News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

අද ලග්න දෙකක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 26 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.21 සිට 04.55 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.05 සිට 04.31 දක්වා  සුභ දිශාව:දකුණු දිශාව මේෂ ලග්නය ජලය ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු […]


Jun
25

ඉතිහාසයේ පළවෙනි වතාවට මරණ දණ්ඩනය ලැබුව සිරකරුවෙක්ට ශාස්ශ්‍රපති උපාධියක්.

Generic placeholder image

හරි අධ්‍යාපනයක් නොමැතිකම නිසා මිනිසෙක් සිරගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වරදකට සිරදඬුවම් ලබපු කෙනෙක්ට වුනත් තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. මරණීය දණ්ඩනයට නියම වෙලා වැලිකඩ බන්ධනාගාරගත කරලා හිටිය සිරකරුවෙක් ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉතා විශිෂ්ට සාමාර්ථයක් ලබාගෙන තියෙනවා. හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ තමයි මේ උපධිය හිමිකරගත් සිරකරුවා. ඉන්දික බමුණුසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය මඟින් […]


Jun
25

සම්බන්ධන් විපක්ෂ නායකකම අතහැර ඇමතිකමක් ගනී?

Generic placeholder image

විපක්ෂ නායක ධුරය අතාහැරලා අමාත්‍ය ධුරයක් ලබා ගන්න කියලා ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයාට පහුගිය දා ආරාධනාවක් ලැබුණා. මනෝ ගනේෂන් අමාත්‍යවරයා තමයි මේ යෝජනාව කරේ. ඒ ගැන විපක්ෂ නායකයා දරන අදහස මොකක්ද කියලා උතුරේ මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇහුවා. යෝජනාව පිළිබඳව බොහෝ කරුණු සිතා බලන්න ඕන කියලා සම්බන්ධන් මහතා මාධ්‍යවේදීන්ට කිව්වා. රජයෙන් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස යෝජනා වී […]


Jun
25

නෙලුම් මල් 500 ක් පූජා කරලා කේ සුජීවා උපන්දිනය සැමරුව හැටි. – Photo

Generic placeholder image

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරු යුවලක් තමයි කේ සුජීවා සහ අජිත් මුතුකුමාරණ. ඊයේ කේ සුජීවගේ උපන්දිනය යෙදිලා තිබ්බා. උපන්දිනයට ඇය පින්කම් රැසක්ම පවුලේ අය එක්ක එකතු වෙලා කරා. උපන්දිනයට සුජීවා නෙළුම් මල් 500 ක් පූජා කරා. ඒ වගේම විහාරස්ථානයට දනයකුත් දුන්නා. ඒ වගේම පවුලේ අයත් එක්ක පුංචි කේක් එකක කපන්නත් අමතක කරේ නෑ.


Jun
25

ලයනල් මෙසීව රුසියාව කයි. – Photo

Generic placeholder image

පා පන්දුවේ රජු විදියට හඳුන්වන්නේ ආජන්ටිනාවේ ලයනල් මෙසී. හැබැයි මෙවර FIFA ලෝක කුසලානයේදී නම් මෙසීට වැඩ පෙන්වන්න බැරි වුණා. හැබැයි එහෙමයි කියලා ඔහුගේ රසිකයන් නම් ඔහුව අමතක කරේ නෑ. ඊයේ මෙසී ඔහුගේ 31 වෙනි උපන්දිනය සැමරුවා. මෙසිගේ උපන්දිනයට රුසියාවේ පාපන්දු රසිකයන් අපූරු තෑග්ගක් ඔහුට දුන්නා. ඒ ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත චොකලට් මූර්තියක් සහිත කේක් එකක්. […]


Jun
25

ලෝකයේ බිහිවුන සුපිරිම T20 ක්‍රීඩකයෝ 11 මෙන්න. හොඳම පන්දු යවන්නා ලසිත් මාලිංග.

Generic placeholder image

පහුගිය කාලයේ බිහිවුණ සුපිරිම T20 ක්‍රීඩකයෝ අතරින් සුපිරි කණ්ඩායමක් හදලා තියෙනවා. Cricinfor වෙබ් අඩවිය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔවුන් මේ සුපිරි කණ්ඩායම හදන්න විශේෂ ජූරි සභාවක් වගේම මහජන ඡන්දය විමසලා තියෙනවා. මේ සුපිරි ක්‍රීඩකයන් ඇතුලත් කණ්ඩායමේ නායකයා විදියට නම් කරලා තියෙන්නේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනිව. ආරම්භක පිතිකරුවන් විදියට ක්‍රිස් ගේල් සහ රෝහිත් ෂර්මා නම් […]


Jun
25

අතුරුදහන් වුන “දිගදන්තු” සොයා වනජිවියෙන් මෙහෙයුමක්.

Generic placeholder image

ලංකාවේ තිබෙන මිල කල නොහැකි සම්පතක් තමයි අලි ඇතුන්, හැබැයි දඩයක්කරුවන්ගේ කුරුමානම් නිසා අලි ඇතුන්ට නරක කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ. කලාවැව ජාතක වනෝද්‍යානයේ ඉන්න විශාලම සහ දිගම දළ තියෙන ඇතා අතුරුදහන් වෙලා තියෙනවා. “දිගදන්තු” කියලා තමයි මේ ඇතාව හඳුන්වන්නේ. වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් පසු වුන මේ ඇතා වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා. […]


Jun
25

දකුණේ ඉඳන් කොළඹට එන දුර ගමන් බස් වර්ජනයක.

Generic placeholder image

දකුණේ ඉඳලා කොළඹට දවසට විශාල දුරගමන් බස්රථ ප්‍රමාණයක් එනවා. දකුණේ ඉඳලා කොළඹට විවිධ වැඩ කර ගන්න එන ජනතාව ගොඩක් වෙලාවට එන්නේ මේ බස් වල. හැබැයි අද ඒ විදියට කොළඹට එන්න හිටිය අය අපහසුතාවයකට පත් වුණා. ඒ දකුණේ සිට කොළඹ බලා පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස් රථ ආරම්භ කරලා තියෙන වැඩ වර්ජනය නිසා. ජාතික ගමනා […]


Jun
25

පිළිකා නසන රාබු…

Generic placeholder image

රාබු කියන්නේ එළවළුවක් . රාබු ආහාරයට එක්කර ගැනීමේ දී වයසට යාම ප්‍රමාද වන බව අද පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා . ඒ වගේම රාබු කෙඳි වලින් පරිපුර්ණ එළවළුවක් නිසා මලබද්දයටද ගුණදායක වෙනවා . රාබු ආහාරයට ගැනීමේදී සුව කර ගත හැකි රෝගද තිබෙනවා. අක්මාව ආශිත රෝග , උණ සෙංගමාලය, පිළිකා,මුත්‍ර රෝග , සුදු කබර වැනි රෝග සුවයට […]


Jun
25

යාලුවෝ එක්ක කළ වරදට අහුවුනේ තනියම. ගෙදර එවන්න තරම් බරපතල වුණු, කොදෙව් දුපත් වලදී වැන්ඩසේ කරපු වරද මෙන්න.

Generic placeholder image

පහුගිය දවසක ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කොදෙව් දේශයේ සිට යළිත් ලංකාවට හවරා එවුවා. ඒකට හේතුව විදිහට ක්‍රිකට් ආයතනය සඳහන් කරේ වැන්ඩසේ ක්‍රිකට් ගිවිසුම් කඩ කරමින්, විනය විරෝදී ලෙස කොදෙව් දේශයේ හැසිරුණු නිසා නැවත ලංකාවට එවූ බවයි. ඇත්තටම ඔහු කොදෙව් දුපත් වල කළ වරද සම්බන්ධව අප සොයා බැලුවා. එවිට අපට දැනගන්න ලැබුනේ ජෙෆ්රි වැන්ඩසේ […]


Jun
25

මාතර කොල්ලයට සුපිරි ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ගෙනැත්.

Generic placeholder image

පහුගිය දා මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කන්න උත්සහා කරා. හැබැයි පොලිසියේ මැදිහත්වීම නිසා ඒ ඔවුන්ට එක සාර්ථක කර ගන්න පුළුවන් වුණේ නෑ. ඒ වගේම මේ කොල්ලයේදී සිදු වුන වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා. කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ගිනි අවියක් බව […]


Jun
25

හේමාල් රණසිංහ ආයෙත් ඉස්කෝලේ යයි.

Generic placeholder image

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ Back to school එකක් පහුගිය දවසක තිබුණා. ඒකට ආදි තෝමියන් කෙනෙක් වුණු ජනප්‍රිය නලු හේමාල් රණසිංහත් ගියා. මේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.  


News Articles
Latest Videos
Most Popular Post