News Line| Off Air
Generic placeholder image

Jul
31

මුස්ලිම් සම්මේලනයේ මහලේකම් නුවරට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමේදී නිවාස කිහිපයකට හානි සිදු වෙයි

Generic placeholder image

සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීම සඳහා පසුගිය 29 දා පස්වරුවේ මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ (30) පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී එම සමුළුවට සහභාගී වුනු අතර එසේම ඊයේ පෙරවරුවේ ගුවනින් මහනුවරට ගිය මහලේකම්වරයා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක අනතුරුව දියවඩන […]


Jul
31

එංගලන්තයෙන් ආ කසල කන්ටේනර් රට තුළට ප්‍රවාහනය කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්

Generic placeholder image

එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළි කසල අඩංගු යැයි සැලකෙන කන්ටේනර් රට තුළට රැගෙන යාම ප්‍රවාහනය කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 20 වැනි දා තෙක් බලපැවැත්වෙනවා.අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අනුව කොළඹ වරාය සහ කටුනායක […]


Jul
31

තැපෑලෙන් ආ මත්පෙති පෙට්ටිය ගැන විමර්ෂණය තවදුරටත්

Generic placeholder image

තැපෑලෙන් පැමිණි මත්පෙති තොගයක් සමග ඊයේ (30) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර එම සැකකරු තවදුරටත් රඳවා ගෙන ප‍්‍රශ්න කෙරෙන බව පොලිසිය පවසනවා. ඒ අනුව මෙම මත්පෙති තොගය සෙල්ලම් බඩු පෙට්ටියක් ලෙස දක්වා පෘතුගාලයේ සිට එවා තිබූ තැපැල් පාර්සලයකයි සගවා තිබුණේ. ඒවායෙහි වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්‍ෂයක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙන අතර අදාළ මත්පෙති විශේෂයෙන්ම […]


Jul
31

නුවන් නමින් නම් කල තරගය නැරඹීමට මාලිත් එන බව කියයි

Generic placeholder image

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 3 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (31) පැවැත්වෙන අතර අද තරගයේදී ඉකුත්දා කි‍්‍රකට් දිවියට සමුදුන් ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකරට උපහාර පිදීමේ උත්සවයක්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කර තිබෙන බව සදහන් වෙනවා. […]


Jul
31

ගිලන් රථ රියදුරන් අද විරෝධතාවයක

Generic placeholder image

රට පුරා ගිලන් රථ රියදුරන් අද (31) කොළඹට පැමිණ උද්ඝෝෂණයකට සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප‍්‍රවාහන රියදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්. ඞී. විජේසිංහ සඳහන් කළේ පවතින වැටුප් තල ප්‍රාථමික සේවා ගණයට වැටි ඇති බවත් තම නිල ඇදුම් දීමනාව වැඩි කරන ලෙසද ඊට අමතරව තවත් ඉල්ලීම් කිහිපයක් […]


Jul
31

නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වත්මන් පුහුණුකරුවන්ට අවස්ථාවක් දී නෑ – හරීන් කියයි

Generic placeholder image

ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ(30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සදහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ සිටින කිසිදු පුහුණුකරුවෙකු සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන්ට දැනුම් දී ඇති බවයි. ඒ අනුව එළඹෙන ටෙස්ට් තරගාවලියට මෙම පුහුණුකරුවන් කණ්ඩායම එක් නොවන බව සඳහන් කර සිටි […]


Jul
31

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය වෙනස්වන ලකුණු

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ඊයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේ මෙම තරගය නිසැකවම ජය ගන්නා බවයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළහොත් බොහෝ කලකට පසුව ලැබූ පුර්ණ තරගාවලි ජයග්‍රහණයක් බවටද […]


Jul
31

රතන හිමිට අසාද් සාලිගෙන් අභියෝගයක්

Generic placeholder image

පූජ්‍ය අතුරලියේ රතන හිමි දින හතක් තුළ ආණ්ඩුව පරාජය කිරිමට කටයුතු කළහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා. ඔහු වැඩි දුරටත් පවසන්නේ උන්වහන්සේ ආණ්ඩුව පෙරලීමට ගෙන ආ සියලු කුමන්ත්‍රණ අසාර්ථ වූ බවත් මෙලෙස කුමන්ත්‍රණ කරමින් ජනතාව නොමග නොකරන ලෙසද අසාද් සාලි මහතා එහිද රතන හිමියන්ට පැවසුවා.


Jul
31

අද දිවයිනට තරමක වැසි බර කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන […]


Jul
30

අමෙරිකාවට සහ කැනඩාවට සයිබර් ප‍්‍රහාරයක්

Generic placeholder image

මූල්‍ය සැපයුම් ආයතනයක දත්ත පද්ධතියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් මිලියන 106 ක පිරිසකගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර තිබෙනවා. කැපිටල් වන් නමැති අමෙරිකාවේ ක්‍රියාත්මක ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක දත්ත පද්ධතියට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සයිබර් ප්‍රහාරයෙන් අමෙරිකාවේ […]


Jul
30

ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 4000 ක් මරණයට

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් හේතුවෙන් මේ වසරේ ගතවූ මාස 6 තුළ පමණක් සිවිල් වැසියන් 4000 කට ආසන්න පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. සටන්කාමී සංවිධානවලට එරෙහි යුධමය වාතාවරණය යටතේ මේ වසරේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමෙන් ඉහල ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා. තලෙයිබාන් සහ අයි.එස්.සටන්කාමීන් සිදුකළ ප්‍රහාරවලින් මෙන්ම […]


Jul
30

රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති කියයි

Generic placeholder image

රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිය දේශපාලන ප්‍රතිපත්තිය එය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ලංකා බැංකුවට වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා. මූල්‍යමය සේවා රැසක් ජනතාව වෙත සපයන ලංකා […]


News Articles
Latest Videos
Most Popular Post