News Line| Off Air
Generic placeholder image

Aug
3

ශ්‍රී ලංකා පිල සහ නවසීලන්තය අතර පැවැත්වෙන 20යි 20 තරග සියල්ල පල්ලේකැලේදී

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වීමට තීරණය කර ඇත බව වාර්තා වෙනවා. මීට පෙර තරග 03කින් සමන්විත 20/20 තරඟාවලියේ පළමු තරඟ 02 කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේද, තෙවන තරගය පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේද පැවැත්වීමට සැළසුම් කර තිබුණු නමුත් මේ වනවිට 20යි 20 එම තරඟ 03ම පල්ලේකැලේ […]


Aug
3

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Generic placeholder image

5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෑම විභාග මධ්‍යස්ථානයකටම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළා. හෙට පැවැත්වෙන 05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් […]


Aug
3

නවසීලන්ත තරගාවලියටත් වත්මන් පුහුණුකරුවන්ගේ සේවය

Generic placeholder image

එළඹෙන නවසීලන්ත තරගාවලිය අවසන් වන තුරු වත්මන් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියට වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කිසිඳු පුහුණුකරුවෙකු සහභාගි නොකිරීමටත්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම […]


Aug
3

සියලුම ජනපති අපේක්ෂකයන්ට මහා සංඝ රත්නයෙන් පොදු නිර්ණායක

Generic placeholder image

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට පාළනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කල යුතු බවයි ඒමෙන්ම උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ මේ […]


Aug
3

අයි.සී.සී යේ නවතම ක්‍රීඩක වර්ගීකරණයේ ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ඉදිරියට

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ක්‍රීඩක වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉදිරියට පැමිණ තිඛෙනවා. ඒ අනුව නිමාවට පත්වු බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ වීරයා බවට පත්වු ඇන්ජලෝ මැතිව්ස්ට තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 12 වන ස්ථානය හිමි වුණා. එමෙන්ම එක්දින පිතිකරුවන් වර්ගීකරණයට අනුව මැතිව්ස් 31 වන ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව සහභාගිවු අවසන් තරග […]


Aug
3

කිරි පිටි මිල ඉහළ නැංවීම බලපාන්නේ මෙහෙමයි

Generic placeholder image

කිරිපිටි සඳහා නව මිල වැඩිවීම පිලිබදව අදහස් දැක් වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් ප‍්‍රකාශ කළේ දැනට වෙළදපොළේ ඇති සියළුම ආනයනික කිරි පිටි සඳහා නව මිල ඉහළ නැංවීම බල නොපාන බවත් අගෝස්තු පළමු වනදා දිනය සහිත සහ ඉන් පසුව නිෂ්පාදිත දිනය සඳහන් කිරිපිටි සඳහා පමණක් නව මිල වැඩිවීම බල පැවැත්වෙන […]


Aug
3

ජර්මනියේ විශාලතම වරායෙන් ටොන් හතරක කොකේන්

Generic placeholder image

ජර්මනියේ හැම්බර්ග් වරායේ රේගු නිලධාරීන් පිරිසකට මෙතෙක් එරට විශාලතම කොකේන් තොගය හසු කරගැනීමට හැකිව තිබෙනවා. උරුගුවේ මොන්ටෙවීඩියෝ සිට බෙල්ජියමේ ඇන්ට්වර්ප් වෙත කොකේන් ටොන් හතරකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ හමුව ඇති බව සදහන්. සෝයා බෝංචි ලෙස ලැයිස්තුගත කර ඇති මෙම නැව්ගත කිරීම කළු පැහැති ක්‍රීඩා බෑග් 200 කට අධික ප්‍රමාණයක සඟවා තිබූ අතර දැඩි […]


Aug
3

රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් 9ක් ගුවන් තොටුපලේදී අල්ලයි

Generic placeholder image

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු අද(03) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩි දුරටත් සදහන් කළා.


Aug
3

මුලින්ම එන්නේ දවල් ද? රෑ ද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here


Aug
3

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක්

Generic placeholder image

අද අලව්ව සහ පොල්ගහවෙල අතර අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.


Aug
3

නවසීලන්ත ක්‍රිකට් පිල දිවයිනට එයි

Generic placeholder image

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරය සඳහායි.


Aug
3

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙන බවත් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් වරුවේ පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට […]


News Articles
Latest Videos
Most Popular Post