සුනාමි කියන වචනේ ඇහුනත් ලංකාවේ අයගේ හිතට දැනෙන්නේ ලොකු බයක්. ඒ 2004 දී ලංකාවට ආව දැවැන්ත සුනාමියෙන් රටට වුන හානිය තවමත් අමතක නැති නිසා. ස්පාඤ්ඤයටත් ඊයේ සුනාමියක් ආවා. හැබැයි මේක ආදී 5 ක් උස පුංචි සුනාමියක්. Majorca සහ Menorca.කියන සංචාරක වෙරළ දෙකට තමයි මේ පුංචි සුනාමිය ආවේ. කොහොම වුනත් මේ පුංචි සුනාමියෙන් කාටවත් අනතුරක් නම් […]
මේ වෙද්දී ප්‍රංශය ලෝකයක් දිනලා ඉවරයි. ඒ පාපන්දු ලෝක කුසලාන ජයත් එක්ක. ලෝකයක් දිනපු ප්‍රංශයේ පාපන්දු බලඇණිය ඊයේ මව් බිමට ආවා. ප්‍රංශයේ වීරයන් මව්බිමට පා තබද්දී මුළු ප්‍රන්ශයම එකම සැණකෙළියක් වෙලා තිබුණා. ලක්ෂ ගණනක් ජනතාව පාපන්දු කණ්ඩායම ගමන් කරන මඟ දෙපසට එකතු වෙලා හිටියා. දැඩි ආරක්ෂක රැකවල් මැද ප්‍රංශ ජනතාවගේ සුභ පැතුම් මැද්දේ තමයි ඔවුන් […]
අපේ ජනවහරේ තියෙන කතාවක් තමයි කළ කම් පල දෙනවා කියලා. ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන වෙලාවේ සමහර රටවල ක්‍රීඩකයෝ ලංකාවට කින්ඩිය දැම්මා. දකුණු අප්‍රිකාවේ AB ඩිවිලියස්, පාකිස්තානයේ හසන් අලී ඒ List එකේ උඩින්ම ඉන්නවා. මේ උදා වෙලා තියෙන්නේ ඒ අයට සෙනසුරු ලබන කාලය. ඩිවිලියස්ට නම් පහුගිය දා Return එක හම්බුණා. ඊයේ පාකිස්තානයේ හසන් අලීටත් කළ කම් […]
අද 2018 ජුලි මස 16 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.09 සිට 04.35 දක්වා සුභ දිශාව: නැගෙනහිර දිශාව මේෂ ලග්නය කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව […]
අවසන් වුන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ගැන ලෝකය පුරා කතා බහ තාමත් අවසන් වෙලා නෑ. අපේ බුකියත් FIFA අවසන් මහා තරඟය නිසා උණුසුම් වුණා. Wall එකේ බලන බලන තැන පාපන්දු ලෝක කුසලානය ගැන Post විතරමයි තියෙන්නේ. මේ තියෙන්නේ පාපන්දු අවසන් මහා තරඟය ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.
බ්‍රිතාන්‍ය රජ පවුලට අලුතෙන්ම එකතු වුන පුංචිම සාමාජිකයා තමයි “ලුවී කුමාරයා”. පහුගිය සත් අන්තයේ ලුවීව භෞතීස්ම කරා. The Chapel Royal හි තිබ්බ මේ උත්සවයෙන් පස්සේ පුංචි කුමාරයාගේ පළවෙනි Photo Shoot එක කරා. ලුවී කුමාරයාගේ තාත්තා විලියම් කුමාරයයි, අම්මා කේට් කුමරියයි අක්කයි අයියයිත් මේ Photo Shoot එකට එකතු වුණා. ඒ වගේම පුංචි කුමාරයාගේ ආච්චි, සීයයි, බාප්පයි, […]
පෙරළිකාර ක්‍රොඒෂියාව පරදා ප්‍රභල ප්‍රංශය ඊයේ FIFA ලෝක කුසලානය දිනා ගත්තා. මෙවර පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයින් ගැන ගෙන ආවා. දැන් කියන්න යන්නේ 2018 පාපන්දු ලෝක කුසලානයේ තවත් ඔබ නොදත් තොරතුරු කිහිපයක් ගැන. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඇතුළුව සම්පූර්ණ තරඟ 64 ක් පවත්වලා තියෙනවා. රටවල් 32 ක් සහභාගී වුන මෙවර කුසලානයේ ගෝල […]
පොත් රචකයෙක්, ගී පද රචකයෙක් වගේම මාධ්‍යවේදියෙක් වෙන විමල් කැටිපෙආරච්චි අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ කාව්‍ය සංග්‍රහයක්. `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` කියලා තමයි ඔහු මේ කාව්‍ය ග්‍රන්ථය නම් කරලා තියෙන්නේ. 2018 ජූලි 24 දා සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී මේ පොත දොරට වැඩමවනවා. සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ එහිදී සභාව අමතන්න නියමිතයි. […]
සෞග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා තමයි බ්‍රහස්පති. බ්‍රහස්පතිගේ තනියට චන්ද්‍රයන් 7 දෙනෙක් ඉන්නවා. මේ චන්ද්‍රයන්ගේ ජීවයක් තියෙනවද කියලා නාසා ආයතනය පරීක්ෂණ කරනවා. නාසා ආයතනය අභ්‍යවකාශයට යවපු “ජූනෝ” ගවේෂණ යානය බ්‍රහස්පතිගේ තොරතුරු එවලා තියෙනවා. මේ තොරතුරු විශ්ලේෂණය කරපු විද්‍යාඥයින් බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයා වුන “ඉයෝ” ගේ මතුපිට අලුත් ගිනි කන්දක් නිරීක්ෂණය කරලා තියෙනවා. ඉයෝගේ දකුණු ධ්‍රැවයට ආසන්නයේ තමයි […]
පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනා ගත්තට තරඟාවලියේ වැඩ පෙන්නපු ගොඩක් ක්‍රීඩකයෝ හිටියා. ඒ ක්‍රීඩකයන් වෙනුවෙන් සුපුරුදු පරිදි රන් සම්මාන ලබා දුන්නා. 2018 FIFA ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පාපන්දුව හිමි කර ගන්න ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් සමත් වුණා. රිදී පාපන්දුව හිමි කර ගත්තේ බෙල්ජියමේ ඊඩ්න් හසාඩ්. ලෝකඩ පාපන්දුව සහා රිදී සපත්තුව Antoine Griezmann දිනා ගත්තා. […]
ලෝකයක් සිහින මැව්ව කුසලානය හිමිකර ගන්න ඊයේ ප්‍රංශය සමත් වුණා. ප්‍රංශය දෙවෙනි වතාවට තමයි පාපන්දු ලෝක කුසලානයක් දිනා ගත්තේ. ප්‍රංශය අවසන් මහා තරඟය ක්‍රීඩා කරනවා බලන්න දහස් ගණනක් ප්‍රංශ පාපන්දු ලෝලීන් ප්‍රංශයේ පාරවල් වලට එකතු වුණා. විශාල රූපවාහිනී තිර මඟින් ඔවුන්ට අවසන් මහා තරඟය දැක බලා ගන්න අවස්ථාව ප්‍රංශ රජය සලස්වලා තිබ්බා. ප්‍රංශයේ ජයග්‍රහණයෙන් උද්දාමයට […]
FIFA ලෝක කුසලානයේ හිමිකාරිත්වය මේ වෙද්දී ප්‍රංශය ලබා ගෙන අවසන්. හැබැයි ගොඩක් අය හිතුවේ ක්‍රොඒෂියාව මෙවර පාපන්දු කුසලානය දිනා ගනිවී කියලා. කුසලානය අහිමි වුනත් ලෝකයේම අවධානය හා ආදරය දිනා ගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ අතරේ අවසන් මහා තරඟයේ සිදුවුන තවත් සිදුවීමක් ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රංශ ජනපති එමානුඑල් සහ ක්‍රොඒෂියාවේ ජනාධිපතිනි කොලින්ඩා […]