සුෂුම්නාව කියන්නේ මිනිස් ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක්. සුෂුම්නාවට හානියක් වුනොත් සදාකාලිකවම අබාධිතයෙක් වෙන්න පුළුවන්. මේ නිසා තමයි සුෂුම්නාවේ අාරක්ෂාවට සුෂුම්නා තරලය තියෙන්නේ. වකුගඩු ජාවාරම අාසියානු රටවලට දැන් අලුත් දෙයක් නෙවෙයි. මිනිස් ශරීර අවයව ජාවාරමේ අලුත්ම ජාවාරම තමයි සුෂුම්නා තරලය හොරකම් කිරීම. පන්ජාබ් ප්‍රාන්තයේ කාන්තාවනගෙන් සුෂුම්නා තරලය සොරකම් කළ සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. ලේ සාම්පල් ලබා ගන්නා […]
අාදරවන්තයින්ගේ දිනය ඊයේ දවසේ යෙදිලා තිබ්බා. ලංකාවෙත් අාදරවන්තයින් හරි හරියට ඊයේ දවස සැමරුවා. එ් වගේම තමයි අාදරවන්තයින්ගේ දිනයට බුකියත් කැළඹුණා. බලන බලන අත තිබ්බේ වැලන්ටයින් එකට දාපු Post. මේ තියෙන්නේ ඊයේ අාදරවන්තයින්ගේ දිනය නිසා බුකිය කළඹපු ඔක්කොම Post ටික.
ලංකාව දේශපාලනය කැළඹිලා තියෙන වෙලාවේ තවත් ප්‍රභල දේශපාලන චරිතයක් ගැන සමහර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. එ් තමයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් එතුමියගේ බල කණුව වුන අත්තනගල්ල අාසනය ශ්‍රීලනිපය පැරදුණා. අත්තනගල්ල කියන්නේ ශ්‍රීලනිපයේ හදවත වගේ අාසනයක්. එ් නිසා අත්තනගල්ල අාසනය පැරදුණ දුකට හිටපු ජනාධිපතිණිය රට අත්හැරලා ලන්ඩන් ගිහින් කියලා සමහර […]
අද පෙබරවාරි මස 15 වනදා රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 01.54 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.55 සිට 03.27 දක්වා මේෂ ලග්නය අවංකව හා යුක්ති සහගතව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. තීරණ ගැනීමේදී මෙන්ම අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. සාර්ථකව දිනය ගත […]
පළාත් පාලන ඡන්දය තිබ්බට මේ වෙද්දි මහ අාණ්ඩුවත් වෙනස් වෙන්නයි හදන්නේ. එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවනවා කියලා දැවටමත් ස්ථිරවම කියලා තියෙන්නේ. එ් අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාණ්ඩුවක් පිහිටුවන කතාවක් අද කරලියට අාවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරලා මහින්ද රාජපක්ෂ මහතාත් එකතු කරන් අාණ්ඩුවක් පිහිටුවන්න හදනවා. මේ වැඩේට අත ගහලා තියෙන්නේ […]
ජීවිතය ජීවත් කරන්න නම් අාදරය ඕනමයි. ලෝකය මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ අාදරය නිසා. අද අාදරයට අාදරය කරන අයගේ දවස. අාදරවන්තයින්ගේ දවස. අාදරවන්තයින්ගේ දවසේ, අාදරණිය යුවළ දෙකකගෙන් අපි අාදරය ගැන අැහුවා. මේ එක අාදරවන්තයින් දෙපළක් ඔබ හොඳටම අඳුරනවා. අනිත් අාදරවන්තයින් දෙපළ නම් ඔබට හුරුපුරු අය නෙවෙයි. හැබැයි මේ අළුත බැඳපු ජෝඩු දෙකෙන්ම අපි ප්‍රශ්න කිහිපයක් අැහුවා. […]
අද උදේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. කැබිනට් රැස්වීමෙන් පස්සේ එජාප අැමතිවරු අගමැතිතුමා එක්ක අරලියගහ මන්දිරයට ගියා. ශ්‍රීලනිප අැමතිවරු ජනාධිපතිතුමා එක්ක ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. දෙපැත්තෙම අැමතිලට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා දිවා අාහාරය දුන්නා කියලා අපි කලින් ඔබට කිව්වා. දිවා අාහාරය ගනිද්දී දෙපැත්තෙම අය කතා කරේ මොනවද කියලා අාපිට අාරංචි වුණා. එජාප අැමතිලා එක්ක අගමැතිතුමා දිවා අාහාරය […]
අද දවසේ අාදරය කරන අාදරවන්තයින්ට වැදගත්ම දවසක්. එ් අද ලෝක අාදරවන්තයින්ගේ දිනය නිසා. වැලන්ටයින් සමරන්න පෙම්වතෙක් පෙම්වතියක් වෙන්නම ඕනද? නෑ තමන් අාදරය කරන ඕනෑම කෙනෙක් එක්ක වැලන්ටයින් සමරන්න පුළුවන්. අද උදේම වත්මන් රජයේ ප්‍රභල කැබිනට් අැමතිවරයෙක්ටත් වැලන්ටයින් තෑග්ගක් ලැබුණා. එ් වෙන කාටවත් නෙවෙයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට. මංගල අැමතිතුමාට උදේම වැලන්ටයින් තෑග්ගක් දුන්නේ එ්යාගේ […]
කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් තියෙන ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට කලින් කඩා වැටිලා තියෙනවා. පොලීසිය සදහන් කරේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මිනිසුන් සිරවී සිටිය බවට සැක කරනවා කියලා. කොළඹ ගිනි නිවන එ්කකය මේ වෙද්දී ගලවා ගැනීමේ රථ 8 ක් එම ස්ථානයට යවලා තියෙනවා. ආරංචි මාර්ග සඳහන් කරන විදියට දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි කවුද අලුත් අාණ්ඩුවක් හදන්නේ කියන එක. එ් අතරිනුත් එජාපය තනි අාණ්ඩුවක් හදනවා කියලා දැනටමත් ප්‍රකාශ කරලා තියෙන්නේ. කොහොම වුනත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තාමත් මේ ගැන සාකච්ඡා සිද්ධ වෙනවා. අද උදේ විශේෂ කැබිනට් රැස්වීමක් තිබ්බා. අාණ්ඩුවේ ඉදිරි ගමන ගැන තමයි මේ කැබිනට් රැස්වීමේදී කතා කරේ. කැබිනට් රැස්වීමෙන් පස්සේ […]
ලංකාවේ දේශපාලනයේ කැලඹිලි සහගතම කාලයක් තමයි මේ ගෙවෙන්නේ. පහුගිය දවස්වල පළාත් පාලන ඡන්දය තිබ්බට මේ වෙද්දි අාණ්ඩු මාරුවක් දක්වා රටේ දේශපාලනය පෙරලිලා. රටේ මේ වෙලාවේ මොකද වෙන්නේ. අාණ්ඩු වෙනස් වෙයිද? එජාප නායකත්වය වෙනස් වෙයිද? මහින්ද රාජපක්ෂ මහතා අාණ්ඩු බලයත් අල්ලයිද? මේ වෙලාවේ රටේ ජනතාවය තියෙන ප්‍රශ්න කිහිපයක් තමයි මේ. හැම පක්ෂයකින්ම අප වෙත ලැබෙන තොරතුරු […]
අද තමයි වැලන්ටයින් දිනය. ලෝකයපුරාම අාදරවන්තයින් තමන්ගේ අාදරය සමරන්නේ අද. වැලන්ටයින් කිව්වම අාදරණීය හැඟීමක් හිතට අාවට එ්කෙ අැතුලේ ලොකු භයානක කමක් තියෙනවා. බය වෙන්න එපා මේ කියන්න යන්නේ වැලන්ටයින් මල් ගැන. වැලන්ටයින් මල් පිපෙන්නේ පෙබරවාරි මාසයේ මේ කාලයට විතරයි. අාදරවන්තයින් වගේම පිටට වැලන්ටයින් මල් ලස්සනට පෙනුනට එ්කෙ අැතුල හරිම භයානකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට […]