ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ජයග්‍රහණය අද වාර්තා කලා. ඒ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දීයි තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුනු 172 ක් රැස් කලාඊට පිළිතුරු ලෙස ඇෆ්ගන් කණ්ඩායම පළමු ඉනිමට රැස් කල ලකුනු සංඛ්‍යාව 314 ක් යළි දෙවන ඉනිම ඇරඹූ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 288 ක් […]
දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ හේතුව මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිළි කළා. එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි අදහසක් “මට එල්ල වෙලා තියෙන අභූත චෝදනාව පිළිබඳව අද වෙන විට උසාවියේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ නිසා මම කල්පනා කළා යම්කිසි දේශපාලනඥයෙකුට ජනතාව […]
එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. එක්සත් ජාතික පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්‍ෂ නායකයන් මේ සම්බන්ධව […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසනවා. වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය සමයේ ඔහු පිළිබඳ දැඩි කතාබහක් මතු වුණා. මේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත් වූවත් මේ වන විට ඔහු ඇප මත නිදහස ලබා […]
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළා.ඒ අනුව ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව නැවත කැඳවීමේ දින නියම කරමින් එමා […]
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සංස්කරණය කර මුහුණුපොතට එක් කළ වීඩියෝ දර්ශනද මේ වනවිට ෆේස්බුක් සමාගම විසින් ඉවත් කරමින් සිටින බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාර එල්ල කළ 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් විසින් ප්‍රහාරයේ මුල් විනාඩි 17 සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් […]
තම දරුවාගේ මාසික අමතර පංති වෙනුවෙන් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාද අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට දරුවන්ට උදේට පාසල් යෑමටත් හවසට ටියුෂන් යෑමටත් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය 1977 විවෘත ආර්ථිකයත් සමග පැමිණ […]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඊයේ (14දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ වාසිය බංග්ලාදේශයට හිමි වූ බවත් ඔහු පැවැසීය. එසේම ඒ යටතේ ඔවුන් සිය ඇඟළුම් අපනයනය 400%කින් වර්ධනය කර ගත් […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/IH7nerUPFoQ
බොහෝදෙනෙකුගේ ආදරය දිනාගත් ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ ඔහු ක්‍රීඩාලෝලියෙක් සමඟ තරඟයක් අතරතුර ක්‍රීඩා පිටිය මැද දිව යන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි. පසුගියදා පැවති ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය අතරතුරදීයි මෙම සිදුවීම වාර්තා වන්නේ. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහරදීමට සූදානම් වන අවස්ථාවේ ඉන්දීය කණ්ඩායම […]
ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. සිසුන්ට නවීණ තාක්ෂණික පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. සිසුන් වැඩි පාසල්වල අනධ්‍යන කටයුතු සිදුකිරිම සඳහා රෙජිස්ටාර්වරයෙක් පත්කිරිමට ද සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍යවරයා මෙම කරුණු ප‍්‍රකාශ […]