අද (08) අලුයම් කාලයේ කොළඹ ඇතුළු ප්‍රදේශවල ඇති වූ තද සුළං තත්ත්වය ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිසා හදිසියේ ඇති වූ තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එවැනි තත්ත්වයක් සාමාන්‍යයෙන් පැය 06ක් පමණ කාලයක් පවතින බව පැවසෙනවා. තවදුරටත් තද සුළං ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුතු නිවේදනයක් ද අද අලුයම නිකුත් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා. මේ අතර චන්දික හතුරුසිහ මහතාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සදහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.
ඉන්දීය මධ්‍යම රජය විසින් ජම්මු කාශ්මීරය වෙත ලබාදී තිබු විශේෂ ව්‍යවස්ථා වරප්‍රසාධ අහිමි කිරීමට තීරණය කිරීමත් සමග ඉන්දියාව සමග සියලුම රාජතාන්ත්‍රික හා වෙළද සම්බන්ධතා අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා. පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සහ එරට ආරක්ෂක කවුන්සිලය අතර අද (07) පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වනවා. මේ අතර පාකිස්ථානයේ ඉන්දීය […]
දැනට රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන කංජිපානි ඉම්රාන්, සැප්තැම්බර් මස 04වනදා තෙක් තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දී තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු නිරීක්ෂණය සදහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරු පොලිසිය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට […]
ඔබ නොදැනුවත්කමට ලබා ගන්නා ආහාර වලින් ඔබට පිළිකා ඇති වීමේ අවදානමක් ඇති විය හැකි ඔබ දන්නවාද? පිළිකා අවදානමෙන් ගැලවෙන්න මෙවැනි ආහාර නොගෙන ඉන්න 1 සෝඩා සෝඩා වර්ග වල අඩංගු වන කෘතීම සීනි වර්ග, කෘතීම වර්ණකයන් නිසා ඔබට පිළිකා අවදානමක් ඇති විය හැකියි. මේ නිසා සෝඩා වර්ග වෙනුවට ස්වභාවික පලතුරු බීම වැනි දේ ලබා ගැනීමට හුරු වන්න. […]
ශී‍්‍ර ලංකා නාවික වංශකතාවේ බිහි වූ විශිෂ්ඨතම සෙන්පතියා අද්මිරාල් වසන්ත කරන්නාගොඩයි. ප්රභාකරන් ඇතුළු ඊළාම් යුද්ධය පරාජය කිරීම සදහා සමුදුරේදී ඔහුගේ නායකත්වය මහත් රුකුලක් වුනා. ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම සදහා සිදු කල අද්විතීය මෙහෙවර ඇගයීම උදෙසා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට ගෞරවනීය නිලයක් පිරිනමා තිබෙනවා. ඒ අනුව හිටපු […]
කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ශ්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් අද (07) Phnom Penh නගරයේ දී පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග්‍රාමාත්‍යය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා ද එක්ව සිටියා. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් […]
ඇතැම් භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තමන් නෙරපනු ලැබුවහොත් තමන් ඉදිරි මහ මැතිවරණයේදී ස්වාධීනව තරග වදින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියා. එක්සත් ජාතික පක්ෂය තමන්ට එරෙහිව ආරම්භ කර ඇති පරීක්ෂණය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අදහස් පළ කළා. ස්වාධීනව ඡන්දය ඉල්ලා තමන් පරාජයට පත් වුවහොත් […]
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කළ දැනුම්දීක් අනුව විමර්ෂන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කළා. අමාත්‍යාංශයේ ලේකම්වරිය මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා. මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේ ද යන්න ගැන සොයා බලා අගෝස්තු […]
කැරට්, අමුමිරිස්, ගෝවා, මාළුමිරීස්, ලීක්ස්, බීටිරූට් ඇතුළු එළවළු වර්ග විශාල ප්‍රමාණයක මිල පහත වැටීම නිසා ගොවි ජනතාව අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. ගෝවා හා බීට්රූට් වගා කළ ගොවීන්ට ගෝවා විකුණගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර මේ හේතුවෙන් සමහර ප්‍රදේශවල ගොවීන් වගාවලින් ඉවත්වෙමින් තිබෙන බවත් වාර්තා වුණා. පොල් ගෙඩියක තොග මිල රුපියල් විසිපහ දක්වා අඩු වීම නිසා […]
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය සමඟ එම මන්ත්‍රීධූරය මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ජාතික ලැයිස්තුවෙන් සාලින්ද දිසානායක මහතාගෙන් පසුව එම මන්ත්‍රී ධුරය සදහා ශාන්ත බණ්ඩාර මහතා හා ඩී.බී.හේරත් මහතා සුදුසුකම් ලබා සිටිනවා. ශාන්ත බණ්ඩාර මහතා එකසත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු […]
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2ට අදාලව කී‍්‍රඩකයින් 22 කින් සමන්විත නිල නොලත් සංචිතයක් නම් කර තිබෙනවා. මේ අතරින් ටෙස්ට් තරගය සදහා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. 22 කින් සමන්විත සංචිතයට නම් කර ඇති කී‍්‍රඩකයින්. 1. Dimuth Karunaratne – Captain 2. Angelo Mathews 3. Dinesh Chandimal 4. Lahiru Thirimanne 5. […]