News Line| Off Air
Generic placeholder image

Feb
17

අද ලග්න තුනක් දෙමව්පිය උපදෙස් මත කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 17 වන සෙනසුරාදා  රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.25 සිට උදෑසන 10.55 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.23 සිට රාත්‍රී 10.53 දක්වා  සුභ දිශාව: බටහිර සහ දකුණ  අසුභ දිශාව: නැගෙනහිර      මේෂ ලග්නය ඔබේ සිත තුල සතුට වැඩි වන දිනයකි. ක්‍රියාශීලීව හා දැහැමිව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. පවුල […]


Feb
16

“2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා” – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. – Exclusive

Generic placeholder image

පළාත් පාලන ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවපු පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරා. පළාත් පාලන අායතන 200 කට වඩා ඔවුන් ජයග්‍රහණය කරා. එ් නිසා ගොඩක් අය හිතුවේ හිටපු ජනාධිපතිවරයා අලුතෙන් අාණ්ඩුවක් හදයි කියලා. හැබැයි අද එතුමා කොළඹ අධිකරණ සංකීර්ණයට අාපු වෙලාවේ කිව්වේ වෙනම කතාවක්. 2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා කියලයි ඔහු කිව්වේ.


Feb
16

යුද්ධයකට මැදි වූ පිය පුතු දෙදෙනාගේ අවසන් තත්පර කිහිපය. සංවේදී අය බලන්න එපා. – Trending

Generic placeholder image

යුද්ධය කියන්නේ කාටවත් දිනුමක් ලැබෙන දෙයක් නෙවෙයි. යුද්ධයේ ජයග්‍රාහනකයාත් පරාජිතයෙක්. බලවතුන්ගේ යුද්ධ නිසා මිය යන්නේ අහිංක ජනතාව. යුද්ධයක් ගැන හීනෙකින්වත් නොහිතපු පුංචි ළමයි. පලස්කීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය නිසා දරුවන් 14 දෙනෙක් මිය ගිහින් තියෙනවා. බෝම්බ පිපිරීම් නිසා තවත් දරුවන් 1000 ක් විතර අතපය අහිමිවෙලා දරුණු ශාරීරික අාබාධවලට ලක් වෙලා තියෙනවා. ඊශ්‍රායල් රයිෆල් ප්‍රහාර වලින් […]


Feb
16

මහගරම නගර සභාවට බඩල්ගමින් එන තරුණියෝ මෙන්න. – Exclusive

Generic placeholder image

පළාත් පාලන ඡන්දය අවසන් වුනත් තාමත් එ් උණුසුම අඩුවෙලා නෑ. මහරගම නගර සභාවට පත්වුණ සභිකයන් ගැන රටේ ලොකු කතා බහක් අැති වෙලා තියෙනවා. මහරගම නගර සභාව ජයග්‍රහණය කරේ පොදුජන පෙරමුණ. හැබැයි ඔවුන් මහරගමට ඉදිරිපත් කරලා තියෙන්නේ කවදාවත් මහරගමට අැවිල්ලාවත් නැති බඩල්ගම, මාමයිට් ජනපදයේ පිරිසක්. එ් අතර පාසල් අධ්‍යාපනය හමාර කළ සිසුවියන් කිහිප දෙනෙක් ඉන්නවා. එ් […]


Feb
16

ජනපති මාධ්‍ය හමුව අවලංගු කරයි. අගමැති අද හවස 4 ට ජාතිය අමතයි.

Generic placeholder image

පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ලංකාවේ දේශපාලනය අැවිලුනා. අගමැති වෙනසක් දක්වාම දේශපාලන ගිනිදැල් ඉහළ ගියා. හැබැයි ඊයේ වෙද්දී මේ ගින්න නිවිලා ගියා. එ් වුනත් අළු යට ගිනිපුපුරු තවමත් නිවිලා නෑ. කොයි වෙලේක හරි ගිනන අායෙත් මතු වෙන්න පුළුවන්. අද උදේ ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවෙන්න නියමිත වෙලා තිබ්බා.  නමුත් උදේම එතුමා එ් වැඩසටහන අවලංගු කරා. ජනාධිපතිතුමා ජාතිය […]


Feb
16

“අයින් වෙන්න එපා. දිගටම අගමැතිකමේ ඉන්න.” – මහින්ද, රනිල්ට දුරකතනයෙන් කියයි.

Generic placeholder image

අගමැතිධූරයේ වෙනසක් ගැන පහුගිය දවස් කිහිපයේ කතා වුණා. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එජාපයේම වෙත් කෙනෙක් පත් කරන්න කියලා සමහරු කිව්වා. ශ්‍රීලනිපයේ අගමැති කෙනෙක් ඕන කියලා තවත් සමහරු කිව්වා. මේ සේරටම උත්තර ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කිව්වා. අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද මහතා දුරකතන අැමතුමක් දුන්න කියල රාජිත ඇමතිතුමා කිව්වා. […]


Feb
16

ශ්‍රී ලංකාව වාර්තා පිට වාර්තා තියපු T20 මැච් එක ගැන බුකියේ පළවුණ ඔක්කොම Post.

Generic placeholder image

ඊයේ තිබ්බ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර T20 තරඟයෙන් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක සහ දනුශ්ක ගූණතිලකගේ දැවැන්ත ප්‍රහාරයන් මේකට හේතු වුණා. තරඟයේ ජයග්‍රහණයත් එක්ක සුපුරුදු පරිදි බුකිය කැළඹුණා. මේ තියෙන්නේ මැච් එක ගැන බුකියේ පළවුන ඔක්කොම Post.


Feb
16

ඉදුනිල් අන්දරමාන්න රට හැර ගියාද?

Generic placeholder image

ඉඳුනිල් අන්දරමාන්න කියන්නේ ලංකාවේ සංගීත ප්‍රසංගවලට නැතුවම බැරි ගායකයෙක්. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටිය ඔහු ගැන පහුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණා. ඉදුනිල් පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරා කියලා වගේම පුනුරුත්තාපන කදවුරකට ගියා කියලත් කිව්වා. හැබැයි එ් සේරටම ඔහු උත්තර දුන්නා. පහුගිය දවස්වල අායෙත් ඉදුනිල් ගැන කටකතාවක් පැතිරුණා. එ් ඔහු රට හැර ගිහින් කියලා. […]


Feb
16

අද ගොඩක් ලග්න වලට මානසික පීඩා ඇති වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 16 වනදා  රාහු කාලය  දිවා කාලය උදෑසන 10.55 සිට 12.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.54 සිට 12.25 දක්වා  සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : ගිනිකොණ     මේෂ ලග්නය නිවස ආශ්‍රිත කටයුතු වලට බහුලව වෙහෙස වන දිනයකි. ලිපි ලේඛන හා කලා කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කොන්ද හා තුනටිය […]


Feb
15

T20 පරාජයේ නියඟයට මහා වැස්සක්. වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව T20 ඉතිහාසය වෙනස් කරයි.

Generic placeholder image

කාලයකට පස්සේ වාර්තාගත දැවන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. එ් බංගලාදේශය සමඟ තිබුණ පළවෙනි T20 තරඟයෙන්. තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ කණ්ඩායම. ඔවුන් මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. බංගලාදේශ පන්දු පිතිනරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් ලංකාවට එල්ල වුණා. පළවෙනි කඩුල්ලට සෞම්‍ය සාකර් සහ සකීර් හසෙන් ලකුණු 49 ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවා. සකීර් ලකුණු 10 […]


Feb
15

බංගලාදේශය ශ්‍රී ලංකාවට පහර දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි T20 සටන අද අාරම්භ වුණා. එ් මීර්පූර්, ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශය. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ලට වේගවත් ලකුණු 49 ක් එකතු කරන්න සෞම්‍ය සාකර් සහ සකීර් හසන් සමත් වුණා. සකීර් ලකුණු 10 යි. නැවතත් පිටියේ එකතු වුණ මුෂ්ෆිකර් රහීම් සහ සාකර් […]


News Articles
Latest Videos
Most Popular Post