News Line| Off Air
Generic placeholder image

Jul
17

මෝර්නිං ෂෝ ද? බර්නාඩ් ෂෝ ද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jul
17

අගමැතිට ජනතා ජයග‍්‍රහණයක් ලබාගැනීමට නොහැකි බව රථන හිමි කියයි

Generic placeholder image

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කලද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි මැතිවරණයකදී ජනතා ජයග්‍රහණයක් ලබාගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද(17) මහනුවර දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය පෙනී සිටින බවද […]


Jul
17

අයි.සී.සී යේ එක්දින නවතම ශ්‍රේණිගත කිරීම් මෙන්න

Generic placeholder image

අයි සී සී ලෝක ශූරතා තරගාවලිය අවසන්වීමත් සමග කී‍්‍රඩක වර්ගීකරණ සටහන අලුත්කර තිබෙනවා. එක්දින පිතිකරුවන් අතර ශ්‍රේණි සටහන 1  – විරාට් කෝලි – ඉන්දියාව 2  – රෝහිත් ශර්මා – ඉන්දියාව 3  – බාබර් අසාම් – පාකිස්ථානය 4  – ෆැෆ් ඩූ ප්ලෙසිස් – දකුණු අපි‍්‍රකාව 5  – රෝස් ටේලර් – නවසීලන්තය 6  – කේන් විලියම්සන් – […]


Jul
17

ධර්මසේනගෙ තීරණයට ටෝෆුල් විරුද්ධයි

Generic placeholder image

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් තරගයේදි එංගලන්ත ඉනිමේ කතාබහට ලක්වු අතිරේක ලකුණු ලබාදීමේදී වරදක් සිදුවූ බව වසරේ හොදම ක්‍රිකට් විනිසුරු ලෙස අවස්ථා 5දී සම්මාන හිමිකරගත් හිටපු අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු සයිමන් ටෝෆුල් පවසා සිටියා. මේහිදි ටෝෆුල් පවසන්නෙ එය අත්වැරදීමක් බවත්, එය ලකුනු 6ක් ලෙස නොව 5ක් ලෙස නිවැරදි වියයුතු බවත්ය. ධර්මසේනගෙ මේ තීරණය නිසා නවසීලන්තයට […]


Jul
17

දශමයෙන් ලෝක කුසලානය අහිමි වූ නවසීලන්තයේ ගප්ටිල් ගැන ඔබ නොදන්න කතාව

Generic placeholder image

මීට අවුරුදු ගාණකට ඉස්සර නවසීලන්තයේ කුඩා දරුවෙකු ඒ කාලෙ නවසීලන්ත ක්‍රිකට් නායක ස්ටීවන් ෆ්ලෙමින්ව හමුවන්න ආසාවෙන් බලන් හිටියා. ඒ වන විට මෙම දරුවා එයාගෙ කකුලෙ ඇඟිලි තුනක්ම පෙට්ටි උස්සන ට්‍රක් එකක් කකුල උඩින් ගිහින් අයින්කරන්න වෙලා රෝහල්ගතව සිටියා. මේ පොඩි දරුවාට හිතාගන්ඩ බැරිවුණ සිද්ධියක් සිදු වුණා. එයා නැවතිලා හිටපු රෝහලට එයාව බලන්න ආවෙ වෙන කවුරුත් නෙමේ, […]


Jul
17

කංජිපානි ඉම්රාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි

Generic placeholder image

පාතාල සාමාජිකයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු දෝෂ සහගත බවට කළ ඉල්ලීමක් අනුව කරුණු ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ජූලි 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසිි නිකුත් කර තිබෙනවා. නොතීසි නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය විසින්. මහේස්ත‍්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර ඇත්තේ කංජිපානි […]


Jul
17

තැපැල් වර්ජනය නිසා ලිපි ලක්ෂ 2 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසේ

Generic placeholder image

ඊයේ පස්වරු 4 සිට තැපැල් වෘත්තීය සංගම් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ලිපි ලක්ෂ 2 ක් පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති අතර මේ දක්වා බලධාරින් තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඒකාබද්ධ […]


Jul
17

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා ජල කප්පාදුවක්

Generic placeholder image

අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා. අනිද්දා දිනයේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය,වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි. එමෙන්ම වත්තල, පෑලියගොඩ, කටුනායක – […]


Jul
17

අභියාචනාධිකරණය නියෝගය ප්‍රකාශයට පත් නොකරයි

Generic placeholder image

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් විසින්ගොනු කළ රිට් පෙත්සම ඔක්තොම්බර් මස 01දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.  මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට මීට පෙර දින නියම කර තිබුණත් එය අද දින ප්‍රකාශයට පත් නොකොට කල් […]


Jul
17

පාන් රාත්තලක මිල ඉහලට

Generic placeholder image

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල (ග්‍රෑම් 450) රුපියල් 05කින් වැඩි කිරීමට තීරණය කර ඇත. තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා.


Jul
17

ජනාධිපතිවරණය බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න

Generic placeholder image

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ (16) සිදුකල රැස්වීම් කිහිපයකින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාද්‍ය වෙත දක්වා තිබුනේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමූ ආකාරයට ජනාධිපතිවරණයද කල් දැමීමේ සූදානමක ආණ්ඩුව නිරත වෙමින් සිටින බවයි ආණ්ඩුවේ කාලය අවසන් වන නිසාත් මාස කිහිපයකින් අනිවාර්යෙන් මැතිවරණය පැවැත් විය යුතු බවත් එසේ නොකරන්නේනම් පාර්ලිමීන්තුව […]


Jul
17

නවසීලන්ත අගමැතිනිය අනුශූරයින් ගැන කතා කරයි

Generic placeholder image

අතිශයින් තියුණු මුහුණුවරක් ගත් ක්‍රිකට් ලෝක කුසලාන මහා තරඟයෙන් තම රටේ ක්‍රිකට් කණ්ඩායම පරාජය වූ මොහොතේ තමා “බලවත් කම්පාවට” පත් වූ බව නවසීලන්ත අගමැතිනි, ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කළා.අගමැතිවරිය එම ප්‍රකාශය කළේ RNZ පුවත් ආයතනයට ප්‍රකාශයක් කරමිනුයි. “ඒත් අපි අපේ කණ්ඩායම ගැනවචනයෙන් කිව නොහැකි තරම් ආඩම්බට්ර වෙනවා” නවසීලන්ත අගමැතිනිය තවදුරටත් සඳහන් කළාය. නවසීලන්තයට ලෝක කුසලානය අහිමිවීමෙන් […]


News Articles
Latest Videos
Most Popular Post