වික්ටර් රත්නායක කියන්නේ ලංකාවේ දැනට ඉන්න ජේෂ්ඨම ගායකයා. ඔහුගේ දෙවෙනි කසාදය නිසා රටේ ලොකු අාන්දෝලනයක් අැති වුණා. වික්ටර්ගේ පුතාලා දෙන්නා එ් දවස්වලම තාත්තාගේ කසාදයට විරුද්ධව කතා කරත් දුව කටබඅැරියේ නෑ. හැබැයි පළවෙනි වතාවට වික්ටර්ගේ දියණියත් සති අන්ත පුවත්පතක් එක්ක කතා බහක නිරත වුණා. තාත්තාගේ දෙවෙනි කසාදය ගැනත් අැය කතා කරා. මේ තියෙන්නේ එ් සංවාදය. ඒ […]
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් T20 තරඟය අද පැවැත් වෙනවා. තරඟය ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට අාරම්භ වෙනවා. අද තරඟය දෙපිළටම ඉතාම වැදගත්. T20 තරඟාවලියත් ජයග්‍රහණය කරන්න නම් ලංකාව මේ තරඟය දිනන්න හරි ජය පරාජයෙන් තොරව හරි අවසන් කරන්න ඕන. තරඟාවලි පරාජයෙන් බේරෙන්න නම් බංගලාදේශය අනිවාර්යෙන් මේ තරඟය ජයග්‍රහණය කරන්න ඕනමයි. අවසන් තරඟයේදී හොඳ […]
පළාත් පාලන ඡන්ද විමසීමෙන් පස්සේ ලංකාවේ දේශපාලනය අන් කිසිම දවසකට වඩා අස්ථාවර වුණා. ඒ අතර ප්‍රධානම කාරණය වුණේ ජනාධිපතිවරයා හා අගමැති වරයා අතර හට ගෙන තිබුණු මත ගැටුම. හැබැයි ඊයේ දවල් වෙද්දී ඒ සියලුම ගැටුම් නිරාකරණය වුණා කියලා වාර්තා වෙනවා. ඉන් අනතුරුව රටේ දේශපාලනයේ සිදුවෙන වෙනස් වීම් මෙන්න. අගමැති රනිල්? රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති […]
ශ්‍රී ලාංකීය තාරුණ්‍ය ජාත්‍යන්තරයට රැගෙන යන “සියත Mr.World Sri Lanka” තරඟාවලිය සඳහා අයදුම් පත්‍ර කැඳවීම දැන් සිදු කෙරෙනවා. අභියෝගයට අභියෝග කරන්න කැමති ඔබට වගේම ජීවිතයට අභියෝගයක් වෙන්න කැමති තරුණ ඔබවයි අපි හොයන්නේ. සියලුම සම්ප්‍රදායික සිමා මායිම් බිඳ දැමු, ජාත්‍යන්තර තත්වයේ නිර්ණායකයන්ට අනුකුලව සැකසුනු “සියත Mr.World Sri Lanka” සැබවින්ම අපේ රටේ කඩවසම් තාරුණ්‍යයේ නවමු හැරවුම් ලක්ෂය […]
වන අලි ගම් වැදිලා වගාවන්ට, දේපල වලට, ජිවිත වලට සෑහෙන්න හානි කරනවා. හැබැයි වන අලියෙක් මොකක් හරි වලකට වැටිලා ජීවිතයත් මරණයත් අතර සටන් කරනකොට ඒක නොදැක්කා වගේ අපේ මිනිස්සු අහක බලං යන්නේ නැහැ. කොටයක්, කඹයක් දාලා කොහොම හරි ඒ කරදරයට වැටුන සතාව බේරාගන්නවා. මේත් එහෙම සිද්ධියක්. අවුරුද්දක් විතර වයස අලි පැටියෙක් ගමක් අයිනේ තිබුණ […]
මේ දවස් වල ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙනවා. සියලු තරග ඉසවු හිමේ සහ අයිස් මත පැවැත්වෙන මේ ඔලිම්පික් උළෙලේ වැඩිම අවධානයක් හිමිවුණේ අයිස් මත නර්තනයටයි. මේ පාර මේ ඉසවුව සඳහා කැමති ඇඳුමක් අදින්න ඉඩ ලැබුණා. මේ තියෙන්නේ ලෝකේ වටෙන්ම ආව තරඟකරුවන් සහ තරඟකාරියන් මෝස්තර දැමූ ඇඳුමින් සැරසිලා අයිස් මත නටපු හැටි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තිබ්බ පළමු T20 තරඟයේ පරාජයට බලපෑව කරුණු සහ තරඟයේ බංගලාදේශය ක්‍රීඩා කල ආකාරය ගැන තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවකදී මහමදුල්ලා අදහස් දක්වල තියෙනවා. මේ තියෙන්නේ ඔහු කියපු කතාව; “අපි ගත්ත ලකුණු ගාන, ඇති කියල මම තවම හිතන්නේ.අපේ අය හොඳ ඉලක්කයකට පන්දු යැව්වා.හැබැයි හොඳ පතිතයක් ගන්න බැරි වුනා මේ නිසා තමයි […]
ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන ඉන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා. ඔහු පහුගිය දවසක ලොව සුපතල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් සුපිරි මොටර් රථයක් ගෙන්වල තිනාවා. මේ මෝටර් රථය අයිති වෙන්නේ, Mercedes-Benz G63 turbo ගණනයට. මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්‍රි ලංකාව ට පළමු වරට තමයි මේ සුපිරි මෝටර් රථය ගෙන්වලා තියෙන්නේ. […]
පොදු දේපළ වලට හානි කිරීම ලංකාවේ නීතිය හැටියට බරපතල වරදක්. ඒකට රජයෙන් නියම කරන දඩ මුදල ගෙවන්න බැරිනම්, ඒ වෙනුවෙන් හිරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපේ රටේ පොදු දේපළට හානි කරපු විදේශිකයන් දෙදෙනෙක් ගැන මාතරින් වාර්තා වෙනවා. මාතර ප්‍රධාන දුම්රිය අංගනයේ නතර කරල තිබුන දුම්රිය මැදිරියක චිත්‍ර අඳිමින් තමයි මේ විදේශිකයන් දෙන්න ඉඳල […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විස්සයි 20 ප්‍රිමියර් ලීග් තරඟාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. මේ තරඟාවලිය අගෝස්තු මස 18 ඉඳන් සැප්තැම්බර් මස 10 වෙනකන් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා කියන්නේ. මෙම තරඟාවලියට කණ්ඩායම් 6 ක් තරඟ කරන්න නියමිතයි. […]
දැන් කාලේ යුද්ධ කරන්න යොදාගන්න අවි වගේ නෙමෙයි, යටත් විජිත කාලේ යොදා ගත්ත අවි. එක අවියක් පාළනය කරන්න සෙබළු දෙතුන් දෙනෙක් අවශ්‍ය වුනා. ඒ වගේම තමයි කාලයක් යද්දී ඒ පාවිච්චි කරපු බර අවි කෞතුකාගාරවල, කෞතුක භාණ්ඩ විදිහට සංරක්ෂණය කෙරුනා. ඒ වුනත් මේ විදිහට සංරක්ෂණය නොවුන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුණ ගැහුනේ නැති තැන් ලංකාව පුරාම තවමත් තියෙනවා. […]
මේ දවස්වල හැමෝගෙම උනන්දුව වෙලා තියෙන්නේ දේශපාලනයේ තිරය ඉස්සරහ සහ පිටිපස්සේ සිද්ධ වෙන දේවල් ගැන. පක්ෂ මාරු කිරීම්, සන්ධානගතවීම්, මාධ්‍ය හමු, විශේෂ ප්‍රකාශ වගේ දේවල් වලින් ප්රවෘත්ති පිරිලා තියෙනේ. හැබැයි මේ දේවල් අස්සේ රටේ ආර්ථිකේට මොකද වෙලා තියෙන්නේ කියල ගොඩක් අය දන්නෙවත් නැතුව ඇති. ශ්‍රී ලංකා රුපියල, ඉතිහාසයේ වාර්තා නොවුන විදිහට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් […]