News Line| Off Air
Generic placeholder image

Mar
14

වාසුගෙන් අගමැතිට ප්‍රශ්න 21

Generic placeholder image

අයවැය කාරක සභා විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය සම්පූර්ණ වෙලාව තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න 21ක් ඉදිරිපත් කළේය. මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීම, මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව හා ඔහු යටතේ සිදුවූ ගනුදෙනු කිහිපයක් පිළිබඳව මෙසේ ඔහු ප්‍රශ්න ඉදිරිපත් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පිළිතුරු ලබාදෙන බව සඳහන් […]


Mar
14

අප්‍රිකානුවෝ සමග ගැටෙන සිංහයන්ගේ T20 සංචිතය මෙන්න

Generic placeholder image

ලසිත් මාලිංග – නායක නිරෝෂන් දික්වැල්ල – උප නායක අවිශ්ක ප්‍රනාන්දු සධීර සමරවික්‍රම කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ පෙරේරා ධනංජය ද සිල්වා කමින්දු මෙන්ඩිස් ප්‍රියමාල් පෙරේරා තිසර පෙරේරා සුරංග ලක්මාල් ඉසුරු උදාන අසිත ප්‍රනාන්දු අකිල දනංජය ජෙෆ්‍රි වැන්ඩෙර්සේ ලක්ශාන් සඳකැන්


Mar
14

මහින්ද ඇතුළු පිරිස ඉදිරිපත් කළ අභියාචනය ඉල්ලා අස් කරගනියි

Generic placeholder image

තමන්ට සිය තනතුරු වල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. පෙත්සම් අද කැදවනු ලැබුවේ ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ යි. නඩුව එය ගොනු […]


Mar
14

නිරෝෂා සෙවීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම් සමග සම්බන්ධ වී සිටි සැකකාරියක සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා මහ උඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි නැමැති මෙම සැකකාරිය 47 හැවරිදි මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක් පොලිස් අත්අඩංගුවට පත් වූ කැවුමා නැමැති සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වීම ඇයට එල්ල වී ඇති වෝදනාවයි මෙම සැකකාරිය පිළිබඳව තොරතුරු 071 8591589 […]


Mar
14

පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ්

Generic placeholder image

වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කලා එම සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත්කල අවස්ථාවේ දීයි. පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු […]


Mar
14

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද විවෘත වෙයි

Generic placeholder image

ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්කො. ළඹ මහාධිකරණ අංක 01 ශාලාවේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවා තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා යි. ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන සෙසු මහාධිකරණ විනිසුරුවරු මෙම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුන් ලෙස කටයුතු කරනු ලබනවා. මෙම විශේෂ […]


Mar
14

දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කරයි

Generic placeholder image

දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කර තිබෙනවා. දකුණු පළාතේ වැඩ ආවරණය කිරීමට අනුයුක්ක කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් එෆ් යූ ප්‍රනාන්දු මහතා යි. සබරගමුවේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා. මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ ඔවුන් දැනට දරණ […]


Mar
14

ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකුට තුවාල

Generic placeholder image

කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා පොලීසිය පැවසුවේ ඉන් තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සදහා කාත්තන්කුඩි රෝහළට ඇතුළත් කල බවයි. 5 ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් පිරිසකට අදාළ ගුරුවරයා විසින් මෙලෙස පහර දී තිබෙනවා. පාඩම් නොකිරීම සම්බන්ධයෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොළීසිය සදහන් කලේ. අත්අඩංගුවට ගත් සැකකාර […]


Mar
14

ඇමරිකාව ඉන්දියාවේ න්‍යශ්ටික බලාගාර 06 ක් ඉදි කිරීමට සැළසුම් කරයි

Generic placeholder image

ඇමරිකාව විසින් ඉන්දියාව තුළ සිය න්‍යශ්ටික බලාගාර 06 ක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට ඉන්දීය හා ඇමරිකානු බලධාරීන් ඉදිරි සතියේ දී අත්සන් තබනු ඇතී. ඉන්දීය විදේශ ලේකම් විෙජ් ගෝකාල් සහ ඇමරිකාවේ ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු ලේකම් ඇන්ඩ්‍රා තොම්සන් අතර වොෂින්ටන් නුවර දින 02 ක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව න්‍යශ්ටික බලාගාරය ඉදි කිරීම […]


Mar
14

සියලු යාන්ත්‍රික කියත් හෙටට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්යයි

Generic placeholder image

සියලු යාන්ත්‍රික කියත් හෙට දිනයට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව ආරක්ෂක අමාත්‍යාශය පවසනවා එම අමාත්‍යාශය සදහන් කලේ තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලූ‍ම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කල යුතු බවයි. එහිදී අදාල යාන්ත්‍රික කියත් ලියාපදිංචි කල බවට බලපත්‍රයක් දෙනු ලබනවා. ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ තීරණයක් […]


Mar
14

“සුදු නෝනෙක් ජීවිතේ හිටියා” බේබදු කුමාර ප්‍රථම වරට මාධ්‍යට පිළිතුරු දෙයි

Generic placeholder image

කවි කියන්නෙ මනුස්ස හදවතකට තදින් කතා කරන්න පුළුවන් හරි අපූරු මාධ්‍යක්. ඒත් කවියෙක් අතර කවියෙක් වෙනවා කියන්නෙ ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි.හිතුවක්කාර හිත් වෙනුවෙන් කවි ලියන හිතුවක්කාර කුමාරයෙක් වුණ බේබදු කුමාර එහෙමත් නැත්නම් මද්දුමගේ රොෂාන් ජානක එක්ක තමයි අද සියත 24 චැට් විත් ඇඩ්මින් අපේ කතා බහ වෙන් වුණේ. https://youtu.be/ZFPpJ48UUGo


Mar
14

බස් රථවල විවිධ ශබ්ද හෝන් සහ විවිධ වර්ණ සහිත බල්බ ගැලවීමේ මෙහෙයුම අරඹයි

Generic placeholder image

විවිධ නාද සහිත නලාවලින් සමන්විත සහ විවිධ වර්ණවලින් යුතු බල්බ දල්වාගෙන ගමන් කරන මගී ප‍්‍රවාහන බස් රථ වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.බස් රථ පමණක් නොව එවැනි ආකාරයෙන් කටයුතු කරන වෙනන් රථ වාහනවලට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. […]


News Articles
Latest Videos
Most Popular Post