News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

අද එක ලග්නයකට ධනය මෙන්ම බලයද ලබාගත හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු 31 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.39 සිට 12.11දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.43 සිට 12.11 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: ගිනිකොන  මේෂ ලග්නය ඔබට අද අවස සාර්ථකයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ ගැන අන් […]


Aug
30

රජමැදුරේ මඟුල් කෑව චතුර සේනාරත්නගේ විවාහයේ නොදුටු දසුන්. – Video

Generic placeholder image

ඉතිහාසයේ පළවෙනි වතාවට අද අරලියගහ මන්දිරයේ විවාහ උත්සවයක් පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය. කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ තමයි ඔහු විවාහ වුණේ. මේ විවාහ උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ඇවිල්ලා හිටියා, මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video. https://youtu.be/ByNwLuJ2D-s


Aug
30

අමෙරිකාවෙන් ඉරානයට තවත් කකුල් මාට්ටුවක්.

Generic placeholder image

ඉරානය සහ ඇමෙරිකාව අතර වලිය තාමත් අවසන් වෙලා නෑ. ඉරානය එක්ක තිබ්බ න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වීමත් එක්කයි මේ ගැටළු ආරම්භ වුණේ. මේ නිසා ආයෙත් සැරයක් ඉරානයට සම්බාධක පනවන්න ඇමෙරිකාව සූදානම් වෙනවා. ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් සහ ඊශ්‍රායලයේ මුදල් ඇමතිවරයා වොෂින්ටන් නුවරදී හමුවෙලා ඉරානයට පනවන සම්බාධක ගැන සාකච්ඡා කරන්න නියමිතයි.


Aug
30

“දැං මේ තියෙන්නෙ මගේ රට නෙමෙයි.” – තමන්ට ජාති ද්‍රෝහියෙක් කිව්ව අයට තුමිඳුගෙන් කනේ පහරක්.

Generic placeholder image

තුමිඳු දොඩන්තැන්න කාලයක් අපේ රටේ ජනතාවගේ ව්වෙරයෙක් වෙලා හිටියා. හැබැයි “බුදුන්ගේ රස්තියාදුව” කෘතිය වාරණයට එරෙහි වුන වුන නිසා ඔහුට ආදරය කල අයම තුමිඳුට බනින්න පටන් ගත්තා. ඔහුට ජාති ද්‍රෝහියා කියලා චෝදනා කරා. ඒ හැමෝගේම චෝදනා වලට ඔහු Facebook සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන. ජාති ද්‍රෝහියෙකු, බුද්ධාගම විනාශ කරන නරැමයෙකු ලෙස මා අමතන මිතුරනි, […]


Aug
30

රේස් පදින්න හදන සෞදි අරාබියේ පළවෙනි සුරූපිනිය.

Generic placeholder image

ඉස්සර සෞදිය කිව්වම මතක් වෙන්නේ නීති වලින් මිරිකුන රටක්. හැබැයි දැන් සෞදිය කියන්නේ ඉතාම නිදහස් රටක්. දවසින් දවස සෞදියේ නීති ලිහිල් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ අතරින් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදි කාන්තාවන්ට රිය පැදවීමට වරම් ලෝකයේම කතා බහට ලක්වුණා. මේ ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සෞදියේ තරුණියක් සූදානම් වෙමින් ඉන්නවා. රේස් පදින්න සැරැසෙන […]


Aug
30

ගාල්ල කණ්ඩායම් සහ නුවර කණ්ඩායම් අතර 3 වන T20 තරඟය සජීවීව මෙතනින් බලන්න.

Generic placeholder image

ලංකාවේ T20 දක්ෂයන් සොයා යන SLC T20 තරඟාවලියේ තවත් තරඟයක් මේ වෙද්දී පැවැත්වෙනවා. ඒ නුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්න ගාල්ල කණ්ඩායමට මේ තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා. තරඟය පහළින් සජීවීව බලන්න. https://youtu.be/zR64uXCCluM


Aug
30

“තුන්වේලටම කහට තේ එකයි විස්කෝතුයි විතරක් කකා හිටිය කාලයක් මටත් තිබුණා” – යුරේනි නොෂිකා.

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය නිලියක් තමයි යුරේනි. දඟකාර, කෙළිලොල් තරුණියක් විදියට තමයි ඇය වඩාත් ජනප්‍රිය. මේ වෙද්දී යුරේනි රිදී තිරයත් ජය ගන්න සමත් වෙලා තියෙනවා. මේ යුරේනි එක්ක කරපු පුවත්පත් සංවාදයක්. මෙවර ඔබේ පරපුරේ ශිල්පීන්ට සරසවිය සම්මාන රැසක් වෙන් වුණා? හරිම සතුටුයි. මොකද ම හැමදාම දුටු දුර්වලකමක් තමයි ලංකාවේ සිනමාවේ හැම උලෙළකම නවකයන්ට දුන් තැන හරිම […]


Aug
30

ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට.

Generic placeholder image

පහුගිය දවසක ගලබොඩඅත්තේ ඥාණසාර හිමින්ට සිර දඬුවම් නියම වුණා. හැබැයි ඒ වෙද්දී උන්වහන්සේ හිටියේ සැත්කමක් සඳහා රෝහල් ගත කරලා. ඒ නිසා උන්වහන්සේව බන්ධනාගාර ගත කරේ නෑ. නමුත් අද ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මාරු කර තිබෙනවා. ඒ බන්ධනාගාර රෝහල වෙත. සැත්කමන් පසු ඥාණසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. හෝමාගම […]


Aug
30

ශහීඩ් කපූර් බොක්සිං පිටියට. – Video

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නලු ශහීඩ් කපූර් රගපාන අලුත්ම ෆිල්ම් එක තමයි බට්ටී ගුල් මීටර් චලූ. මේ ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය පහුගිය දවසක නිකුත් වුණා. හැබැයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ශහීඩ් තව ෆිල්ම් එකක් භාර අරං. මේක සුපිරි බොක්සිං ක්‍රීඩකයෙක්ගේ ජීවිත කතාව ඇතුලත් ෆිල්ම් එකක්. හැබැයි ඉතිං මේ ක්‍රීඩකයා කවුද? එතකොට මේ ෆිල්ම් එකේ […]


Aug
30

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සෙල්ලම් කරන්න ළමයෙක්ට රුපියල් 400 ක ටිකට් එකක්?

Generic placeholder image

පුංචි ළමයින්ට එළිමහනේ ගහ කොලත් එක්ක සෙල්ලම් කරනවට වඩා සතුටක් නෑ. ඒ සතුට වැඩියෙන්ම ලැබෙන්නේ ගමේ ළමයින්ට. හැබැයි කොළඹ ඉන්න දරුවන්ට ඒ සතුට ලබා ගාන්න පුළුවන් විහාර මහා දෙවි උද්‍යානයට ගියොත් විතරයි. හැබැයි ඉදිරියේදී විහාර මහා දෙවි උද්‍යානයට ළමුන්ට ඇතුල් වෙන්න රුපියල් 400 ක මුදලක් අය කරන්න තීරණය කරලා තියෙනවා. මේ මුදල පෞද්ගලික සමාගමකට අය […]


Aug
30

ජනප්‍රිය ගායක සදුන් පෙරේරා යුග දිවියට. – Photo

Generic placeholder image

ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්ට ඊයේ මංගල සීනු හැඬවුණා. ඒ සඳුන් පෙරේරාට. ලංකාවේ සංගීත ප්‍රසංග වලට නැතුවම බැරි චරිතයක් තමයි ඔහු. මෙච්චර කාලයක් තනිකඩ ජෙවිතයක් ගත කරපු ඔහු ඊයේ ඒ ජීවිතයට තිත තිබ්බා. කොහොම වුනත් සඳුන් පෙරේරා කාටත් හොරෙන් තමයි විවාහ වුණේ. පවුලේ අය සහ යාළුවන් කිහිප දෙනෙක් විතරක් මේ වුවාහ උත්සවයට සහභාගී වෙලා හිටියා. සඳුන්ට සහ […]


Aug
30

වසරේ ජනප්‍රියම සුමති ටෙලිනාට්‍යය සම්මානය සියතේ “අපේ ආදරය” ට.

Generic placeholder image

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මාන උළෙල “සුමති සම්මාන උළෙල” ඊයේ පැවැත්වුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයින් ඇගයීමට ලක් කරමින් සෑම වසරකම සුමති සම්මාන උළෙල පැවැත්වෙනවා. මෙවර සුමති සම්මාන උළලේ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යට හිමි සම්මානය දිනා ගන්න සියත TV ඔස්සේ විකාශය වන “අපේ ආදරය” ටෙලි නාට්‍ය සමත් වුණා. සැමදා සියත සමග රැඳී සිටින ප්‍රේක්ෂක ඔබට අපගේ හද පිරි […]


News Articles
Latest Videos
Most Popular Post