News Line| Off Air
Generic placeholder image

Apr
11

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි. පලාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්එහිදී අවධානය යොමු කරනු ඇතී. මැතිවරණ කොමෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පසුගිය 07 වනදා ලිපියක් ද යොමු කලා. ඒ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස ඉල්ලමින්. පලාත් සභා මැතිවරණය […]


Apr
11

වංචනික වෙළඳුන්ට නඩු

Generic placeholder image

වංචනික වෙළඳුන් 578 කට නඩු පවරා ඇති බව මහජන පරීක්ෂකවරුනගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසනවා. එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා පසුගිය මාර්තු 25 වනදා සිට දීප ව්‍යාප්තවවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ලබන 12 වනදා දක්වා වැටලීම් ක්‍රියාත්මකයි. මේ සදහා මහජන පරීක්ෂකවරුන් 1 800 ක් අනුයුක්ත කර තිබෙනවා.


Apr
11

ලොව විශාලතම මැතිවරණය අද ඉන්දියාවේ

Generic placeholder image

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැළකෙන ඉන්දීය මහ මැතිවරණය අද ආරම්භ වෙනවා. මහ මැතිවරණයේ දී ඉන්දීය ලෝක් සභාවට නියෝජිතයින් 543 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි. අද ආරම්භ වන මහ මැතිවරණය මැයි 19 වැනිදා දක්වා සති හයක කාලයක් පැවැත්වෙනවා.එම සති 06 තුළදී සියලූ ප්‍රාන්ත කොටස් 07 කට ඛෙදා අදියර 07 ක් යටතේ ජන්ද විමසීම පැවැත්වීමට […]


Apr
11

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ගැටළුවක්

Generic placeholder image

මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඊයේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ආනයනික පලතුරු සම්බන්ධයෙන්ද ගැටලූ පවතින බවයි.


Apr
11

මාලදිවයිනේ සිටි ධීවරයින් 21ක් අද දිවයිනට

Generic placeholder image

මාලදිවයින බලධාරීන් භාරයේ පසුවු මෙරට ධීවරයින් 21 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේඅදාල ධීවරයින් අද රාත්‍රියේ දිවයිනට පැමිණෙනු ඇති බවයි. පසුගිය පෙබරවාරි මස 28 වනදා ධීවර කටයුතු සදහා පිටත්ව ගිය බහුදින යාත්‍රා දෙකක් සමඟ මෙම ධීවරයින් පිරිස ජාත්‍යන්තර මුහුදේ දී මාලදිවයින් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන […]


Apr
11

මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දට පැළ ලක්ෂ දෙකක්..!

Generic placeholder image

මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය අද ආරම්භ WEනවා. ඒබත්තරමුල්ල සුහුරුපායේ දීයි. ”නැකතට පැළයක්” යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. දස කෝටියක් පැළ සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු වන බවයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සදහන් කලේ. මේ සදහා පැමිණෙන සියළු දෙනාට අඹ පැළ සහ කටු අනෝදා […]


Apr
10

සමෘද්ධි නිලධාරීනුත් වැඩ වර්ජනයක

Generic placeholder image

ලබන 16 වනදා වැඩ වර්ජනයක නිරත වීමට සමෘද්ධි නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම දීමනා ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි. සමෘද්ධි ව්‍යාපාරයේ ඇති ගැටළු විසඳා දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් ඒ සදහා විසදුම් ලැබී නොමැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. සමෘද්ධි අමාත්‍යාංශයේ […]


Apr
10

පොලිස් නිලධාරීන් 69දෙනෙකුට කදිම අවස්ථාව

Generic placeholder image

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමග එක්වීමට මෙරට පොලිස් නිලධාරීන් 69දෙනෙකුට අවස්ථාව හිමිව තිබෙනවා. මෙම අවස්ථාව ලැබී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සම්මුඛ පරීක්ෂණයකින් පසුවයි. මෙම 69දෙනාගේ කණ්ඩායමට පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දක්වා විවිධ තනතුරු වල පොලිස් නිලධාරීන් අයත්. සාමසාධක රාජකාරී ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ පසුබිම් වාර්තා මානව හිමිකම් කොමිසම හරහා ලබා ගැනීමට […]


Apr
10

කොළඹ ලෝටස් පාර වසා දැමේ

Generic placeholder image

දුම්රිය අනියම් සේවකයින්ගේ උද්ඝෝෂණයක් නිසාවෙන් කොළඹ ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.


Apr
10

රවීගෙන් ඉල්ලීමක්

Generic placeholder image

මේ වන විට රටේ පවතින ප්‍රධානතම ගැටළුව බවට පත් වී ඇත්තේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධයයි. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රටේ මේ වන විට ඇති වී තිබෙන අධික නියඟය හේතුවෙනි. මෙම ගැටළුව අද විසඳීමකට ලක් වූවද දීර්ඝ කාලයක් මෙම ප්‍රශ්නය නැවත ඇති නොවී සාර්ථක විසඳුමක් ලබා ගන්නා තුරු ජාතික හැඟීමෙන් යුතුව අරපිරිමැස්මෙන් […]


Apr
10

කැබිනට් මණ්ඩලයේ නව තීරණ මාධ්‍යට

Generic placeholder image

ඊයේ (09) කැබිනට් මණ්ඩල රැස්වීම පවැත්වුණා. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීම ගත් තීරණ සියලුම පහතින් දැක්වේ.


Apr
10

සිව් නිවුන් දරුවන්ට ජනපතිගෙන් ත්‍යාග

Generic placeholder image

සිව් නිවුන් දරුවන් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් ත්‍යාගයක් පරිත්‍යාග කර තිබෙනවා. මෙසේ සිව් නිවුන් දරුවන් ලැබී තෙබෙන මව අයේෂා දිල්හානි මහත්මියයි. ඇය ගුවන් හමුදා සෙබළියක්. ජනාධිපතිතුමා විසින් මෙම දරුවන් හදා වඩා ගැනීම සඳහා එක දරුවෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් දරුවන් සිව් දෙනා වෙනුවෙන් රුපියල් මිලියන 2ක් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post