වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල නවතා තැබූ සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ එහි යම් කිසි පිපිරවීමක් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකර සිටියේ ආරක්ෂක අංශ විසින් එහි ආසනය විවෘත කිරීමට මෙම පිපිරවීම සිදුකර ඇති බවත් ප්‍රදේශවාසීන්ට ඒ සම්බන්දව බිය විය යුතු නැති බවයි. එමෙන්ම අප වාර්තාකරුවන් පවසා සිටියේ එම ස්ථානය […]
පවතින තත්වය අනුව ආරක්ෂක අමාත්‍යදූරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවට කතා බහක් ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන්නේ යම් ක්ෂේත්රවල ප්‍රවිනයන් සිටියදී එම කටයුතු ඔවුන්ට බාරනොදීම මඟින් සිදු වන්නේ එම ක්ෂේත්රය පරිහානියට පත්විම බවයි.
විදූශා ලක්ෂානී දෝහා ඛටාර් පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තුන් පිම්ම ඉසව්වේ 13.53m යක දක්ෂතාවයන් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා. එහිදී ඇය සඳහන් කලේ මෙම පදක්කම සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහ ඇයගේ උපන් නගරය වන මීගමුව නගරයේ විපතට පත් වූවන්ට වෙනුවෙන් පුදනු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ බුර්කාව තහනම් කළ යුතුයි යැයි ඊයේ පැවසූ පසු ඔහුට අවවාදාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වී තිබෙනවා. පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ. එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ […]
පසුගිය දා මදුෂ් සමග සාදයකට සම්බන්ද වී සිටියදී ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඊයේ දිනයේදී ඩුබායි රටින් පිටුවහල් කරනු ලැබුවා. අනතුරුව ගුවන් තොටුපල ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ අමල් පෙරේරා පැය 24කට වඩා වැඩි කාලයක ප්‍රශ්ණ කිරීම් වලින් පසුව මීට සුළු මොහොතකට පෙර නිදහස් කර තිබෙනවා. අමල් සමග මෙරටට පිටුවහල් කල […]
පසුගිය ඉරිදා දිවයිනෙ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින මිය ගිය ගණන 359 දක්වා ඉහළ නැග තිබෙනවා.ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ තවමත් තුවාල ලැබූවන් 300කට වැඩි පිරිසක් දිවයින පුරා රෝහල් වල ප්‍රතිකාර ලබන බවයි.
පවතින තත්වය හමුවේ චීන වැසියන්ට චීන රජයෙන් මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා. සුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයක නිරත වන අතර පවතින වාතාවරණය සමතයකට පත්වන තෙක් ඉන්නා ලෙස චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ෂුඅන්ග් මහතා පවසා තිබෙනවා. 21 වනදා සිදු වූ ප්‍රහාර වලින් චීන ජාතිකයකු මිය ගොස් ඇති […]
මාකඳුරේ මධූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී, එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි තවත් පුද්ගලයෙකු මෙරටට පැමිණ තිබේ. ඔහු අබු බකර් මොහොමඩ් බදුර්දීන් නම් වන අයෙක් බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසා සිටියේ. මේ වෙන විට ඔහු ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට පසුවෙනවා.
සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා විසින් ඊයේ දැනුම් දුන් වාහන අතර සඳහන් වූ වෑන් රථය සහ සැක සහිත තවත් යතුරු පැදියක් වරකාපොල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.අදාළ වෑන් රථයේ රියදුරු බවට විශ්වාස කරන තැනැත්තෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ. දැනට කළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ මෙම වෑන් රථය කුළී පදනම මත ගමන් […]
ඊයේ දිනයේදී ගම්පොල පොලිස් වසමේ ලෝරාවත්ත පන්විලතැන්න ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කදුරුවෙල පදිංචි ආදම්බාවා මොහොමදු රිස්මී යන අයෙක් බවයි පොලීසිය පැවසුවේ. එමෙන්ම ඊයේ රාත්‍රියේ සිදුකරන ලද මෙහෙයුම් කිහිපයකදී අලුත්ගම දර්ගා නගරයෙන් පුද්ගලයින් 06 දෙනෙකු, බේරුවල කංකාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙකුද, කඩුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද අත්අඩංගුවට ගෙන […]
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන සැලසුම්කරුවෙක් වන ඉන්ෂාෆ් අහමඩ් මහනුවර ප්‍රදේශයේ ඉපදී ඇති අතර ඔහු කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති බව ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන අෂ්කාන් අලාම්දින් බ්‍රිතන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබෙනවා. ඔහු පවසන ආකාරයට ” ඔහු අපේ පවුල විනාශ කළා පමණක් නොවෙයි ලොවපුරා සිය ගණනක් පුද්ගලයින්ගේ ජිවිත […]
ඉදිරි පැය 24 තුල ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශ කර සිටියා. රටේ ජනතාව අතර මෙන්ම මාධ්‍ය අතර සංවාදයට තුඩු දුන් විදේශ රටක බුද්ධි අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් බව කියන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පුර්ණ ලෙස වගකීම් පැහැර […]