ජ්‍යාත්‍යන්තර ක්රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි. ඊ- ජනගහන හා ලේඛන වැඩසටහන මඟින් 2019 ජනවාරි මස පළමුවන දින සිට සිදුවන සියලුම උපත් සඳහා ජාතික උප්පැන්න සහතිකයක් ලබා දීම මෙමගින් සිදුවන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර […]
කිරිපිටි මිළ ඉදිරියේදී ඉහළ යා හැකි බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා. කිරිපිටි සදහා මිළ සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු කි‍්‍රයාත්මක කරන බවයි මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිිටියේ.
යාපනය විශ්ව විද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ‘වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කලා. අයවැය කාරක සභා විවාදයට අද (15දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ සඳහා වන ගැසට් නිවේදනය නොබෝ දිනකින්ම නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා. එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
බංගලිදේශ ක්‍රීඩකයින් අනුනවයෙන් දිවිගලවාගත් නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රහාරකයා අල්ලාගත් වීඩියෝව මෙන්න නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාර එල්ලකොට 27 දෙනෙකුට අධික පිරිසක් ඝාතනයට ලක් කල ප්‍රහාරකයා අල්ලා ගැනීමට නවසීලන්ත පොලීසිය සමත්කම් දක්වා තිබෙනවා. මෙහිදී දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදිම සදහා පැමිණෙමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් දිවිගලවාගෙන තිබුණේ අනුනවයෙන්. එම ප්‍රහාරකයා අල්ලාගත් වීඩියෝව පහතින් […]
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 49 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එම දේවස්ථානය තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති බවයි විදෙස් මාධ්‍යය සදහන් කර සිටියේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්ව […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊයේ මාධ්‍යය අමතමින් පවසා සිටියා. ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය […]
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් රැදි සිටි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර සිදුවිමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ. දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදි සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිවි […]
ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දර තම උපන්දිනය සමරනවා. ඉතිං ඔහුට සුභ පතන්න අපි කතා කරා. අඛිල අපිට කිව්වෙ මේ වගේ කතාවක්. අඛිලට සුභ උපන්දිනයක් වගේම සුභ විවාහ ජීවිතයකටත් සියත 24 අපි හදවතින්ම සුභ පතනවා.
සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්රවණතා හ`දුන්වාදීම අද දවසේ සියලූදෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි. […]
පස් හා බොරලු ප්‍රවාහනයට තිබූ දැඩි නීති ලිහිල් කිරිමට කටයුතු කළ බව මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසිය. ඒ අනුව වාණිජ පදනමකින් නොවන පස් හා බොරලු ප්‍රවාහනය වෙනුවෙන් තිබූ නීතිය මේ හරහා ලිහිල් කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු සඳහන් […]
දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ පුංචි අම්මා කටයුතු කර තිබේ. ඩුබායි අත්අඩංගුවේ පසුවන මධූෂ්ව ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමේ සූදානම් ඇති බවත් එසේ කළ හොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර ඇත්තේ සූරියවැව පදිංචිකාරිනියකි. පොලිස් විශේෂ කාර්ය […]