News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සූදානම්

Generic placeholder image

වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් හෙට සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් එකමුතුව තීරණය කර ඇති බව සදහන්. ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියා.


Jul
31

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත්කරයි

Generic placeholder image

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල, පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් […]


Jul
31

බංගලියන් ශ්‍රී ලංකාවේ මුල් පෙළ කණුවක් හොල්ලයි

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන 03 එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 6 කට දවා ගැනීමට ශෆිෆුල් ඉස්ලාම් සමත් වුණා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිතිකරණයේ නිරත වෙයි.


Jul
31

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක්

Generic placeholder image

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමිව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරීම අද සිදුකෙරුණා. මේ සඳහා ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ නිලධාරීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අදියර කිහිපයක් යටතේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට සහ වතු ආශ්‍රිත පොකුණු ජලාශවලට […]


Jul
31

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් හතරක්

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තෙවන එක්දින තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්න මුලින් පන්දුවට පහර දීමට තීරණය කල අතර අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුව තිබෙනවා. පෙර තරගය ක්‍රීඩා කල තිරිමාන්න,ඉසුරු උදාන,නුවන් ප්‍රදීප් සහ ධනංජය සිල්වා අද තරගයෙන් […]


Jul
31

පාස්කු ප්‍රහාරයෙන් අසරණයට පත් වුවන්ට අවශ්‍ය වන්දි නොව යුක්තිය ඉටුවීමයි – කාදිනල් හිමි

Generic placeholder image

අද පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කලේ පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට නොපැමිණිය යුතු බවයි. මුලින්ම කල යුතු දේ කර ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා. මුළු […]


Jul
31

මුස්ලිම් සම්මේලනයේ මහලේකම් නුවරට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමේදී නිවාස කිහිපයකට හානි සිදු වෙයි

Generic placeholder image

සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීම සඳහා පසුගිය 29 දා පස්වරුවේ මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ (30) පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී එම සමුළුවට සහභාගී වුනු අතර එසේම ඊයේ පෙරවරුවේ ගුවනින් මහනුවරට ගිය මහලේකම්වරයා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක අනතුරුව දියවඩන […]


Jul
31

එංගලන්තයෙන් ආ කසල කන්ටේනර් රට තුළට ප්‍රවාහනය කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්

Generic placeholder image

එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළි කසල අඩංගු යැයි සැලකෙන කන්ටේනර් රට තුළට රැගෙන යාම ප්‍රවාහනය කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 20 වැනි දා තෙක් බලපැවැත්වෙනවා.අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අනුව කොළඹ වරාය සහ කටුනායක […]


Jul
31

තැපෑලෙන් ආ මත්පෙති පෙට්ටිය ගැන විමර්ෂණය තවදුරටත්

Generic placeholder image

තැපෑලෙන් පැමිණි මත්පෙති තොගයක් සමග ඊයේ (30) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර එම සැකකරු තවදුරටත් රඳවා ගෙන ප‍්‍රශ්න කෙරෙන බව පොලිසිය පවසනවා. ඒ අනුව මෙම මත්පෙති තොගය සෙල්ලම් බඩු පෙට්ටියක් ලෙස දක්වා පෘතුගාලයේ සිට එවා තිබූ තැපැල් පාර්සලයකයි සගවා තිබුණේ. ඒවායෙහි වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්‍ෂයක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙන අතර අදාළ මත්පෙති විශේෂයෙන්ම […]


Jul
31

නුවන් නමින් නම් කල තරගය නැරඹීමට මාලිත් එන බව කියයි

Generic placeholder image

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 3 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (31) පැවැත්වෙන අතර අද තරගයේදී ඉකුත්දා කි‍්‍රකට් දිවියට සමුදුන් ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකරට උපහාර පිදීමේ උත්සවයක්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කර තිබෙන බව සදහන් වෙනවා. […]


Jul
31

ගිලන් රථ රියදුරන් අද විරෝධතාවයක

Generic placeholder image

රට පුරා ගිලන් රථ රියදුරන් අද (31) කොළඹට පැමිණ උද්ඝෝෂණයකට සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප‍්‍රවාහන රියදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්. ඞී. විජේසිංහ සඳහන් කළේ පවතින වැටුප් තල ප්‍රාථමික සේවා ගණයට වැටි ඇති බවත් තම නිල ඇදුම් දීමනාව වැඩි කරන ලෙසද ඊට අමතරව තවත් ඉල්ලීම් කිහිපයක් […]


Jul
31

නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වත්මන් පුහුණුකරුවන්ට අවස්ථාවක් දී නෑ – හරීන් කියයි

Generic placeholder image

ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ(30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සදහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ සිටින කිසිදු පුහුණුකරුවෙකු සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන්ට දැනුම් දී ඇති බවයි. ඒ අනුව එළඹෙන ටෙස්ට් තරගාවලියට මෙම පුහුණුකරුවන් කණ්ඩායම එක් නොවන බව සඳහන් කර සිටි […]


News Articles
Latest Videos
Most Popular Post