News Line| Off Air
Generic placeholder image

Aug
22

අදත් තද වැසි හා සුළං

Generic placeholder image

දිවයින පුරා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය […]


Aug
21

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය දසවන වරටත් පවත්වනු ලබන වාර්ෂික පිරිත් සජ්ඣායනය සජීව විකාශය

Generic placeholder image

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම දැන් ආරම්භ කළා. සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය සිදු කරනු ලබනවා. සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට මේ මොහොතේ සිට හෙට […]


Aug
21

ඇයි දරුවන්ට මෙහෙම කරන්නේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Aug
21

ඔෆිස් එකේ චුට්ටක් නිදාගන්න ඔබත් කැමතිද?

Generic placeholder image

එක දිගට වැඩ කරනකොට ඔබට නොදැනිම ඔබ තුල ආතතියක් හට ගන්නවා. කාලයත් සමඟ එය ටික ටික වැඩි වෙනවා. ආතතියෙන් වැඩ කරනකොට වැඩ ටික හරියට සිදු වෙන්නෙත් නැහැ. හැබැයි මේ තත්වය ෆින්ලන්තය විසින් හඳුනා ගෙන තියෙනවා. ඉතින් ෆින්ලන්තයේ බොහෝ ව්‍යාපාරික ආයතනයන් තුල සේවකයන්ට විවේක ගැනීමට වෙනමම කාමර සකසලා තියෙනවා. ඒ විතරක් නෙවේ. විනාඩි 30ක පමණ කාලයක් […]


Aug
21

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් හා ජනපති අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය සහිඩ් අහමඩ් හෂ්මට් ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙනවා. එහිදී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර, කාශ්මීර ජනතාව මුහුණපා ඇති මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන්ද මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා දැනුවත් කළ බව සඳහන්.


Aug
21

පොඩි මාලිංග බංගලාදේශ තරග බිමේ අත්හදා බැලේ

Generic placeholder image

නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බංගලාදේශයේ සංචාරයක යෙදී සිටිනවා. හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පුහුණුකාර ධුරය දරන මෙම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ තරුණ ක්‍රීඩකයන් රැසක්. මේ අතරින් කාගේත් අවධානය යොමුව තිබෙන්නේ “පොඩි මාලිංග” ලෙස හැඳින්වෙන නුවන් තුෂාර දෙසට යි. සුපිරි ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් […]


Aug
21

අනෙකාගෙ වේදනාබර කෙදිරිය වෙනුවෙන් උතුම් කැපකිරීමක් කළ අමරබුද්ධි පොඩි හාමුදුරුවෝ

Generic placeholder image

ශල්‍ය කර්මයකට මුහුණ දීල මං කරාපිටියෙ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර අරන් ඉන්න වෙලාවෙ මට අල්ලපු ඇඳේ හිටිය මනුස්සයගෙ ඇඹිලිපිටියෙ පැත්තෙ…….එයා බලන්න ගෙදරින් ආවෙ ගෑණු මනුස්සයයි……අවුරුදු හතරක් පහක් විතර ඇති පුංචි කොළු පැටියෙකුයි….මේ අයගෙ ඇඳුම පැළඳුමේ ඉඳල ශරීර කූඩු දැක්කාම ⁣මට දැනුන එයාල ජීවිතය ගැටගහගන්න විඳින දුක….. ලෙඩ්ඩු බලන වෙලාව අහවර වුනේ හවස හයට….. අර අහිංසක කොලු […]


Aug
21

පොල් ගස් කැපීම තහනම් කිරීමට යෝජනාවක්

Generic placeholder image

පොල් ගස් කැපීම තහනම් කරමින් නීති පනවන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කර තිබෙනවා. පොල් ගස ද ගස් වැවීමේ පනතට එක්කරන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර තල්, දෙල් සහ කොස් යන ශාක මෙම පනත යටතට ඇතුලත්. ඊට අදාළ නීති යටතේ ඒවා කපා දැමීම ද දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක්. එම නීති පද්ධතියට පොල් ගස ද […]


Aug
21

බන්ධනාගාර රැඳවියන් 250 ක් පලා යයි

Generic placeholder image

බටහිර පැපුවා ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැඳවියන් 250 කට අධික පිරිසක් පලාගොස් තිබෙනවා. ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර මෙම රැඳවියන් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බව සදහන්. කෙසේවෙතත් පලාගිය සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු යලිත් බන්ධනාගාරය වෙත පැමිණ […]


Aug
21

පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු කාරක සභවේ කාලය දීර්ඝ කරයි

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව සඳහා පාර්ලිමේන්තු අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව, තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සදහන්. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය මැයි 22 වනදායි.


Aug
21

ඉදිරි සති තුනේදී කළුතරට ජල සැපයුම සීමා කෙරේ

Generic placeholder image

කෙත්හේන පවිත්‍රාගාරයේ අලූත්වැඩියාවක් නිසා කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුන ඇතුළතදී ජල සැපයුම විටින් විට අත්හිටුවීමට සහ අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට මෙලෙස විටින් විට ජලසැපයුම අත්හිටවනු ඇති බව එම මණ්ඩලය නිවේදනය කර […]


Aug
21

හෙට සිට බෝට්ටුවෙන් කොටුවට යන්න පුලුවන්

Generic placeholder image

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය හෙට (22) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සංකල්පයකට අනුව මෙම සේවාව සිදුකරන අතර මහනගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබනවා. කොළඹ […]


News Articles
Latest Videos
Most Popular Post