මේ දවස් වල අවුරුද්දට බඩු ගන්න යන අය වාහන තැන තැන නතර කරලා යනවා. එහෙම නතර කරලා ගිය වාහන කඩලා ඇතුලේ තිබුන බඩු හොරකම් කරපු අඹු සැමි යුවලක් දඹුල්ල පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. දඹුල්ල, මාතලේ, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශවල මේ ජාවාරම සිදු කරලා තියෙනවා. යකඩ අඩි කෝදුවක් භාවිතයෙන් තමයි වාහන වල දොරවල් ඇරලා තියෙන්නේ. […]
ලබන සතියේ මේ වෙද්දී අලුත් අවුරුද්ද සමරලා ඉවරයි. හැබැයි දැන්ම ඉදන් හැමෝම ලහි ලහියේ අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. තාත්තයි පුතයි ගෙදර තීන්ත ගාද්දී අම්මයි දුවයි ගේ අස්පස් කරලා පිරිසිඳු කරනවා. මේ වැඩ ටික ඉවර වුන ගමන් ආච්චි කැවිලි හදන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඉතින් මුළු ගෙදරම එතන. පරිසරයත් අවුරුද්දට සූදානම් වෙන වෙලාවේ සියත 24 වෙබ් […]
අවුරුදු කිට්ටු වෙද්දී ගෙවල් දොරවල් අස්පස් කරලා ඊළඟට අම්මලා ආච්චිලා සූදානම් වෙන්නේ කැවිලි හදන්න. ලස්සනට කොකිස් මල් පිපෙන හැටි බලන්න, තෙල් තාච්චියේ කැවුම් කැවුම් බැදෙන හැටි බලන්න පොඩි අය හරිම ආවසෙන් ඉන්නේ. එත් ඉතින් අද කලේ සමහර අය නම් කැවිලි හදන්න දන්නේ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ කඩෙන් කැවිලි අරන් එන එක. හැබැයි මේ […]
ඩුබායි කියන්නේ ලංකාවේ විශාල පිරිසක් සේවය කරන රටක්. ඒ නිසා ලංකාවේ සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් නිතර ඩුබායි වල ප්‍රසංග පවත්වනවා. පහුගිය දවසකත් ඇරෝස්ටා සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් ඩුබායි වල පවත් වුණා. හැබැයි මේ ප්‍රසංගය අවසන් වුනේ ලොකු යුද්ධයකින්. ඩුබායි රජයේ අවමඟුල් උත්සවයක් නිසා ප්‍රසංගය අතරමැද නවත්තන්න සංවිධායකයින්ට සිද්ධ වුණා. මේ නිසා බලන්න ඇවිත් හිටිය ලංකාවේ […]
ප්‍රභාත් නිශ්ශංක කියන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු දක්ෂ වේග පන්දු යවන්නෙක්. හැබැයි ඔහු මේ වෙද්දී පුහුණුකරුවෙක් විදියට තමයි කටයුතු කරන්නේ. ඒ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කණ්ඩායමක. මේ දවස් වල ලංකාවට ඇවිල්ලා ඉන්න ප්‍රභාත් නිශ්ශංක සියත 24 සමඟ කතාබහට එකතු වුණා. මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යවන පුහුණුකරුවෙක් හොයමින් ඉන්නේ. අවස්ථාවක් ලැබුනොත් […]
දකුණු ආසියාවේ උසම කුළුණ මේ වෙද්දී ලංකාවේ ඉදිවෙමින් තියෙනවා. ඒ තමයි “නෙළුම් කුළුණ”. නෙළුම් කුළුණ විවෘත කරන්න තිබ්බේ මේ අවුරුද්දේ මාර්තු 31 වෙනිදා. හැබැයි අප්‍රේල් මාසය වෙලත් තාමත් විවෘත කරේ නෑ. එම ව්‍යාපෘතියේ උපදේශක කමිටු නායක මහචාර්ය සමිත මානවඩු මහතා කිව්වේ කුළුණ විවෘත කරන්න තවත් මාස 5 ක් විතර යාවි කියලයි. එකට හේතුව වෙලා තියෙන්නේ […]
Facebook එක පහුගිය කාලයේ ඉදන් නරක කල දසාවක් ලබලා තියෙන්නේ. මැතිවරණ ව්‍යාපාර සඳහා Facebook ගිණුම් හිමියන්ගේ තොරතුරු ගත්ත නිසා Facebook සමාගමට ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. අන්තිමේදී සකර්බර්ග් තමන්ගේ අතින් වුන වරද පිළිගත්තා. හැබැයි තාමත් හතර වටින් එන බැනුම් නම් අඩු වෙලා නෑ. මේ නිසා Facebook එකේ නීති වැඩි කරන්න සකර්බර්ග් තීරණය කරලා තියෙනවා. Facebook […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුපිරි ක්‍රිකට් අත්දැකීමක් ගෙන එන්න “ලන්කන් ප්‍රිමියර් ලීග්” ලබන අගෝස්තුවේදී ආරම්භ වෙනවා. මේ වෙද්දී තරඟවලියේ මූලික සැළසුම් සකස් කරමින් ඉන්නවා. LPL මෙහෙයවීමේ වගකීම රසල් ආනෝල්ඩ් වෙත පවරලා තියෙනවා. ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අධ්‍යක්ෂක විදියටයි රසල් ආනෝල්ඩ් පත් කරලා තියෙන්නේ. තරඟාවලිය අගෝස්තු 18 ඉදලා සැප්තැම්බර් 10 වෙනිදා දක්වා පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. […]
අද 2018 අප්‍රියෙල් මස 08 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.47 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.38 සිට 06.06 දක්වා සුභ දිශාව: නැගෙනහිර අසුභ දිශාව: උතුර මේෂ ලග්නය එතරම් යහපත් නොවන දිනයක් වන අතර දැහැමිව කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළයුතු […]
දුර්ලභ ගණයේ සත්ත්වයින් දඩයම් කිරීමේ චෝදනාව යටතේ වසර 05 ක කාලයක් සදහා සිර දඩුවම් නියම වූ බොලිවුඞ් සිනමා නලූ සල්මාන් ඛාන් හට ඇප ලැබී තිබෙනවා. ඒ, ජෝද්පූර් දිස්ති‍්‍රක් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි. ඔහුට අධිකරණ අවසරයකින් තොරව විදේශගත වීම කහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිර දඩුවම් නියම වීමෙන් පසු සල්මන් ඛාන් දින […]
මේ දවස්වල ලංකාවේ කොහේ ගියත් තියෙන්නේ පුදුම රස්නයක් නේද? මේකට හේතුව අප්‍රේල් මාසේ වෙද්දී ශ්‍රී ලංකාව සමකයට ආසන්නව හිරු මුදුන්වීම කියලයි කාලගුණ දෙපාර්තමේන්තුව කිව්වේ. එත් ඔන්න අද (07) දවල් වෙද්දී මේ කාලගුණ තත්වයේ වෙනසක් වෙලා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වේ. මේ තියෙන්නේ අද දවල් 12:00 පැයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අනාවැකිය. […]
තවත් නොබෝ දිනකින් IPL තරඟාවලිය ආරම්භ වෙනවා. ඒ නිසා සේරම කණ්ඩායම මේ වෙද්දී ලහි ලහියේ සූදානම් වෙනවා. හැමෝම බලන්නේ හොඳ මානසිකත්වයකින් තරඟාවලියට යන්න. රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකයා තරඟාවලිය ආරම්භ වෙන්නත් කලින් ඉවත් වුණා. ඒ පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වුන ස්ටීවන් ස්මිත්. මේ නිසා රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩකයින් මානසිකව වැටිලා හිටියේ. ඒ නිසා රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ […]