News Line| Off Air
Generic placeholder image

May
11

රිශාභ් පාන්ට්ගේ සුපිරි ශතකය ධාවන් සහ විලියම්සන්ගේ සබඳතාවයට යට වෙයි.

Generic placeholder image

Delhi Daredevils සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර තරඟයක් ඊයේ පවත් වුණා. ඒ තරඟයෙන් කඩුලු 9 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ දිල්ලි ක්‍රීඩකයින්. පටෙල් ලකුණු 24 යි. සියලුම දිල්ලි ක්‍රීඩකයින් එකා පිට එකා දැවී යද්දී පාන්ට් වේගවත් ශතකයක් සමගින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කලා. ඔහු නොදැවී ලකුණු 128 […]


May
11

බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව අද මහනුවරදී. – Video

Generic placeholder image

පාකිස්ථානයෙන් වැඩම කරවන ලද නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අද වැඩම කර වුයේ මහනුවරට. මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ තමයි අද දවසේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා තියෙන්නේ. අද උදේ 10 ඉඳන් හෙට උදෑසන 6 වෙනකන් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. මේ වෙද්දීත් විශාල පිරිසක් සැදැහැ සිතින් සර්වඥ ධාතූන් වහන්සේලා වඳ පුදා ගන්න බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙමින් […]


May
11

“භූමිතෙල් මිල වැඩි කරලලු, ආව්…ඩඩා.. – මීට සතුටට පත් ගැරඬියෙක්” – තෙල් මිල වැඩිවීමත් එක්ක බුකියේ පළවුණ ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

ලංකාවේ මොනදේ සිද්ධ වුනත් ඒක ලොකුවටම දැනෙන්නේ බුකියට. මොකද ලංකාවේ මොන දේ වුනත් ඒ දේවල් ගැන කාටත් කලින් නිර්මාණාත්මක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් පිරිසක් Facebook එකේ ඉන්නවා. ඊයේ තෙල් වැඩි වීම ගැනත් බුකිය රත් කරන්න මේ පිරිස සමත් වුණා. මේ තියෙන්නේ තෙල් මිල වැඩි වීම ගැන බුකියේ පළවුන ඔක්කොම පොස්ට් ටික. සමහර විට, තෙල් මිල වැඩි වුන […]


May
11

ලෝකයේ ලොකුම හතුරන්ගේ ඓතිහාසික සුහද හමුවට දින නියම වෙයි.

Generic placeholder image

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් ගේ තුරු කම ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕන නෑනේ. මුහුණට මුහුණ හම්බුනොත් අනිවාර්යෙන් තුන් වෙනි ලෝක යුද්ධයේ ආරම්භය තමයි. හැබැයි මෑතකදී ඉදන් උතුරු කොරියානු නායකයා සාමය වෙනුවෙන් කටයුතු කරන්න පටන් අරන්. උතුරු කොරියාවේ තවත් හතුඑර්ක් වුන දකුණු කොරියාව එක්ක තිබ්බ තරහා මරහා අමතක කරලා […]


May
11

“මාස දෙකකට සැරයක් ඉන්ධන මිල වෙනස් වෙනවා” – මුදල් ඇමති කියයි.

Generic placeholder image

අද ඉදන් ඉන්ධන් මිල වැඩි කරන්න රජය තීරණය කරා. ඒ වගේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිලට සමාන වෙන්න IOC සමාගමත් ඉන්ධන මිල ආයෙමත් සැරයක් වැඩි කරා. ඉන්ධන මිල වැඩි වීම ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අදහස් දැක්වුවා. එතුමා කිව්වේ මිල සූත්‍රය අනුව මාස දෙකකට සැරයක් ඉන්ධන් මිල වෙනස් වෙනවා කියලා. ලෝක වෙළඳ පොළෙහි […]


May
11

“ක්‍රිකට් නිලවරණය මැයි 31 පවත්වන්න.” – නීතිපති කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටු වලට නිලධාරීන් තෝරන දවස පහුගිය දිනවල කල් ගියා. හැබැයි අලුත් ක්‍රීඩා ඇමති ආව ගමන් ක්‍රිකට් නිලවරණය පවත්වන්න ඕන දවස ගැන නීතිපතිගෙන් උපදෙස් ගත්තා. මැයි 31 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න කියලා නීතිපතිවරයා උපදෙස් දුන්නා. මේ ගැන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් දැනුම් දෙන්න නියමිතයි.


May
11

ස්ථානාධිපතිවරුන් නිසා දුම්රිය හදිසියේ නවතී.

Generic placeholder image

පහුගිය දවස් දෙකේ දුම්රිය වැඩවර්ජනයක් කරන්න හිටියත් ඒ ප්‍රශ්නය ගොඩින් බේරා ගත්තා. හැබැයි හිටපු ගමන් ආයෙත් දුම්රිය වර්ජනයක් පටන් අරගෙන තියෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය තමයි මේ වැඩ වර්ජංඅයුඅ ආරම්භ කරලා තියෙන්නේ. මේ නිසා දුම්රිය දෙකක් අතරමග නැවතිලා තියෙනවා. අලුයම 1.30 ට නාවලපිටිය දුම්රිය ස්ථානයට ආව දුම්රිය සංඥා නොලැබීම නිසා එතනින් එහාට […]


May
11

අද සෙම් රෝග තියෙන ලග්න 2 ක් පරිස්සම්වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 11 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.33 සිට දහවල් 12.06 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.39 සිට අලුයම 12.07 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ   මේෂ ලග්නය සෞඛ්‍ය පීඩා ඇතිවන දිනයකි. හවුලේ කරන කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම […]


May
10

ඉන්ධන මිළ ඉහළ යාමෙන් හෙට සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට. බස් ගාස්තුත් වැඩිවෙන ලකුණු…

Generic placeholder image

ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් ඉදිරි දින 2 තුල මගී ප‍්‍රවාහන බස් ගාස්තු 15% කින් ඉහල නංවන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ බස් හිමියන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළඹි බවයි. මේ අතර ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් ත‍්‍රීරෝද රථ […]


May
10

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් හරි පාරට ගන්න අමුත්තන් දෙදෙනෙක් එයි.

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කන්ඩායමේ වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් වෙනුවෙන් උපදේශක වරුන් දෙදෙනෙක් එක් කරගෙන තිබෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පීටර්ස්ලිම් මහතා කැඳවා ඇති අතර වේග පන්දු උපදේශක ලෙස තිමති මැක් කැසිකල් එක්කරගෙන තිබෙනවා. ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ නිර්දේශ යටතේ මෙම කෙටි කාලීන උපදේශකයින් කණ්ඩායමට එක්කර […]


May
10

දෙපැත්තේම ආශීර්වාදය එක්ක, හින්දු චාරිත්‍ර වලට සිදුකළ පළවෙනිම ලිංගික සංක්‍රාන්තික විවාහය මෙන්න. (PHOTOS)

Generic placeholder image

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ පළමු සංක්‍රාන්තික ලිංගික විවාහය අද (10) සිදු වෙලා තියෙනවා. මේ විවාහය සිදු කලේ හින්දු චාරිත්‍රයට අනුව. ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරන්නේ මේ විවාහය සිදු කරල තියෙන්නේ විශේෂ විවාහ පනතක් අනුව කියලයි. මේ විදිහට විවාහ දිවියට එළඹුණේ සුර්යා සහ ඉෂාන් කේ ශාන් නමැති යුවලක්. මේ දෙන්නම සංක්‍රාන්ති ලිංගිකයන්. සුර්යා කියන්නේ පුරුෂයකු […]


May
10

පෝලන්ත අධිවේගී මාර්ගයක චොකලට් බවුසරයක් පෙරළෙයි. ඉවත් කරන්න අධිපීඩිත උණු ජලය යොදා ගනියි. (VIDEO / PHOTO)

Generic placeholder image

චොකලට් කියන්නේ ලොකු, පොඩි කවුරුත් කන්න කැමති රසවත් කෑමක්. ඒ වගේ චොකලට් කන්න ආස කෙනෙකුට චොකලට් පුරවපු බවුසරයක් වුනත් කන්න පුළුවන්. ඉතින් මේ විදිහට චොකලට් පුරවපු බවුසරයකට වුන අකරතැබ්බයක් පෝලන්තයෙන් වාර්තා වෙනවා. පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළීල තියෙනවා. මේ අනතුර නිසා ටොන් 12 කට අධික ද්‍රව චොකලට් මාර්ගය පුරා ගලා ගහින්. […]


News Articles
Latest Videos
Most Popular Post