කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් මහතාගේ නිළ රථය වෙනුවෙන් වෙන් කළ මුදල් වලින් කොටසක් වැයකර කඩුවෙල මහ නගර සභාව සඳහා නවීන ට්‍රැක්ටර් රථ හයක් මිලට ගෙන තිබෙනවා.ඒ පිළිබදව සමාජ ජාල වෙබ් අඩවි තුල මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ජනතා මුදල් අවභාවිත කරන පාලකයින් බහුතරයක් සිටින රටක මෙවන් […]
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු විසින් මෙරට තුළ සිදු කිරීමට සැලසුම් කරන ලද ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ඉදිරි පැය 48ක කාලය තුළ හෙළි කරන බව දූෂණ විරෝධී බළකාය සඳහන් කරනවා.මෑතකදී සිදු කරන ලද මෙම සැලසුමට අදාළ හඬපටලබන 12 වැනිදා පොලීසියට භාරදීමට කටයුතු කරන බවද එම සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ඳහන් කලා. නාලක ද සිල්වා නියෝජ්‍ය […]
රටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බව දේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි මුද්‍රත මාධ්‍යය අද වාර්තාකර තිබුණා.මේ සම්බන්ධයෙන් ජනාධිපති නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ දී ඇත්තේ ජනතාවගේ මතය විමසීමට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවයි. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අගමැති […]
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් වන නඩු විභාගය පෙබරවාරි මස 22 දක්වා කල් තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නීතිපතිවරයාගෙන් උපදෙස් නොලැබීම නිසා මෙලෙස නඩුව කල් තබන ලදියි. එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් ඇය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සදහා නැවත වරක් කොළඹට ජනබලය කැදවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පවසන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ගෙනවිත් විරෝධතාවයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩිදුරටත් පවසන පරිදි 13 වෙනිදා සවස ගෝල්ෆේස් පිටියට නැවත ජනබල මෙහෙයුම ලක්ෂ ගණනින් කැදවන බවයි.
ඊළග වසරේදී සිංහල සිනමාවට පිදෙන සිනමා නිර්මාණ කිහිපයකුයි මේ.සමාජ ජාල තුල බොහෝ දෙනා පවසන පරිදි සිංහල සිනමාවට බලාපොරොත්තු රැසක් එක්කරන වසරක් ලෙස 2019 හදුන්වාදීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔස්කා සම්මාන උළෙලට නිර්දේශ වූ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයත් ජනවාරී මාසයේදී තිරගත වීමට නියමිතයි.එමෙන්ම ලංකාවේ පළමු ත්‍රිමාන චිත්‍රපටය ගජමෑන් තිරගත වෙන්නෙත් 2019 වසරේදීයි. ඔබ […]
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලුම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින් සියලු රාජ්‍ය නිලධාරින්ට අද (06දා) දින දන්වා තිබෙනවා.මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර […]
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ඒ නිවේදනය පහතින්…
පාට පක්ෂ භේදයකින් තොරව දූෂිත දේශපාලනයට එරෙහිව අද කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පිඨයට කළාකරුවන් රැසක් එක් උනා. ඒ යුක්තියේ හඬ යන මැයෙන් සංවිධානය කල වැඩසටහනකටයි. මේ පිළිබදව ප්‍රචාරක පටවලටත් සම්බන්ද උන ඉරාජ් මෙහි වේදිකාව මත සිටිමින් සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහැර තිබෙනවා. එහි සදහන් වෙන්නේ මෙම යුක්තියේ හඩ වැඩසටහන එක්සත් ජාතික පෙරමුණේ වැඩසටහනක් බවත් තමන්ව […]
ගාලු කොටුවේ ඇති ගොඩනැගිලි 450ක පමණ ප්‍රමාණයෙන් ගොඩනැගිලි 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බව ගාලු උරුමය පදනම පවසනවා.මින් පෙර තුන්දහසකට ආසන්න ජනගහනයක් විසූ ගාලු කොටුවේ මේ වන විට එය 1500 වඩා අඩුව ඇති බවද වාර්තා වෙනවා. එමෙන්ම කොටුවේ පර්චසයක් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක පමණ මුදලකට අලෙවි වන බවත්, […]
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (07) දිනයේදීද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.