ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 122කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මාස 44කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ අනුව ඊයේ සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වුණ අතර කාසිය වාසිය […]
ජපානයේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම අධික උෂ්ණත්වය හමුවේ ඉකුත් සතිය තුළ පමණක් ජපානයේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. එසේම විවිධ ආසාත්මිකතා මෙන්ම රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින් 5000 ක් පමණ රෝහල් ගත කර ඇති බවද සදහන්. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් අතර සිටින 28 හැවිරිදි පුද්ගලයෙකු ජපානයේ […]
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගනු ලැබූ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අද (31) ඉල්ලා තිබෙනවා. මෙම දියණිය මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටින බව මෝෂමක් මාර්ගයෙන් […]
1 පාස්වර්ඩ් එකක් යොදන්නේ ගිණුමක් සක්‍රිය කිරීමේ අරමුණින් නොව, ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටයි. සමහරු හිතාගෙන ඉන්නේ පාස්වර්ඩ් එකක් දීමට අවශ්‍ය වන්නේ ගිණුම හදා ගන්න ඕනේ නිසා කියලයි. මොකද කියනවා නම් ඊමේල් ලිපිනයක් සකසද්දී, ෆේස්බුක් හෝ ට්විටර් ගිණුමක් සකසද්දී අදාළ වෙබ් අඩවිය ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ නිසා නෙවෙයි අපි පාස්වර්ඩ් එකක් යොදන්න ඕනේ. අපේම […]
ගාස්තු රහිත සංචාරක විසා මසක කාලයක් වලංගු යි. ඇමරිකාව, බි‍්‍රතාන්,ය ස්පාඤ්ඤය, ස්විඩනය, ස්විසලන්තය ඇතුලූ රටවල් 48 ක් සදහා මෙම ගාස්තු රහිත විසා ලබාදීමට නියමිතයි. www.eta.govenment.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් විසා අයදුම් කළ හැකි අතර ඉන් කෙටි කාලයක් මෙරට රැදි සිටිම සඳහා විසා අවසරය ලබා ගත හැකියි. මෙරට ගමන් මාර්ගෝපදේශකයෙක් මඟින් වීසා ලබා ගැනිමට අදහස් කරන්නේ […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණීම අවශ්‍ය නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකදී යි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
බංගලාදේශයට එරෙහි තුන් වන හා අවසන් එක් දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලකුනු 294 ක් රැස් කලා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක්‍රීඩා පිටියේ දීයි. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. 21 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු […]
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී ඇති කරන්නාවූ සන්ධානය ‘ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ’ නමින් ඉදිරියේදී සන්ධාන ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ ඉදිරි පියවර ලෙස ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර සාකච්ඡාවක් සිදු කිරීමට […]
රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 06.00 ට පෙර එම පරිශ්‍රයෙන් සිසුන්ට ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී ඇති අතර නේවාසිකාගාරය තුළ සිදුවූ නවක සිද්ධියක් හේතුවෙන් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව සදහන්. වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති විද්‍යා පීඨයයි මෙලෙස තාවකාලිකව වසා […]
බංගලාදේශයට එරෙහි තුන් වන හා අවසන් එක් දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුනු 284 ක් රැස් කර ගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක්‍රීඩා පිටියේ දීයි.
වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් හෙට සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් එකමුතුව තීරණය කර ඇති බව සදහන්. ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියා.