පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණීම අවශ්‍ය නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකදී යි.
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
බංගලාදේශයට එරෙහි තුන් වන හා අවසන් එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලකුනු 294 ක් රැස් කලා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ දීයි. කාසියේ වාසිය දිනු ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. 21 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු […]
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී ඇති කරන්නාවූ සන්ධානය ‘ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ’ නමින් ඉදිරියේදී සන්ධාන ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ ඉදිරි පියවර ලෙස ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර සාකච්ඡාවක් සිදු කිරීමට […]
රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 06.00 ට පෙර එම පරිශ්‍රයෙන් සිසුන්ට ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී ඇති අතර නේවාසිකාගාරය තුළ සිදුවූ නවක සිද්ධියක් හේතුවෙන් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව සදහන්. වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති විද්‍යා පීඨයයි මෙලෙස තාවකාලිකව වසා […]
බංගලාදේශයට එරෙහි තුන් වන හා අවසන් එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුනු 284 ක් රැස් කර ගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ දීයි.
වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් හෙට සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් එකමුතුව තීරණය කර ඇති බව සදහන්. ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියා.
ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල, පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් […]
ශ්රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන 03 එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 6 කට දවා ගැනීමට ශෆිෆුල් ඉස්ලාම් සමත් වුණා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිතිකරණයේ නිරත වෙයි.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමිව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරීම අද සිදුකෙරුණා. මේ සඳහා ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ නිලධාරීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අදියර කිහිපයක් යටතේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට සහ වතු ආශ්‍රිත පොකුණු ජලාශවලට […]
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තෙවන එක්දින තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්රී ලංකා නායක දිමුත් කරුනාරත්න මුලින් පන්දුවට පහර දීමට තීරණය කල අතර අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුව තිබෙනවා. පෙර තරගය ක්‍රීඩා කල තිරිමාන්න,ඉසුරු උදාන,නුවන් ප්‍රදීප් සහ ධනංජය සිල්වා අද තරගයෙන් […]
අද පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කලේ පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට නොපැමිණිය යුතු බවයි. මුලින්ම කල යුතු දේ කර ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා. මුළු […]