News Line| Off Air
Generic placeholder image

Jun
8

රටම දන්න රේඩියෝ ඩබල අතරට අමුත්තෙක්.

Generic placeholder image

ලංකාවේ රේඩියෝ වල Morning Show උඩු යටිකුරු කරපු ඩබල තමයි සියතේ අරවින්ද සහ ආශ්චර්යා. හඳුනන මේ දෙන්නට ශ්‍රාවකයන් ගොඩක් ආදරය කරනවා. විහිළු කරලා ඔබේ මුහුණට සිනාවක් ගේනවා වගේම ජීවිතේ ගැන අලුත්ම කෝණයකින් හිතන්න අරවින්ද ඔබට උදව් කරනවා. ඒ නිසයි හැමෝම අරවින්ද වගේ වෙන්න හදන්නේ. හැබැයි Copy කරනවා ඇරෙන්න තාම කාටවත් අරවින්දට සම වෙන්න බැරි වුණා. […]


Jun
8

මයික්‍රොසොෆ්ට් සමාගම මුහුද යට දත්ත ගබඩා කරන්න සූදානම් වෙයි. – Photo

Generic placeholder image

දත්ත ගබඩා කිරීමේ ප්‍රමුඛයෙක් තමයි මයික්‍රොසොෆ්ට් සමාගම. ගොඩක් වෙලාවට විශාල ගොඩනැගිලි වල තමයි මේ දත්ත ගබඩා පවත්වාගෙන යන්නේ. හැබැයි මයික්‍රොසොෆ්ට් සමාගම දත්ත ගබඩා කරන්න අලුත් තැනක් හොයාගෙන තියෙනවා. ඒ තමයි මුහුද. මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වන්න කටයුතු කරා. ඒ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කරන්න. මෙම ව්‍යාපෘතිය ‘Project Natick’ කියලා […]


Jun
8

Google එකේ ගබ්සා ගැන හොයන එක වැඩි වෙලා. හේතුව මෙන්න.

Generic placeholder image

හැමෝම කැමති නොමැරී ජීවත් වෙන්න. වයසක පුද්ගලයාත්, අලුත ඉපදුන දරුවාත් වගේම ඉපදෙන්න ඉන්න දරුවාත් කැමති ජීවත් වෙන්න. හැබැයි අද වෙද්දී ලෝකයේ ගබ්සා කිරීම් වැඩි වෙලා තියෙනවා. ඉපදෙන්න ඉන්න දරුවාගේ අයිතිය කුසේදීම නැති කරලා දාන්න තරම් සමාජය දරුණු වෙලා. පහුගිය අවුරුදු 10 ඇතුලේ ලෝකය පුරා Google එකේ ගබ්සා ගැන හොයන එක දෙගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. […]


Jun
8

“ඊළඟ අවුරුද්දේ මං මිට වඩා open ඇදුමක් ඇඳගෙන එනවා. පිරිමින්ට රෑට බල බල ඉදලා.දවල්ට Facebook එකෙන් මට බැනලා දාන්න” – පියුමි හංසමාලි ආයෙත් බුකිය කළඹයි.

Generic placeholder image

පහුගිය දා තිබ්බ චන්දිමාල්ගේ Royal Birthday Party එකට පියුමි හංසමාලිත් ගිහින් හිටියා. පියුමි ඇඳගෙන ගියපු ඇඳුම ගැන ගොඩක් අය කතා බහා කරා. බුකිය කළඹපු පියුමිගේ ඇඳුමට ගොඩක් අය බැනලා තිබ්බා. තමන්ගේ ඇඳුමට බැනපු අයට පියුමි Facebook සටහනක් තියලා තියෙනවා. මේ සටහන නිසා ආයෙත් බුකිය කැළඹුනා. ඊළඟ අවුරුද්දේ මීටත් වඩා open ඇදුමක් ඇඳගෙන එනවා කියලයි පියුමි […]


Jun
8

ඇලෝසියස්ගෙන් ගත්ත සල්ලි ගැන සුජීව සේනසිංහ හෙළිකරයි.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත පාර්ලිමේන්තුවේ ඉන්න 118 කවුද කියලා. සැරින් සැරේට එක්කෙනා දෙන්න තමන් සල්ලි ගත්තා කියලා පිළිගන්නවා. සුජීව සේනසිංහ අමාත්‍යවරයාත් තමන්ට ඇලෝසියස්ගෙන් මුදල් ලැබුණ හැටි කිව්වා. එතුමා නම් කිව්වේ මෙන්ඩිස් අරක්කු සමාගමෙන් මුදල් ලැබුණා මිසක් ඇලෝසියස්ට මෙන්ඩිස් සමාගම අයිතියි කියලා දන්නේ නෑ කියලා. ‘‘2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ […]


Jun
8

Mrs.world 2018 තරගයට ලංකාවෙන් යන සුරූපිණිය තේරීමේ අයිතිය, Royal Birthday Party එක ගත්ත චන්දිමාල්ට හිමිවෙයි.

Generic placeholder image

තාමත් සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ Royal Birthday Party එක. මේ Royal Birthday Party එකේ අයිතිකාරයා තමයි චන්දිමාල් ජයසිංහ. මේ Royal Birthday Party එක රටේ ලොකු ආන්දෝලනයක් ඇති කරා. චන්දිමාල් ඔහුගේ උපන්දින සාදයට කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියටත් ආරාධනා කරලා තිබ්බා. චන්දිමාල් සියත 24 වෙත කිව්වේ රෝසි සේනානායක මහත්මිය ඔහුගේ දෙවෙනි අම්මා වගේ […]


Jun
8

අවසන් පන්දුවට එල්ල කළ හතරේ පහර විශ්මිත ලෙස නවත්වමින් ඇෆ්ගනිස්ථානයත් බංගලියන් ඉදිරියේ නයි නටවයි. – Video

Generic placeholder image

ප්‍රභල බංගලාදේශ කණ්ඩායම අන්ත අසරණ කරන්න ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමත් වුණා. ඒ තරඟ 3 ක් T20 තරඟාවලිය 3 – 0 ක් විදියට පරාජය කරලා. ඊයේ තිබ්බ අවසන් තරඟයත් අවසන් පන්දුව දක්වා කල සටනකින් පස්සේ ජය ගන්න ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයින් සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ඇෆ්ගන් පිතිකරුවන් ලකුණු 145 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. […]


Jun
8

අලුත බැඳපු දුෂ්‍යන්ත්, ස්ටෙෆනි එක්ක උපන්දිනය සැමරුව හැටි. – Photo

Generic placeholder image

දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පහුගිය දා විවාහ වුණා. ඉතාලියේදී ජයටම විවාහ වුන මේ දෙන්න තාම ඉන්නේ ඉතාලියේ. ඊයේ දුෂ්‍යන්ත් වීරමන්ගේ උපන් දිනය දීලා තිබ්බා. මේ තියෙන්නේ ස්ටෙෆනි එක්ක දුෂ්‍යන්ත් උපන් දිනය සමරුව හැටි.


Jun
8

වර්ෂාව කොදෙව්වන්ට පිහිට වෙද්දී ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්. දෙවන දිනයේ සියලු තොරතුරු මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ ක්‍රීඩා කලා. වර්ෂාවේ බාධා මැද්දේ පැවැත් වුන තරඟයේ වැඩි ගෞරව ලබා ගන්න කොදෙව් කණ්ඩායම සමත් වුණා. පළවෙනි ඉනිමට කොදෙව්වන් ලකුණු 414 ක් ලබා ගෙන ඉනිම අත්හිටෙව්වා.හෝප් ලකුණු 44 යි. අගනා ඉනිමක් ක්‍රීඩා කල ෂේන් ඩොව්රිච් නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තා. […]


Jun
8

අද ලග්න දෙකකට වැඩ අධික දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මයි මස 08 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.35 සිට 12.09  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.43  සිට 12.09  දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: ගිණිකොන   මේෂ ලග්නය ඔබට වඩා උගත් අයගේ උපකාර ලැබෙන දවසක් .රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වන සුභ දිනයකි. ඔබ ගැන අන් අය අතර යහපත් […]


Jun
7

Phone එක දිහා බලන් පාරේ යන අයට චීනයෙන් වෙනම මංතීරුවක්.

Generic placeholder image

ජංගම දුරකථන නිසා මේ වෙද්දී සිද්ධ වෙන මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කොච්චර කිව්වත් අද කාලයේ තරුණ තරුණියන් Mobile Phone එක ඔබ ඔබ පාරේ යන එක නවත්වන්නේ නෑ. චීනය මේකට අපූරු පිලියමක් දීලා තියෙනවා. ඒ Mobile Phone එක ඔබ ඔබ පාරේ යන අයට වෙනම මංතීරුවක් වෙන් කරලා තියෙනවා. උතුරු දිග චීනයේ ෂී අන් නගරයේ […]


Jun
7

සරාගී නිලි කිම් කාඩිෂන්ට ඩොනල් ට්‍රම්ප්ගෙන් තෑග්ගක්.

Generic placeholder image

කිම් කාඩිෂන් කියන්නේ ලෝකයේ ඉන්න සරාගීම නිලියක්. ලෞඅ පුරා තරුණියන් කිම් වගේ ශරීරය හදා ගන්න වෙහෙසෙනවා. පහුගිය දා කිම් කාඩිෂන් ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හමු වෙන්න ගියා. ඒ අවුරුදු 22 ක් තිස්සේ සිරගතව ඉන්න ඇයගේ ආච්චිව නිදහස් කර ගන්න. කිම්ගේ මේ ඉල්ලීමට ඩොනල් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ අනුව කිම් කාඩිෂන්ගේ ආච්චිට නිදහස ලබා දීලා […]


News Articles
Latest Videos
Most Popular Post