News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
17

විනිසුරුවරුන්ගෙන් ගේම ඉල්ලූ බංගලි නායකයාට සහ තිසරට ඇඟිල්ල දික් කළ අතිරේක ක්‍රීඩකයාට ICC ය ඉතිහාසයේ පළමු වරට ලබා දුන් දඬුවම මෙන්න.

Generic placeholder image

ඊයේ තරඟයේදී බංගලාදේශ ක්‍රීඩකයින් හැසිරුණ විදිය ක්‍රීඩාවට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් බංගලාදේශයේ මේ ක්‍රියාව විවේචනය කරලා තිබ්බා. දැනටමත් ICC ය එ් ගැන පරීක්ෂණයක් අාරම්භ කරලා තියෙන්නේ. හතරේ සීමාව ආසන්නයට ඇවිත් පිටිය මැද පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස ආවේගශීලිව අණ කළ නායක ෂකීබ් අල් හසන්ට සහ තිසරට ඇගිල්ල […]


Mar
17

බංගලි ක්‍රීඩකයාට පහර දෙන්න හදපු කුසල් මෙන්ඩිස්ව තමීම් ඉක්බාල් නවත්තපු හැටි. – Video

Generic placeholder image

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ තිබ්බ තරඟය අවසන් වුණේ උණුසුම් සිදුවීම් රැසකට පස්සේ. බංගලාදේශ තරඟය ජයග්‍රහණය කරලා කණ්ඩායම් ක්‍රීඩාගාරයට යද්දී කුසල් මෙන්ඩිස් අායෙත් රණ්ඩුවක් අැති කර ගන්න හැදුවා. තමීම් ඉක්බාල් ඉක්මනටම කුසල්ව බදාගෙන ක්‍රීඩාගාරයට එක්කගෙන ගියා. තමීම් නොහිටින්න කුසල්ගෙන් බංගලාදේශ ක්‍රීඩකයන් ගුටි කනවා නොඅනුමානයි. මේ තියෙන්නේ එ් අවස්ථාවේ වීඩියෝව. https://youtu.be/Gy4cpR0tOXw


Mar
17

ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයේ අවසන් පන්දුවාරයේ, ඇත්තටම පිටිය මැද සිදුවූ දේ මෙන්න.

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සහභාගී වූ තීරණාත්මක  තරඟය ඊයේ රාත්‍රියේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කරට කර සටනකින් අනතුරුව බංගලාදේශය ජයගත් මේ තරඟය ක්‍රිකට් ඉතිහාස පොතට එක් කළේ කලු පැල්ලමක්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වීදුරු දොරක් බිදී යාම, බංගලාදේශ ක්‍රීඩකයන් පිටිය මැද නයි නැටීම වගේම අවසන් පන්දුවාරයේ විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම සහ එවායේ වාඩුව […]


Mar
17

ඊයේ තරඟයේදී ඇති වුන සිද්ධීන් සම්බන්ධයෙන් ICC ය පරීක්ෂණයක් ආරම්භ කරයි.

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ බංගලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ඇති වූ උණුසුම් සිද්ධීන් පිළිබදව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඊයේ පැවති තරගයේබංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක‍්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණා. ඒ හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදුවුණා. අදාළ සිදුවීමෙන් අනතුරුව බංගලාදේශ ක‍්‍රීඩකයින් කොළඹ, […]


Mar
17

අයිතිකරුවෙක් නැති BMW i8 මොටර් රථයක් තලවතුගොඩ වැවක. (Photos)

Generic placeholder image

අධි සුඛෝපභෝගී (BMW i8) මොටර් රථයක් අද උදේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වැවකට වැටී තිබෙනවා. පොලීසිය කියා සිටියේ මේ මොටර් රථය කාගේද කියල තවමත් තහවුරු කරගෙන නැහැ කියලයි.කොහොම වුනත් මෙම රථය මේ වෙද්දී ගොඩට අරගෙන පරීක්ෂණ පටන් අරගෙන තියන කියලයි තලංගම පොලීසිය කිව්වේ.  


Mar
17

“දැන් අපේ හතුරෝ ඉන්දියාව නෙවෙයි බංගලියන්” – ශ්‍රී ලංකාවට නයා පෙන්නූ ඊයේ තරගය ගැන බුකියේ Share වුණු ඔක්කොම Post මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් පෙරුම්පුරාගෙන බලාගෙන හිටිය ඊයේ තරඟය ලංකාව පරාජය වුණා. මේ හින්දා පිටිය වගේම බුකියත් කැළඹුණා. මේ තියෙන්නේ ඊයේ තරඟය ගැන බුකිය නැළඹුව ඔක්කෝම ෆොටෝ… සමහරවිට ඔබේ නිර්මාණයත් මේ අතර තියෙන්න පුළුවන්.


Mar
17

පිටිය මැද නයි නැටූ බංගලාදේශ ක්‍රීඩකයෝ Dressing Room එකේ යකා නැටූ හැටි මෙන්න.

Generic placeholder image

ඊයේ තිබ්බ නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් එක්ක නිදහස් කුසලාන තරඟාවලියෙන් ඉවත්සි වෙන්න සිද්ධ වුනා. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව තරඟය අතරතුර ඇතිවූ සිදුවීමක් නිසා බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා වුනා. මේ විදිහට ඔවුන් එල්ල කරපු ප්‍රහාරය නිසා ක්‍රීඩකයන් ඇඳුම් […]


Mar
16

ලාංකීය ක්‍රීඩා ලෝලීන් නයා පෙන්නද්දී පොඩි සනා පිටිය හොල්ලයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තීරණාත්මක තරගයේ පළමු කොටස දැන් අවසන් වුණා. ඒ අනූව බංගලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7දැවී ලකුණු 159රැස් කරගත්තා.   අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙන්නේ වෙනස්කම් දෙකක් සමගයි. සුරංග ලක්මාල් සහ දුශ්මන්ත චමීර වෙනුවට අද වේග පන්දුයවන ඉසුරු උදාන සහ දග පන්දු […]


Mar
16

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර නිළ නොලත් අවසන් තරඟය අද. විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

නිදහස කුසලානයේ තීරණාත්මකම තරඟය අද පැවැත්වෙනවා. එ් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර. අවසන් මහා තරඟයේදී ඉන්දියාව එක්ක සටන් වදින කණ්ඩායම තීරණය වෙන්නේ මේ තරඟයෙන්. එ් නිසා දෙපිළම අවසන් මහා තරඟයට මෙන් ලොකු ශක්තියක් මේ තරඟය දිනන්න යොමු කරනවා. බංගලාදේශය දැනටමත් ෂකීබ් අල් හසන් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ. එ් නිසා අද තරඟය ලංකාවට තවත් අභියෝගයක් වේවි. එ් […]


Mar
16

පුබුදු චතුරංගගේ වෙඩිං එකේදි ලංකාවේ සුපිරි නලු නිළියෝ නටපු පට්ටම නැටුම මෙන්න. – VIDEO

Generic placeholder image

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන ඊයේ විවාහ වුණා. මේ විවාහ උත්සවයට ලංකාවේ ජනප්‍රිය තරු රැසක් ඇවිත් හිටියා. ඒ තරුවලින් පුබුදුට සහ මාෂිට Surprise එකක් ලැබුණා. ඒ Surprise Dance එකක්. රොෂාන් රණවන, සාරංග දිසාසේකර, ශලනි තාරුකා ඇතුළු තරු රැසක් මේ Surprise Dance එකට එකතු වෙලා හිටියා. මේ තියෙන්නේ ඒ Surprise Dance එකේ Video එක. https://www.facebook.com/danushkapro/videos/1609611659120481/


Mar
16

නාමල් රාජපක්ෂ කාන්තා රග්බි කණ්ඩායමක් පුහුණු කරන්න සූදානම් වෙයි.

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කාන්තා රග්බි කණ්ඩායමක් ඔඋහුණු කරන්න සහය දෙන්න කැමති වෙලා තියෙනවා. ඉන්දියාවේ කාශ්මීර් කාන්තා රග්බි කණ්ඩායම පුහුණුවීම් වලට සහය දෙන්න තමයි ඔහු කැමති වෙලා තියෙන්නේ. ලංකාවේ ඉන්න දක්ෂ රග්බි පුහුණුකරුවෙක් වෙන රොනී ඉබ්‍රාහිම් එක්කත් නාමල් මන්ත්‍රීවරයා මේ ගැන කතා කරලා තියෙනවා. නාමල් මන්ත්‍රීවරයා සහ පුහුණුකරුවන් එළඹෙන මැයි මාසයේදී කාශ්මීරයේ සංචාරයක […]


Mar
16

අනුෂ්කා එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරන්න කෝලිට ක්‍රීඩා ඇමති ආරාධනා කරයි.

Generic placeholder image

විරාත් කෝලි කියන්නේ කාලයක් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පෙන්නනම බෑ. හැබැයි දැන් නම් ලංකාවේ ගොඩක් ක්‍රිකට් ලෝලීන් කෝලිට ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන මහත්මා ගුණය නිසා. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල විරාත් කෝලි, බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා එක්ක විවාහ වුණා. විවාහයෙන් පස්සේ කෝලි ක්‍රිකට් තරඟයකටවත් තාම ලංකාවට ආවේ නෑ. ඒ නිසා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කෝලිට […]


News Articles
Latest Videos
Most Popular Post