News Line| Off Air
Generic placeholder image

Aug
1

දෙවියන්ගේත් රන් මාලය කොල්ල කෑ පුජකයෙක් අල්ලයි

Generic placeholder image

බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්ත ඉහළ කොටසේ වතු කෝවිලේ දේව රුපයට පලදවා තිබු රන් මාලය සොරකම් කර එම කොවිලේ පුජකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. පෙරෙදා (30) රාත්‍රි අදාල සොරාකම සිදු වි ඇති අතර ඊයේ (31) උදැසන කෝවිලේ පුජකවරයා විසින් දේව රුපයට පලදවා තිබු රුපියල් විසි පන්දහසක් පමණ වටිනා රන් මාලය සොරාගෙන කොවිලේ […]


Aug
1

ඔසාමා බිල් ලාඩන්ගේ පුත් මියගිය බවට ඇමෙරිකාව තහවුරු කරයි

Generic placeholder image

ඔසාමා බිල් ලාඩන්ගේ පුත් හම්සා බිල්ලාඩන් මිය ගිය බවට ඇමෙරිකා බුද්ධි අංශ තහවුරු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන බව පැවසෙනවා. ඒ අනුව අල්කයිඩා තොරතුරු වලට අනුව අදාළ මරණය තහවුරු කරන බවයි ඇමෙරිකා බුද්ධි අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
1

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළ අතර මෙහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සහ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සුදානම් බවද ඒ මහතා […]


Aug
1

අයි.එස් මර්දනයට විදෙස් සහය අවශ්‍යයි බව රුවන් කියයි

Generic placeholder image

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදයේදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකශ කලේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බවයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවත්ය. එමෙන්ම හදිසි […]


Aug
1

තරගයේ ත්‍යාග ලෙස ලැබුණු යතුරුපැදියක් පිටිය මැද ලිස්සා යෑමෙන් ෂෙහාන් සහ කුසල් බිම ඇද වැටෙයි | Video

Generic placeholder image

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති තෙවන වන සහ අවසන් එක්දින තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 122කින් ජය ගැනීමට සමත් වුණා. තරගය අවසානයේ නුවන් කුලසේකර වෙනුවෙන් පැවති උපහාර පිදීමේ උත්සවයෙන් අනතුරුව ජය සංකේත ප‍්‍රදානයෙන් පසු ත්‍යාග ලෙස ලැබුණු යතුරු පැදි 3ක නැගී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය වටා ගමන් කල අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස්, […]


Aug
1

රුපියල් 50ක යෝජනාවට ඇමතිවරු දෙදෙනෙක් හැප්පෙයි

Generic placeholder image

කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.ඒ වතුකම්කරුවන්ට ලබා දීමට යෝජිත රුපියල් 50 දීමනාව සම්බන්ධයෙන්ය. ඒ අනුව රුපියල් 50 ක දීමනාව වතුකම්කරුවන්ගේ වැටුපට එකතු කළ යුතු බවට අමාත්‍ය පී. දිගම්බරන් එහිදී යෝජනා කර තිබෙන […]


Aug
1

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

Generic placeholder image

අද (01) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි නව වාර්තා වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල […]


Aug
1

මාස 44කට පසු සිංහයින්ට පූර්ණ තරගාවලි ජයක්

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 122කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මාස 44කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ අනුව ඊයේ සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වුණ අතර කාසිය වාසිය […]


Jul
31

ජපානයේ අධික උෂ්ණත්වය හේතුවෙන් 11 දෙනෙකු මරුට

Generic placeholder image

ජපානයේ ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම අධික උෂ්ණත්වය හමුවේ ඉකුත් සතිය තුළ පමණක් ජපානයේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. එසේම විවිධ ආසාත්මිකතා මෙන්ම රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින් 5000 ක් පමණ රෝහල් ගත කර ඇති බවද සදහන්. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් අතර සිටින 28 හැවිරිදි පුද්ගලයෙකු ජපානයේ […]


Jul
31

සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස CID යෙන් අධිකරණයට ඉල්ලීමක්

Generic placeholder image

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගනු ලැබූ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අද (31) ඉල්ලා තිබෙනවා. මෙම දියණිය මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටින බව මෝෂමක් මාර්ගයෙන් […]


Jul
31

ඔබේ ගිණුම් හැකර්ස්ලාගෙන් ප්‍රවේශම් කර ගන්න උපදෙස් කිහිපයක්

Generic placeholder image

1 පාස්වර්ඩ් එකක් යොදන්නේ ගිණුමක් සක්‍රිය කිරීමේ අරමුණින් නොව, ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටයි. සමහරු හිතාගෙන ඉන්නේ පාස්වර්ඩ් එකක් දීමට අවශ්‍ය වන්නේ ගිණුම හදා ගන්න ඕනේ නිසා කියලයි. මොකද කියනවා නම් ඊමේල් ලිපිනයක් සකසද්දී, ෆේස්බුක් හෝ ට්විටර් ගිණුමක් සකසද්දී අදාළ වෙබ් අඩවිය ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ නිසා නෙවෙයි අපි පාස්වර්ඩ් එකක් යොදන්න ඕනේ. අපේම […]


Jul
31

සංචාරකයින්ට වාසියක්

Generic placeholder image

ගාස්තු රහිත සංචාරක විසා මසක කාලයක් වලංගු යි. ඇමරිකාව, බි‍්‍රතාන්‍,ය ස්පාඤ්ඤය, ස්විඩනය, ස්විසලන්තය ඇතුලූ රටවල් 48 ක් සදහා මෙම ගාස්තු රහිත විසා ලබාදීමට නියමිතයි. www.eta.govenment.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් විසා අයදුම් කළ හැකි අතර ඉන් කෙටි කාලයක් මෙරට රැදි සිටිම සඳහා විසා අවසරය ලබා ගත හැකියි. මෙරට ගමන් මාර්ගෝපදේශකයෙක් මඟින් වීසා ලබා ගැනිමට අදහස් කරන්නේ […]


News Articles
Latest Videos
Most Popular Post