ජනගහණයෙන් බිලියන 2.2 ක පිරිසක් ඉන්න එකම තැන තමයි Facebook එක කියන්නේ. පහුගිය දවසක Facebook ආයතනයට බොහෝ විවේචන එල්ල වුණා. ඒ තමන්ගේ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ඇමරිකානු ජනාධිපතිවරණයට මුදා හැරිය කියලා. කොහොම වුනත් මේ විවේචනයෙන් තමන්ගේ කීර්ති නාමයට වෙච්ච කැළල මකාගන්න දැන් Facebook ආයතනය සැරසෙනවා. Facebook පරිශීලකයන්ගේ දත්ත ඔවුන්ටම ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මාර්ක් […]
අතීතයේ ඉඳලම ඉන්දියාව සහ ලංකාව කියන්නේ මිත්‍ර රටවල් දෙකක්. ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුනෙත් ඉන්දියාවෙන් කියලයි අතීතය සාක්ෂි දරන්නේ. ඒ වුනත් මේ ඉතිහාස කතාවලට වැඩිය වෙනස් කතාවක් සියතෙන් ඔබට අහන්න ලැබෙනවා. ඒ තමයි සත්‍ය වසන් කරමින් වල දැමු හෙළ අභිමානය නැවත ගොඩ ගන්නා රාවණා පරපුරේ රේඩියෝ අඩහැරය. මහා රාවණා වැඩසටහන. සතියේ දිනවල රාත්‍රී 7.01ට සියත […]
පන්දුව පළුදු කරන්න කැමරන්ට උපදෙස් දුන්න නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දඬුවම් නියම කරලා තියෙනවා. ඒ අනූව නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට මාස 12 ක තරඟ තහනමක් පනවලා තියෙනවා. ඒ වගේම නායකයන්ගේ උපදෙස් මත පන්දුව පලුදු කරපු කැමරන්ට මාස 9 ක තරඟ තහනමක් පනවලා තියෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පලුදු කිරීම […]
අලියාගේ නැට්ටේ එල්ලිලා ගමරාල දිවය ලෝකේ ගිය කතාව, අන්ධයෝ ඇතාගේ හැටි කියපු කතාව අපි පොඩි කාලේ අහලා තියෙනවනේ. හැබැයි අම්ම මුත්තා පොඩි කාලෙවත් අලි දුම් පිට කරනවා කියලා අහලා තියෙනවද. දුම් පිට කරන මකරු ගැන මිසක් අලි ගැන අහලා නැනේ. හැබැයි ඔන්න දැන් දුම් පිට කරන අලියෙක් හැබැහින් දකින්න ලැබිලා තියෙනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ “නගර්හෝල්” […]
අවුරුද්ද ලං වෙද්දී සැර බිම බොන අයට නම් රජ මඟුල් වගේ. මොකද ඉතින් යාලුවෝ එක්ක එකතු වෙලා රට බිම බෝතලයක් තොල ගාන්න පුළුවන් නිසා. හැබැයි මේ සැරේ අවුරුද්දට නම් යාළුවො එක්ක සෙට් වෙන්න බලාගෙන හිටිය අයගේ Plan සේරම විනාශ වෙන්නයි යන්නේ. මත්පැන් වලට පනවලා තිබ්බ අනෙක් බදු වලට අමතරව ජාතිය ගොඩ නැගීමේ බද්දත් පනවන්න තීරණය […]
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී කරපු කැත වැඩේ නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකයෙන්ම කොන් වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියානු රජයත් ඔවුන්ට දඩුවම් කරන්න පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ අතරේ ඉන්දියාවත් නායක ස්ටීවන් ස්මිත්ට දඩුවම් කරා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරලා. මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් IPL තරඟාවලියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා […]
ඔලිම්පික් වලින් පස්සේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා උළෙල තමයි ලෝක පාපන්දු ශුරතාවය. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ පාපන්දු වලට තියෙන ඉල්ලුම කොච්චරද කියලා. පාපන්දු ක්‍රීඩාවේ මෞලි මංගල්‍ය තමයි FIFA World Cup කියන්නේ. FIFA World Cup එකට සත්කාරකත්වය දරන්න ලැබෙනවා තරම් දෙයක් රටකට තවත් නෑ. මේ අවුරුද්දේ FIFA World Cup එක […]
30 වසරක යුද්ධය අවසන් වෙලා දැන් වසර 9 ක්. හැබැයි යුද්ධයේ නටඹුන් තාමත් තැනින් තැන තිබිලා හමුවෙනවා. ඊයේ යාපනය, කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේ තිබිලා යුද්ධය කාලයේදී LTTE ය වළදාපු මෝටර් බෝම්බ 12 ක් හොයා ගත්තා. පලෙයිවයික්කාල් ප්‍රදේශයේ පිරිසක් වැලි ගොඩදාද්දි මෝටර් බෝම්බ 5 ක් 26 වෙනිදා හමුවෙලා තියෙනවා. පස්සේ අධිකරණ නියෝගයක් මත කොඩිකාමම් පොලිසිය ඒ […]
අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී මුලින්ම ඒ ගැන අපිට කියන කෙනෙක් ඉන්නවා. තමයි කොහා. ගමේ ගස්වල වහලා කොහා කෑගහද්දි අවුරුද්දට ලෑස්ති වෙන්න කාලේ හරි කියලා. හැබැයි දැන් නම් කොහාගේ වැඩි සද්දයක් බද්දයක් නෑ. හිටපු ගමන් කලාතුරකින් වගේ කොහාගේ සද්දේ ඇහුනත් වෙනදා වගේ අවුරුද්ද පුරාම උගේ සද්දය ඇහෙන්නේ නෑ. පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා කියන විදියට මේ ගෙවෙන්නේ […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම කරපු කැත වැඩේ නිසා කවදාවත් මකාගන්න බැරි පැල්ලමක් ඔස්ට්‍රේලියාවට වැදිලා තියෙන්නේ. මේ වැඩේට සම්බන්ද වුන ක්‍රීඩකයන්ට දඩුවම් දෙන එක තාම නැවතිලා නෑ. දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් ඉන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් 3 දෙනෙක්ම ආපහු ඔස්ට්‍රේලියාවට කැදවලා තියෙනවා. ඒ පන්දුව පලදු කිරීමට සම්බන්ද නායක ස්මිත්, උප නායක වෝනර් සහ බැන්ක්‍රොෆ්ට්. ඒ වෙනුවට රෙන්ෂව්, මැක්ස්වෙල් […]
අද 2018 මාර්තු මස 21 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.15 සිට දහවල් 01.47දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.15 සිට අලුයම 01.44 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින: දිශාව නිරිත මේෂ ලග්නය මානසික පීඩා ඇතිවීමට ඉඩ ඇති දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයක් වන අතර සමාජ ගෞරවයට පාත්‍ර වීමට දිනයකි. […]