන් කලේ අදාළ ආලේපන වර්ග පිළිබදව පසුගිය දින වල අණාවරණය වූ ආන්දෝලනාත්මක කරුණු මත මෙම වැටලීම් දැඩි කර ඇති බවයි. පසුගිය දිනෙක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් […]
රත්මලාන චකින්දාරාම ප්‍රදේශයේදී හමුදා කෝප්රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්භන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව ටී 56 ගිනිඅවියක් හා උණ්ඩ 14 ක් තිබි සොයා ගෙන තිබෙනවා. කැළණිය යුද හමුදා පොදුසේවා මුලස්ථාන කඳවුරේ ලූතිනන් කර්නල්වරියකගේ රියදුරු […]
දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ කඩින් කඩ ඇති වන වර්ෂාවත් සමග යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමේ අරමුණින්. ඒ අනුව කණ්ඩායම් 880 ක සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සිදු වනවා. පාසල් වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා හා ආගමික ස්ථාන මදුරු ඝණත්වය වැඩි පරිශ්‍ර ලෙසයි […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කලේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ ප්රතිසංවිධාන කමිටු රැුස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය […]
මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කලේ අද රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සදහා මරණීය දණ්ඩනය ගෙන ඒමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත […]
හෙරොයින් කිලෝ 9 යි දශම 9 ක් සමග පුුද්ගලයින් දෙදෙනෙකු දෙදෙනෙකු සෙරුවාවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම හෙරොයින් පැකට් 22කට අසුරා තිබුණා. එහි වටිනාකම රුපියල් මිලියන 118ක් බවයි පොලීසිය සදහන් කලේ . මේ අතර කතරගම පූජා භූමිය තුළ මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් […]
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහන අද සිට ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ ත්‍රිකුණාමලය, දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම සුබානා ජුරොං ආයතනයට බාර දීම නිමිත්තෙන් අද අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයේ දීයි. වර්තමානයේ ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවදානය […]
ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මෙම සන්ධානය ඉදිරි මැතිවරණවලදී නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවයි මන්ත්‍රීවරයා සදහන් කලේ. ඒකාබද්ධ විපක්ෂය අද පැවැත් […]
ටෙනිස් බෝලයක් තුළට මත්කුඩු ඇතුළු කර එම බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකු වෙත විසිකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ කාන්තාවකට අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කලා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය විසින්. 2011 වසරේ ජනවාරි මස විසි වනදා ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.15 ඇතුලූ කර වැලිකඩ බන්ධනාගාරය පිටත සිට එම […]
පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළපෙත්සම ලබන 30 වනදා විභාගයට ගැනීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දීයි. මහරගම නගර […]
තායිලන්තයේ තෑම් ලූවාං ගුහා සංකීර්ණයේ සිර වී සිට බේරාගත් දරුවන් බොහෝමයකගේ බර කිලෝග්‍රෑම් 2කින් අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් දරුවන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයිතායිලන්ත ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සදහන් කලේ, ඔවුන් කිසිදු මානසික පීඩාවකින් පසු නොවන බවත් දරුවන්ගේ ශරීර බර ප්‍රමාණය පමණක් අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු […]