පිටකොටුව ප්‍රධාන වීදියේ රෙදිපිලි වෙලදසැල් 02 ක මීට සුලූ මොහොතකට පෙර හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන හමුදාවේ රථ 02 ක් ඇතුලූ පොලිසියේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ලබාගෙන තිබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ වෙද්දී ගින්නෙන් අලාභ හානි වූ ගොඩනැගිලි වල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු […]
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාව විසින් ඩොලර් බිලියන 10ක ද්විත්ව බදු පැනවීම ගැන චීනය ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කරලා තියෙනවා. චීනය කියන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා තවදුරටත් බදු පනවන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කරපු තර්ජනයට ප්‍රතිචාර දක්වන්න සූදානම් කියලා. ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය ඇමෙරිකාව ආරම්භ කරලා කියලා චීනය චෝදනා කරනවා. කොහොම වුනත් […]
බොලිවුඩයේ පළමු කාන්තා සුපිරි තරුව ශ්‍රී දේවි අකාලයේ දිවියෙන් සමුගත්තා. ඒ රිදී තිරයේ සුන්දර සිහිවටන රැසක් ඉතිරි කරලා. ශ්‍රී දේවිගේ අමරණිය මතකයන්ට යළිත් පණ දෙන්න ඉන්දියාව සූදානම් වෙනවා. ඒ ශ්‍රී දේවිගේ රංගනයන් ඇතුලත් චිත්‍රපට කිහිපයක් යළිත් ප්‍රතිනිර්මාණය කරලා. Chaalbaaz, Roop Ki Raani Choron Ka Raja, Jaanbaaz and Mr India වැනි චිත්‍රපට ඒ අතර වෙනවා. ශ්‍රී […]
දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගයේ ඉහල යාමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගූණ විද්යන්ා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 55 ක් පමණ දක්වා ඉහල යන්න පුළුවන් කියලා. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. ඒ නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ […]
අනුරපුර පිං මහිමයෙන් උතුරා යන රුවන්වැලි සෑ මහා පිච්ච මල් පූජාව අද පැවැත් වෙනවා. ශාන්ති පදනම 29 වෙනි වරට තමයි මේ මහා පිංකම සංවිධානය කරන්නේ. ඒ සඳහා මේ වෙද්දීත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. අති විශාල බැතිමතුන් පිරිසක් මේ වෙද්දීත් රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණෙමින් ඉන්නවා. ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් කියා සිටියේ […]
ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් බොහෝ පිරවුම් හල් වල මේ වන විට ඉන්ධන යලි පැරණි මිලටම අලවි වෙමින් පවතින බව වාර්තා වෙනවා. සියත වාර්තාකරුවන් ඊයේ රාත්‍රියේ සිට දිවයින පුරා සිදු කල සංචාරයකදී ඒ බව තහවුරු වුනා. එම ඉන්ධන හල් පිරවුම්හල් වල හිමිකරුවන් කිව්වේ ඊයේ ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කල චක්‍ර ලේඛයට අනුව පරණ […]
FIFA ලෝක කුසලානයේ තවත් උණුසුම් තරඟ වටයක් ඊයේ ආරම්භ වුණා. ඒ අර්ධ අවසන් පූර්ව තරඟ වටය. ෆිෆා කුසලානය තවත් උඩු යටුකුරු කරමින් ප්‍රභල කණ්ඩායම් දෙකකට තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ප්‍රංශය සහ උරුගුවේ අතර තිබ්බ තරඟයෙන් ගෝල 2 – 0 ක් විදියට ජය ගන්න ප්‍රංශය සමත් වුණා. පළවෙනි අර්ධයේ 40 වන විනාඩියේදී ප්‍රංශය පළවෙනි ගෝලය […]
බැඳුම්කර වංචාවට චෝදනා ලබලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ වෙද්දී ඉන්නේ බන්ධාගාර ගත කරලා. ඔවුන් රඳවා සිටි H වාට්ටුවේ විශේෂ සෝදිසි කිරීමක් කරලා තිබ්බා. ඒ අවස්ථාවේ එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ්පත් 5ක් සොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එක ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් […]
උගත් බුද්ධිමත් යක්ෂයින්ට වඩා නූගත් දෙවියන් වටිනවා කියලා කියනවනේ. කොච්චර උගත් වුනත් හදවතේ කරුණාවක් නැත්නම් ඒ උගත් කමින් ඇති වැඩක් නෑ. මේ දවස්වල ලංකාවේ සමාජ මාධ්‍ය වල කතා බහට ලක් වුණ Photos වගයක් තියෙනවා. ඒ ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රධාන උත්සවයකින් පස්සේ ඒ ශාලාව කුණු වලින් පිරිලා තියෙන ආකාරය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි උත්සවයකදී තමයි […]
ශාන්ති පදනම විසින් 29 වන වරටත් සංවිධානය කරන මහා පිච්ච මල් පූජාව හෙට අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිමේදී පැවැත්වෙනවා. සෑම අවුරුද්දකම දහස් ගණනක් බුද්ධ බැතිමතුන් මේ මහඟු පිංකමට එකතු වෙනවා. මෙවර පිංකමට සහභාගී වෙන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් කිහිපයක් ආරම්භ කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ විශේෂ දුම්රිය ආරම්භ කරනා ස්ථාන සහ වේලාවන්.
මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙන තරඟයක් තමයි බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය. මුලින්ම පන්දුවට බංගලි පළවෙනි ඉනිම ලකුණු 43 කට සීමා කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. පළවෙනි ඉනිමට කොදෙව් කණ්ඩායම දැවැන්ත ලකුණු 406 ක් ලබා ගත්තා. ස්මිත් ලකුණු 58 යි. පොවෙල් ලකුණු 48 ක් ලබා ගත්තා. හෝප් […]
මේ දවස්වල ලෝකයේ වැඩිම අවධානමක් දිනාගෙන තියෙන රට තමයි රුසියාව. ඒ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වුන පාපන්දු ලෝක කුසලානය පැවැත් වෙන නිසා. ඒ අවධානය අද තවත් වැඩි වුණා. ඒ රුසියාවේ සිද්ධ වුන භූමිකම්පාවක් නිසා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ තමයි මේ භූමිකම්පාව වෙලා තියෙන්නේ. භූමිකම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපංක 6.1 ක් වෙනවා. රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට කිලෝමීටර් 600ක් පමණ […]