උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර පවත් වන්න තිබ්බ සමුළුව පහුගිය දවස් වල තිබ්බේ වැට උඩ. හැබැයි ආයෙත් සැරයක් ඒ සමුළුව පවත් වන්න රටවල් දෙක තීරණය කරලා තියෙනවා. මේ ගැන කතා කරන්න උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයෙක් ඇමෙරිකාවට ගියා. අවුරුදු 20 කට පස්සේ තමයි උතුරු කොරියාවේ නියෝජිතයෙක් ඇමෙරිකාවේ සංචාරයක නිරත් වුණේ. කිම් ජෝන් අන්ගේ විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරියෙක් […]
ඊයේ තිබ්බ අධි පොසොන් පෝයට රට පුරා විවිධ දන්සැල් පවත් වුණා. වෙසක් එකට දෙන්න බැරි වුන දන්සැල් ඊයේ තිබ්බ පෝයට දෙන්න ගොඩක් අය කටයුතු කරලා තිබ්බා. මේ අතර ක්‍රිකට් තරු සහ ගායන තරු කිහිපයක් එකතු වෙලා පොල් රොටී දන්සැලක් දුන්නා. කළල්ගොඩ ග්‍රාමෝදය මාවතේ තමයි මේ දන්සැල තිබ්බේ. සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන වගේම සමිතා එරන්දතී මේ […]
මේ දවස්වල මාරාන්තික වෛරසයක් ඉන්දියාව කළඹන්න සමත් වෙලා තියෙනවා. මේ වෛරසය නම් කරලා තියෙන්නේ “නිපා” කියලා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තමයි මේ මාරාන්තික වෛරස් එක පැතිරිලා තියෙන්නේ. වවුලන්ගෙන් තමයි මේ මාරාන්තික වෛරස් එක පැතිරෙනවා කියලා හොයා ගෙන තියෙන්නේ. මේ වෙද්දී කේරළයේ පුද්ගලයින් 13 දෙනෙක් මේ වෛරසයෙන් තියෙනවා. 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරලා තියෙනවා. මේ […]
මේ අවුරුද්දේ පුර පසළොස්වක පෝය යෙදෙන දවස් ගැන ලොකු කතා බහක් ඇති වුණා. ඒ වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මාසයට දීලා තිබුන නිසා. ඒ වගේම මැයි මාසයේ පෝය අධි පොසොන් පෝය විදියට නම් කරලා තිබුණා. ඊළඟ අවුරුද්දේ පෝය යෙදෙන දවස දැන්ම ගැසට් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ පෝය දවස් වල නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ රජයේ ආයතනයක් නෙවෙයි. ඒ නිසා රජයේ ආයතන වලට බලපාන සමහර නීති රීති ක්‍රිකට් ආයතනයට බලපාන්නේ නෑ. ඒ නිසා ක්‍රිකට් ආයතයේ තරඟ පාවාදීම් වලට සහ වංචා වලට ලොකු දඬුවම් දෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ක්‍රිකට් තරඟ පාවාදීම්, වංචා සහ දූෂණ බරපතල වරදක් විදියට සලකලා අල්ලස් හෝ දූෂණ පනතට යටත් කරන්න […]
අල් ජසීරා රූපවාහිනිය විකාශය කල තරඟ පාවාදීමේ වැඩසටහනේ ශ්‍රී ලංකාවේ තණතීරු පවා දෙන හැටිත් සඳහන් වෙලා තිබ්බා. අල ජසීරාව මේ කතාව වාර්තා කරන්න කලින් ලසිත් මාලිංග ප්‍රසිද්ධියේම මේ ගැන කියලා තිබ්බා. හැබැයි ක්‍රීඩා ඇමතිතුමාගේවත් ක්‍රිකට් ආයතනයේවත් අවධානය ඒ ගැන යොමු වුණේ නෑ. අල් ජසීරවේ වැඩසටහන විකාශය වීමත් එක්ක ලංකාවේ මාධවේදීන් මාලිංග කලින් කිව්වා කතාව ඇත්ත […]
ලංකාවේ තියෙන ලස්සනම කඳු වැටියක් තමයි නකල්ස් කඳු වැටිය. ලෝකය පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න නකල්ස් කඳු වැටිය සමත් වෙලා තියෙනවා. හැබැයි මේ වෙද්දී ජාවාරම් කාරයන්ගේ සහ දේශපාලකයන්ගේ ග්‍රහණයට නකල්ස් හසු වෙලා තියෙනවා. ඒ නිසා ටිකෙන් ටික නකල්ස් කඳු වැටියේ සුන්දරත්වය විනාශ වෙමින් යනවා. විනාශ වෙලා යන නකල්ස් උරුමය බේරා ගන්න බළපිටියේ තරුණයින් ඊයේ පාරට […]
ලංකාවේ තාරුණ්‍යයේ හදවත් දිනා ගත්ත සංගීත කණ්ඩායමක් තමයි “සෙන්ටිග්‍රේට්” කියන්නේ. සෙන්ටිග්‍රේට් කණ්ඩායමේ නායක තුසිත් නිරෝෂන් ගිය අවුරුද්දේ විවාහ වුණා. තුසිත්ගේ විවාහය දවසේ ඔහුව පුදුම කර වන්න ආදරණීය බිරිඳම ගීතයක් ගායනා කරා. මේ ගීතයට Music Video එකකුත් කරලා තිබ්බා. ගීතය නිර්ණය කරලා තිබ්බේ තුසිත්ගේ Studio එකේමයි. හැබැයි තුසිත් නම් මේ මුකුත්ම දැනගෙන හිටියේ නෑ. විවාහය දවසේ […]
දික්කසාදය කියන්නේ බොලිවුඩ් තරු වලට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. දික්කසාද තරු අතරට අලුතෙන්ම එකතු වුණේ සුපිරි බොලිවුඩ් නලු අර්ජුන් රාම්පාල්. අර්ජුන් විවාහ වෙලා දැන් අවුරුදු 20 ක්. හැබැයි ජීව්තේ අතරමග හම්බ වුණු සමහර නොගැලපීම් නිසා දික්කසාද වෙන්න අර්ජුන් රාම්පාල් සහ බිරිද මෙහෙර් රාම්පාල් තීරණය කරා. මේ වෙද්දි අර්ජුන් දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. දරුවන්ගේ භාරකාරීත්වය ගැන […]
අද 2018 මැයි මස 30 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.07 සිට දහවල් 01.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.34 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය වාග් ශක්තිය ඉතාම උසස් මට්ටමක පවතින දිනයකි. අන් අය අතර තර්කයට යොමුවන දිනයකි. වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු සහගත […]
අද හවස ඉඳන් වැඩවර්ජනයක් ආරම්භ කරන්න දුම්රිය සේවකයින් පිරිසක් තීරණය කරලා තියෙනවා. ඒ දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව තමයි වැඩවර්ජනය කරන්න හදන්නේ. පැය 48 ක වැඩවර්ජනයක් කරනවා කියලයි ඔවුන් දැනුම් දුන්නේ. අද හවස 4 ඉඳලා 31 වෙනිදා හවස 4 වෙනකන් වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුවේ ශ්‍රේණි 5 ක් සඳහා ලබා දීලා තියෙන වැටුප් වැඩි […]
අල් ජසීරා රූපවාහිනිය ඉදිරිපත් කළ ක්‍රිකට් තරඟ පාවාදීම ගැන වැඩසටහන නිසා ලෝකයේම ක්‍රිකට් හෙල්ලිලා තියෙන්නේ. ඒ වැඩසටහන හරහා ලංකාවේ සිදු වුන තරඟ පාවදෙම් ගැනත් සඳහන් වෙලා තිබ්බා. ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ තණතිල්ල බුකීකරුවන්ට ඕන විදියට හදන හැටි අල් ජසීරා වැඩසටහනේ සඳහන් වෙලා තිබ්බා. මේ වගේ තණතිල්ල ක්‍රීඩකයන්ට ඕන විදියට ලබා දෙන්නේ නෑ කියලා ලසිත් මාලිංග කලින් චෝදනා […]