News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවට

Generic placeholder image

බෙදා හැරීමට ගෙනා කේරල ගංජා කිලෝ එකක් එක්ක ඊයෙ වැලිපැන්නේදී පුද්ගලයෙක් අත්ඩංගුවට ගෙන තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ කළුතර නීති සවි බල ගැන්වීමේ ඒකකයයි. කොළඹ මතුගම අධිවේගී මාර්ගයේ තමයි මේ පුද්ගලයා ඇවිත් තියෙන්නෙ. ලැබුන තොරතුරකට ඔහුව පරීක්ෂා කිරීමේදි තමයි මේ ගංජා තොගය හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මොහු වෘත්තියෙන් ටෙලි නාට්‍ය නළුවෙක් වනවා. තමන්ගෙ නළුකම ප්‍රයෝජනයට […]


Oct
5

මත් කුඩු සහ කංසා පානය කර රිය පදවන අයට වැඩ වරදී

Generic placeholder image

මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරලා වාහන පදවන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මේ නිසාම සිද්ධ වෙන අනතුරු ගණනද වැඩියි. මේ තත්ත්වෙ නැති කරන්න පොලිසිය අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. හෙරොයින් සහ කංසා පානය කර රිය පදවන අය අදුනගන පුළුවන් උපකරණ පොලිස් ස්ථාන වෙත ලබා දෙන්නයි යන්නෙ. මේ බව ප්‍රකාශ කළේ රථවාහන කොට්ථාසයේ නියෝජ්‍ය […]


Oct
5

රන්වීර් කපූර්ගෙ පියා රිශී කපූර්ට පිළිකාවක්?

Generic placeholder image

90 දශකයෙන් බිහි වුණ ජනප්‍රිය හින්දි නළුවෙක් තමයි රිශී කපූර් කියලා කියන්නෙ. හැබැයි මේ ආරංචිය නම් රිශීගෙ රසිකයින්ට එච්චර හොඳ ආරංචියක් නෙවෙයි. ඔහු පිළිකා රෝගයකින් පෙලෙන බවට රාවයක් පැතිරෙනවා. මේ නිසාම රිශී කපූර්ගෙ පුතා වන රන්වීර් කපූර් ප්‍රකාශයක් කර තිබෙනවා. තම පියා වෛද්‍ය පරික්ක්ෂණ කිහිපයක් සඳහා ඇමරිකාවට යැවූ බව ඔහු පවසා තිබෙනවා. එම පරික්ක්ෂණ වලින් […]


Oct
5

පළවෙනි වරට කිලෝ 2 ක ගලක් අනුරාධපුරයේ රෝගියෙකුගේ වකුගඩුවෙන් සොයා ගනී.

Generic placeholder image

ඉපදුනොත් වයසට යන එක, ලෙඩ වෙන එක මැරෙන එක අනිවාර්ය දෙයක්. බුදුදහමේ සඳහන් වෙන්නේ එහෙමයි. අද වෙද්දී ලෝකයේ නැති ලෙඩ මිනිස්සුන්ට හැදෙනවා. වකුගඩුවේ ගල් හැදෙන එක සාමාන්‍ය ලෙඩක්. හැබැයි කිලෝ 2 ක ගලක් වකුගඩුවේ තිබ්බ රෝගියෙක් අනුරාධපුරයෙන් හම්බෙලා තියෙනවා. සර්පයෙක් දෂ්ඨ කිරීම නිසා තමයි මේ රෝගියා අනුරාධපුර රෝහලට ඇතුල් කරලා තියෙන්නේ. හැබැයි ඒ සඳහා කරපු […]


Oct
4

පිදුරංගල සුද්ධ කරපු ගෝනිබිල්ලෝ

Generic placeholder image

පිදුරංගල කියලා කියන්නෙ මේ දවස් වල හරි හරියට කතාවෙන මාතෘකාවක්.සීගිරිය පේන්න ෆොටෝ ගහන්න ගිය පිදුරංගල ගිය සමහර අය නතර වුණේ පොලිසි ගිහින් . මේ නිසා පිදුරංගල කියන්නෙ මොකක්ද කියලා නොදන්න අයත් මේ ගැන හොයන්න ගත්තා. පිදුරංගල ගිහින් අරගත්ත ෆොටෝ දැකලා ආස හිතිලා පිදුරංගල බලන්න ගිය අයත් හිටියා. ෆේස්බුක් එකෙන් වෛරස් එකක් වගේ බෝ වෙච්ච පිදුරංගල […]


Oct
4

ඇමෙරිකාව නිසා ජස්ටින් බීබර් විවාහය කල් දමයි

Generic placeholder image

justin Bieber කියලා කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. කටහඩින් ලොවක් වසග කරපු ගායකයෙක් තමා Bieber කියලා කියන්නෙ. ඒත් Bieber ට අමුතු ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ තමයි justin Bieber ට තමන්ගෙ විවාහ මංගල්‍යය ගන්න එක ප්‍රශ්නයක් වෙලා. ඒකට හේතුවක් විදිහට Bieber කියලා තියෙන්නෙ මෙහෙම කතාවක්. ඒ තමන්ගෙ ආදරණීය පෙම්වතිය Hailey Baldwin ඇමරිකානු ජාතිකයෙක් වීමයි. justin Bieber පදිංචි […]


Oct
4

නෙලුම් කුලුණ පිපෙන දවස මෙන්න

Generic placeholder image

නෙලුම් කුලුණෙ වැඩ ඉවර වෙන්නත් කලින් නෙලුම් කුලුණ රටේම ජනප්‍රිය වෙලා ඉවරයි. නෙලුම් කුලුණ හදන්න ගත්ත දවසෙ ඉදලා ඒකෙ වැඩ ඉවර වෙනකන් තමයි හැමෝම බලන් හිටියෙ. එහෙම බලන් හිටපු අයට සුභ ආරංචියක් තමයි අපි මේ කියන්න යන්නෙ. නෙලුම් කුලුණ ලබන ජනවාරි මාසෙ විවෘත කරනවා කියලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති උදය සෙනෙවිරත්න […]


Oct
4

මවගේ ජීවිතය බේරා ගන්න සිංහයෙක් සමඟ සටන් වැදුන හිපපොටේමස් පැටියා. – Photo

Generic placeholder image

තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා කෙනෙක්ට කරන්න බැරි කැපකිරීමක් නෑ. ඒ වගේම තමයි තමන්ගේ අම්මා වෙනුවෙන් දරුවෙක්ටත් කරන්න බැරි දෙයක් නෑ. අම්මා වෙනුවෙන් මුළු ලෝකයක් එක්කම වුනත් සටන් වදින්න පුළුවන් දරුවන් ඉන්නවා. මිනිසුන් අතර විතරක් නෙවෙයි සතුන් අතරත් ඒ වගේ දරුවන් ඉන්නවා. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. දකුණු අප්‍රිකාවේ කුගර් ජාතික වනෝද්‍යානයේ මද වගුරක […]


Oct
4

කළණ හස්තියා සුව අතට හැරෙයි

Generic placeholder image

අලි කියන්නෙ කැළේට අයිතිසතෙක්. ඒත්අද වෙනකොට අලි ගොඩක් ඉන්නෙ එක්කො පන්සලක , එහෙම නැත්නම් කොහෙ හරි හිර කරලා දේවාලයක.යකඩ දම්වැලකින් බැඳලා හිර කරලා අසාධ්‍ය තත්ත්වයෙන් ඉදලා හමු වෙච්ච හස්ති රාජයෙක් තමයි කළණ කියලා කියන්නෙ.කළණව මේ විදිහට අසාධ්‍ය තත්ත්වයෙන් හමු වෙලා තියෙන්නෙ මාතර , දෙව්නුවර ශ්‍රී විශ්ණු දේවාලයේ ඉඳලා. කළණ හස්තියාගේ ශරීරයේ තිබුණ තුවාල මේ වන […]


Oct
4

තරඟ පාවා දීම් ගැන හිටපු වේග පන්දු යවන්නාගෙන් ICC ය ප්‍රශ්න කරයි.

Generic placeholder image

තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ලොකු කළු පැල්ලමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇති වෙලා තියෙනවා. පහුගිය දවසක ICC ය සඳහන් කරේ ලෝකයේ දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට ලංකාව කියලා. මේ අතර තරඟ පාවාදීමේ සිද්ධියක් ගැන හොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක්ගෙන් ICC ප්‍රකාශයක් සටහන් කර ගෙන තියෙනවා. දැනට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන […]


Oct
4

මහරහතුන් වැඩ සිටියා යැයි කියන පිදුරංගල ගැන ඔබ නොදත් කතාව

Generic placeholder image

පිදුරංගල කියලා කියන්නෙ පහුගිය දවස් වල හැමෝගෙම වගේ කතාවට ලක් වෙච්ච මාතෘකාවක්. පිදුරංගල ගිහින් සීගිරිය පේන්න ෆොටෝ දැම්ම රැල්ලෙ සමහරු නැවතුනේ පොලිසියේ. ඒ කොහොම වුණත් අද මේ කියන්න යන්නෙ නම් එහෙම කතාවක් නෙවෙයි.පිදුරංගල ගැන ලොකු කතාවක්. ලංකාව කියලා කියන්නෙ අවුරුදු 2500 ක් විතර දිග ඉතිහාසයක් තියෙන රටක් .ඒ ඉතිහාසයෙ නටඹුන් අදටත් ජීවමානව පවතින නිසා අපේ […]


Oct
4

ඉන්දුනීසියාව කබලෙන් ලිපට. සුනාමි භූමිකම්පා මදිවට ගිනි කඳු පිපිරීමක්.

Generic placeholder image

පහුගිය දින කිහිපය පුරාම ඉන්දුනීසියාව ස්වභාවික විපත් වලින් බැට කෑවා. භූමිකම්පා, සුනාමි නිසා ගහෙන් වැටුන ඉන්දුනීසියාවට ගිනි කඳු කියන ගොනා අනින්න හදනවා. ඉන්දුනීසියාවේ, සුලාවේසි දුපතේ උතුරු දෙසට පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රිය වෙලා තියෙනවා. ඊයේ (03) දහවල් මෙම ගිනි කන්ද සක්‍රිය වීම ආරම්භ වුනා කියලයි ඉන්දුනීසියානු ආපදා ඒකකය සදහන් කරන්නේ. ගිනි කන්ද සක්‍රිය වීමත් සමග […]


News Articles
Latest Videos
Most Popular Post