පාස්කු ඉරුදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය පිළිබද භාරකාරත්වය ඔහුගේ බිරිදගේ මව්පියන්ට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය ලබා දුන් අතර එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව භාරකාරත්වය වෙනත් කිසිදු පාර්ශවයකට භාරදීමට සිදු නොකරන ලෙසද මෙහිදී නියෝග කර ඇති විශේෂයෙන්ම එම […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මෙවර පක්ෂවලට ආරාධනා කර නැති අතර පුද්ගලයින්ට පමණක් ආරධනා කර ඇති බවයි. එමෙන්ම මෙවර එකසත් ජාතික පක්ෂයට මෙම සමුළුවට පැමිණීමට ආරාධනා කර නොමැති […]
පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේ දීය. එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සුබ පැතුම් එක් කළා. මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද සිටියා.
2015 ජනවාරි 8වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වූණා. පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 1951 වසරේ සැප්තැම්බර් මස 3 වනදා උපත ලබන්නේ සියනෑ කෝරලේ යාගොඩ ගම්මානයේදී පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික අධ්‍යාපනය හදාරනු ලබනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 17 වන වියේදී […]
තලේබාන් සටන්කාමීන් සමඟ ඇති කරගත් එකගතාවයක් මත සති 20 ක් තුළ ඇෆ්ගනිස්ථානයෙන් 5,400 හමුදා භට පිරිසක් ඉවත් කරගන්නා බව ඇමරිකාව පවසනවා. මෙම එකගතාවයට පැමිණීම බොහෝ කාලයක් තිස්සේ බලාපොරෝත්තු වූවක් බවයි රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවක එක්වෙමින් තලේබාන් සංවිධානයේ නායක සල්මේ කලීල්සාඞ් සඳහන් කළේ.ඔහු වැඩි දුරටත් කියා සිටියේ මේ සඳහා අවසාන අනුමැතිය ලබා දීම ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් […]
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද යළි රැස් වනවා.අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් කැදවා ඇති බවයි කාරක සභාවේ සාමාජිකයෙකු සදහන් කලේ. එම ආයතන වල කාර්ය සාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා මෙම කැදවීම් සිදු කර තිබෙන අතර මඩකලපුව විශ්ව විද්‍යාලය හා හීරා පදනමේ සාමජිකයින් කමිටුව හමුවට කැදවා ඇත්තේ ලබන 17 […]
ශ්‍රි ලංකා යුද හමුදාව විසින් 10 වන වරටත් පවත්වන ”දියකාවා” යුද අභ්‍යාසය අද ආරම්භ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන පැවැත්වෙන්නේ් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී. රටවල් 10 සෙබලූන් 81 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුධ අභ්‍යාසය අද සිට ලබන 23 වනදා දක්වා පැවැත්වෙන බවයි යුධ හමුදා […]
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන 20 යි 20 තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20 යි 20 තරගයෙන් කඩුලූ 05 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. අයි.සි.සි 20 යි 20 එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වන ස්ථානය අතර නවසීලන්තය 06 […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පස්වරු 02 00 ට ආරම්භ වීමට නියමිත අතර සමුළුව පැවැත්වෙන්නේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධීපති චන්ද්‍රිකා බණ්ඩරණායක කුමාරතුංග මහත්මිය ඇතුලූ ජේ්‍යෂ්ඨයින්ට මෙවර සමුළුව සඳහා ආරාධනා කර තිබෙනවා මෙවර සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන […]
පලාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති මැතිවරණ නීතිය යටතේ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දැනුම්දී තිබෙනවා.ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා විසින් මේ බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප්‍රකාරව මැතිවරණය පැවැත්වීම සඳහා සීමානිර්ණ කමිටුව විසින් […]
දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල තද වැසිඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සදහන් කරනවා. එමෙන්ම දිවයින හරහා හමන සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි විය හැකි බවත් ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු […]
තමන්ට ලෝක කුසලාන තරගාවලියේ උඩපන්දු තුනක් ගිහිලී ගිය බවත් ඊට පෙර තමන් කණ්ඩායමේ සිටි හොඳම පන්දු රකින්නා බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පැවසුවා. පල්ලෙකැලේ පිටියේදී නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි 20 තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. “මමත් කැච් අතඇරලා තියෙනවා. වර්ල්ඩ් කප් එකේම කැච් 3 ක් ඇතෑරුණා. ටීම් එකේම […]