News Line| Off Air
Generic placeholder image

Dec
13

ජනපතිට එරෙහිව දෝෂාභියෝගක්…?

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. “ජනපති දැන් වැරදි කාරයෙක් වෙලා ඉවරයි. රටේ මුල් පුරවැසියා වැරැද්දක් කළා කියලා ඔප්පුවෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් පත්කිරිමත් වහාම සිදුවිය යුතු වෙනවා. […]


Dec
13

විපක්ෂයට යන තීරණය ගන්නේ ජනපති එක්ක සාකච්ඡාවෙන් පස්සේ දිනේෂ් ගුණවර්ධන කියයි

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්නේ දැයි යන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. “ජනතා වරමක් ඇති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දීලා තියෙනවා. ජනතාව තමයි අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුවක් තිබෙනවාද නැත්ද කියා. අපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් […]


Dec
13

අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම් ගම්මම්පිල කියයි

Generic placeholder image

ආණ්ඩුවෙන් බැහලා යන්න සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපටදි පැවසුවා. “එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ […]


Dec
13

ජනපතිත් තීන්දුවට ගරු කරයි කියලා මම හිතනවා රනිල් කියයි

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම අංග බවත් ඔහු පෙන්වා දී තිබුණා.


Dec
13

තීන්දුව පිළිගන්නවා – නාමල් පණිවුඩයක් නිකුත් කරයි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.


Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී පණිවුඩය රනිල්ට ලැබුණු හැටි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කල නිවේදනය රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිට ලැබෙන්නේ අරලියගහ මන්දිරය තුල රැදී සිටියදියි.එම තීන්දුවේ පණිවුඩය ලැබෙන මොහොතේ ජායාරූපයක් අපට ලැබුණා. මේ එම ජායාරූපයයි…


Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද..? වැරදිද..? රටම බලාසිටි තීන්දුව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ පෙත්සම් විභාගයේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ලබා දුන්නා. මෙම තීන්දුවෙන් කියැවුණේ ජනදිපතිතුමන්ට වසර 4 2/1 යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නොමැතිබවත් ඒ අනුව මෙම විසුරුවා හැරීම වලංගු නොවන බවයි. සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය අනුව මේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් විශේෂයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න…


Dec
13

ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තරකෙරෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය. තීන්දුව ප්‍රකාශ කිරිමට මත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර ඇති අතර පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.


Dec
13

කැලෑවට බීජ බෝම්බ ප්‍රහාරයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ වන විනාශය විශාල සමාජ උවදුරක් බවට පත් වෙමින් පවතිනවා. විශාල ව්‍යාපාර සඳහා මෙන්ම දේශපාලන උවමනා උදෙසාද මෙලෙසින් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ කෙරෙමින් පවතිනවා. මේ අතර ශ්‍රී ලංකාවේ වන ව්‍යාප්තිය වැඩි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව වාර්තා වෙනවා. රට තුළ වනාන්තර ඝනත්වය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව […]


Dec
13

දෙමළ ජාතික සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේදී සහය ලබා දීමට දෙමළ ජාතික සංධානය හා ගිවිසුම් ගත වූ බවට පැතිර යන කතාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කරන්නේනම් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය […]


Dec
13

ඉන්දියාවේ අම්බානිගේ දුවගේ විවාහයේ නැටුම් අධ්‍යක්ෂණයට ලංකාවෙන් චන්දන වික්‍රමසිංහ

Generic placeholder image

ලෝකයෝ ඉහළම ධනවතුන් අතර වැජඹෙන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ එකම දියණිය වන ඊෂා අම්බානි මෙනවියගේ සහ ආනන්ද් ප්‍රියාමාල් මහාතාගේ විවාහයේ නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂවරයෙක් සහ නර්ථන ශිල්පියෙක් වන චන්දන වික්‍රමසිංහ මහතා අවස්ථාව  වෙත ලැබුණා. ලෝක ප්‍රකට නර්ථන ශිල්පින් සහ ලෝක මට්ටමේ නැටුම් ශිල්පීන් රැසක් සිටින ඉන්දියාවේ ප්‍රමුඛතම උත්සවයක නැටුම් අධ්‍යක්ෂණය […]


Dec
13

කූඨ ලේඛණ ගැන එජාපයෙන් හෙළිදරවුවක්

Generic placeholder image

කුඨ ලේඛණයක් සම්බන්ධයෙන් හෙළිකරමින්  එජාපය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිවෙනවා. එම විශේෂ නිවේදනය පහතින් දක්වා ඇත.


News Articles
Latest Videos
Most Popular Post