News Line| Off Air
Generic placeholder image

Aug
9

පොත් කියවන සිසුන්ට චීන සංචාරයක්

Generic placeholder image

“කළණ මිතුරු – පොත් සුමිතුරු” වැඩසටහනේ පළමු අදියරේ සිසු ඇගයීම් ලබන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පාසල් සිසුන් අතර කියවීම ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන පාසල් සිසුන් කියවා රසවිඳින පොත් සම්බන්ධයෙන් සාහිත්‍යමය විචාර වාර්තා ද සකස් කළ යුතු වනවා. විශිෂ්ඨතම විචාර වාර්තා සපයන පාසල් […]


Aug
9

රජයේ වෛද්‍යවරු කාදිනල් හිමිපාණන් බැහැ දකින්න යයි

Generic placeholder image

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (09) පෙරවරුවේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටු බව වාර්තා වෙනවා. පවතින ඖෂධ හිගය සම්බන්දයෙන් හා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්ද එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් වල තියෙන ගැටළු ආදිය පිළිබද කාදිනල් හිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණු බව […]


Aug
9

මම face book වලට බයේ වැඩ කරන කෙනෙක් නෙමෙයි – ක්‍රීඩා ඇමති කියයි

Generic placeholder image

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව මුලික වටයෙන් ඉවත් වීමත් සමග කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන්නැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. එහෙත් චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දීයි. ඔහු කණ්ඩායමේ ප‍්‍රධාන පුුහුණුකාර ධූරයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා […]


Aug
9

ඉංග්‍රීසි ඉගැන්වීමට ඇමෙරිකානු ගුරුවරුන් ලංකාවට එයි

Generic placeholder image

ශ්‍රී ලංකාව් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අතර ඊයේ (08දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා. මේ […]


Aug
9

එජාප පසුපෙළින් ඒකමතික තීන්දුවක්

Generic placeholder image

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද ඒකමතික තීන්දුවකට පැමිණි ඇතිබව වාර්තා වෙනවා. මෙම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර එහිදී ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබදව එහිදී ගත් තීරණය පිළිබද එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු විසින් අත්සන් කළ ලේඛනයක් අද දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමටද නියමිතව […]


Aug
9

මධුෂ් වෙනුවෙන් අධිකරණය වෙත ඇප අයදුම්පතක්

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රඳවා තබාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් මධුෂ්ගේ නීතීඥයා විසින් ඇප අයැදුම්පතක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ මෙම ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කර ඇති බව සදහන්. තම […]


Aug
9

අත් අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 7800 ඉක්මවයි

Generic placeholder image

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7802ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව පසුගිය 2019.07.05 දින සිට අද (09) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම බීමත් රියදුරන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ගත වූ පැය 24 කාලය තුල බීමත් රියදුරන් 136ක් අත්අඩංගුවට ගෙන ඇති බව […]


Aug
9

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස හයලක්ෂ 58,000 දක්වා ඉහළට

Generic placeholder image

වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව හයලක්ෂ 58,696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පීඩාවට පත් වැඩිම පිරිස උතුරු පළාතේ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එම සංඛ්‍යාව දෙලක්ෂ 24,000කට අධිකයි. නැගෙනහිර පළාතේ පුද්ගලයින් එක්ලක්ෂ 63,000ක් හා වයඹ පළාතේ පුද්ගලයින් 63000කට අධික පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා. මීට අමතරව උතුරුමැද පළාතේද විශාල පිරිසක් වියළි කාලගුණය හේතුවෙන් ජලය […]


Aug
9

අමෙරිකාවට සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කරයි

Generic placeholder image

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් අමෙරිකාව සඳහා සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තා වූ සමුහ වෙඩි තැබීම මාලාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. අමෙරිකාවේ ටෙක්සාස් සහ ඔහියෝ යන ප්‍රදේශවල පසුගිය ඉරිදා සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් […]


Aug
9

ගංවතුර නිසා කොචින්වලට යන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

Generic placeholder image

දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වන ඉරිදා තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා. දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වැනිදා සවස3.00 දක්වා කොචින් ගුවන් තොටුපළේ සියලුම ගුවන් මෙහෙයුම් වසා දැමීමට කටයුතු කරන බව කොචින් ගුවන්තොටුපල අධිකාරිය නිවේදනය කළා. පවතින […]


Aug
9

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ අවසාන සංචිතය

Generic placeholder image

නවසීලන්තයට එරෙහිව ලබන බදාදා (14) ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන අවසාන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. දිනේෂ් චන්දිමාල්ද ඊට ඇතුළත්. 1. Dimuth Karunaratne – Captain 2. Angelo Mathews 3. Dinesh Chandimal 4. Lahiru Thirimanne 5. Kusal Mendis 6. Kusal Janith Perera 7. Niroshan Dickwella 8. Dhananjaya De Silva 9. Akila […]


Aug
9

පාකිස්තානයේ හිටපු අගමැතිගේ දියණිය අත් අඩංගුවට

Generic placeholder image

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස් දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය පාකිස්තාන විපක්ෂ දේශපාලන නායිකාවක් වනවා. ඒ අනුව එරට විපක්ෂය නියෝජනය කරන ඉහළ පෙළේ දේශපාලනඥයෙකු අත්අඩංගුවට පත් වූ ආසන්නතම අවස්ථාවද මෙය වෙනවා. මේ වන විට දුෂණ චෝදනා හේතුවෙන් හිටපු අගමැති නවාස් ෂරීෆ්ද සිර දඩුවමකට බන්ධනාගාර ගත […]


News Articles
Latest Videos
Most Popular Post