News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

ඇන්ජලෝ පිටියට, වගකීම චන්දිට. දකුණු අප්‍රිකාව හා සටනට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය එළැඹෙන 12 වනදා ආරම්භ වනවා. ඒ වෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායමේ නම් ලැයිස්තුව මේ වෙද්දී මාධ්‍යට නිකුත් කරල තියෙනවා. මේ කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලි 2 ක් නියෝජනය කරන්න නියමිත වෙලා තියෙනවා. මේ කණ්ඩායම නම් කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියෙන්. 1.) දිනේෂ් […]


Jul
5

කාවින්ද්‍යාට අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා.

Generic placeholder image

ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් ජනප්‍රියම තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි. ඇය තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල අන්තර්ජාලයේ සැරි සරන වීඩියෝවක් නිසා ඇය ගැන හැමෝම කතා බහ කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වීඩියෝ එකේ ඉන්නේ නදිමාල් පෙරේරා. අන්තර්ජාලයේ සැරිසරන.වීඩියෝවෙ හැටියට නම් නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා. […]


Jul
5

අධික උෂ්ණත්වය නිසා කැනඩාවේ 12 ක් මිය යයි.

Generic placeholder image

අධික උෂ්ණත්වය වගේම අධික සීතලත් මිනිසුන්ට දරා ගන්න බෑ. වැස්ස කාලෙට වැස්සට බැන බැන හිටියට පායන්න ගත්තම තමයි මිනිස්සුන්ට වැස්සේ අගය දැනෙන්නේ. කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණත්වය නිසා 12 දෙනෙක් මිය ගිහින් තියෙනවා. කියුබෙක් ප්‍රදේශයේ මොන්ට්‍රියෙල් ගම්මානයට තමයි වැඩිම බලපෑම් එල්ල වෙලා තියෙන්නේ. එම ප්‍රදේශයට අනතුරු ඇගවීම් ද මීට පෙර නිකුත් කරලා තියෙනවා. […]


Jul
5

දකුණු අප්‍රිකාව එක්ක පුහුණු තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වෙඩි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ජූලි 12 වෙනිදා පළවෙනි ටෙස්ට් තරඟය ගාල්ලේදී ආරම්භ වෙනවා. ඊට කලින් ජූලි 7 සහ 8 දවස් දෙකේ පුහුණු තරඟයක් පැවැත් වෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම අතර. ශ්‍රී ලංකා ආයතනයේ කණ්ඩායම අද නම් කරා. මේ කණ්ඩායමට නායකත්වය […]


Jul
5

විජයකලාගේ ප්‍රකාශයට යුධ හමුදාව දුන්න උත්තරේ.

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප‍්‍රකාශය නිසා මුළු රටම කලබල වුණා. කොහොම වුනත් මේ වෙද්දී ඇය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තියෙනවා. විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට යුධ හමුදාව ප්‍රතිචාර දැක්වුවා. එතුමියගේ ප්‍රකාශය හෙළා දකිනවා කියලා යුද හමුදාව පවසනවා. .යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මෙම ප‍්‍රකාශය කිසිසේ්ත් අනුමත කරන්න බෑ කියලා. […]


Jul
5

ඉතිහාසයේ පළවෙනි වරට ඔස්කා උළලේ හොඳම චිත්‍රපටිය සඳහා ලංකාවේ චිත්‍රපටියක් නිර්දේශ වෙයි.

Generic placeholder image

ඔස්කා සම්මාන උළෙල කියන්නේ ලෝකයේ තියෙන විශාලම සම්මාන උළෙල. ඔස්කා සම්මාන උළෙල සඳහා නිර්දේශ වීම තමයි ලෝකයේ සෑම සිනමාකරුවෙකුගේම බලාපොරොත්තුව. ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ චිත්‍රපටියක් ඔස්කා සම්මාන උළෙලලේ හොඳම චිත්‍රපටිය සඳහා නිර්දේශ වෙලා තියෙනවා. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරපු “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටිය තමයි මේ සඳහා නිර්දේශ වෙලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ විජේවීර දිසානායක […]


Jul
5

Yahoo Mail බිඳ වැටෙයි.

Generic placeholder image

Yahoo කියන්නේ ලෝකයේ ජනප්‍රිය Email සේවාවක්. ලෝකය පුරා විශාල පිරිසක් මේ සේවාව භාවිතා කරනවා. අද උදේ ඔවුන්ගේ Email පද්ධතිය බිඳ වැටුණා. Yahoo තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම ගැටළුව විසඳීම සඳහා ක්ෂණිකව මැදිහත් වී ඉන්නවා කියලා එම සමගම නිවේදනය කරනවා. ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා Yahoo සේවාව භාවිතා කරන්නන් ගෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.


Jul
5

සරාගී නිළි සනී ලියොන් රෝහල් ගත කරයි.

Generic placeholder image

ලෝකයම වශී කර ගත්ත සරාගී නිලියක් තමයි සනී ලියොන්. නිල් චිත්‍රපටි වලින් ජනප්‍රිය වුණ සනී ලියොන් මේ වෙද්දී ජනප්‍රිය බොලිවුඩ් නිළියක්. හැබැයි ඇයට පහුගිය දා අසනීප වෙලා රෝහල් ගත කරලා තියෙනවා. රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී තමයි ඇය හදිසියේම අසනීප වෙලා තියෙන්නේ. උදෑසන රූගත කිරීම් අතරදී සනී ලියොන් සනීප වෙලා තියෙන්නේ. කොහොම වුනත් නිෂ්පාදක කණ්ඩායම ඉක්මනින්ම ඇයව […]


Jul
5

ක්‍රිකට් වෙනස් කරන හැටි කතා කරන්න ක්‍රීඩා ඇමති හිටපු ක්‍රිකට් සභාපතිවරු හමුවෙයි

Generic placeholder image

හිටපු ක්‍රිකට් සභාපතිවරු 7 දෙනෙක් පහුගිය දා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යැව්වා. ඒ පහුගිය සභාපතිවරයාගේ පාලන සමයේ සිද්ධ වුන වංචා දූෂණ සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අලුතෙන් හදන්න කියලා. ඒ ලිපියට අත්සන් තියපු හිටපු සභාපතිවරු කිහිප දෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන් කිහිප දෙනෙක් ඊයේ හවස ෆයිසර් මුස්තාපා මහතා සමඟ සාකච්ඡාවකට එකතු වුණා. ශ්‍රී ලංකා […]


Jul
5

රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඇමෙරිකානු ජනපති දියණියගේ කකුල අත ගාපු විකට නළුවට සිද්ධ වුනූ දේ.

Generic placeholder image

විහිලු කරන්න ඕන ඉන්න තැන වගේම විහිලුව කරන කෙනා ගැනත් හොඳට හිතලා බලන්න ඕන. නැත්නම් ඒ විහිලුව නිසා අස් රතු වෙන්න පුළුවන්. ඒ වගේමයි වැරදි පුද්ගලයින්ට විහිලු කරලා අමාරුවේ වැටෙන්නත් පුළුවන්. ජනාධිපති දියණියගේ කකුල අතගාන්න ගිය විකට නළුවෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ජනාධිපති දියණිය වෙන කවුරුවත් නෙවෙයි ලෝක බලවතා වුන ඇමෙරිකාවේ ජනපති ඩොනල් ට්‍රම්ප්ගේ දුව. […]


Jul
5

වරද වටහා ගත් විජයකලා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි. – Exclusive

Generic placeholder image

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි දින 02 තුළදී ඇය එම ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතයි. ඉල්ලා අස් වීම පිළිබදව ඊයේ ජනාධිපතිතුමා හා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කල බව ද විජයකලා මහේෂ්වරන් මහත්මිය සදහන් කළා. සිද්ධිය වූ දිනයේ දීම අග‍්‍රාමාත්‍යවරයා තමන් දුරකථනයෙන් අමතා එම ප‍්‍රකාශය පිලිබද කරුණු වටහා […]


Jul
5

කොදෙව්වන් බංගලියන්ට අමතක නොවන පාඩමක් උගන්වයි. – Photo

Generic placeholder image

කොදෙව්වන් සහ බංගලාදේශය අතර පැවැත් වෙන ටෙස්ට් තරඟයේදී බංගලියන්ට කාලෙකට අමතක නොවන පාඩමක් ඉගැන්වුවා. ඒ බංගලාදේශ පළවෙනි ඉනිම ලකුණු 43 කට සීමා කරලා. ටෙස්ට් ඉනිමකදී බංගලාදේශය ලබා ගත්ත අඩුම ලකුණු සංඛ්‍යාව විදියට එය වාර්තා අතරට ගියා. කාසියේ වාසිය දිනා ගත්ත කොදෙව්වන් මුලින්ම ලකුණු රැස් කරන්න බංගලාදේශයට ආරාධනා කරා. බංගලාදේශ පිතිකරුවන් 4 දෙනෙක් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට […]


News Articles
Latest Videos
Most Popular Post