News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

මහේල, මාලිංග එපා කියා අකිල ධනංජයව මිලදී ගනී. ජේෂ්ඨයෝ වේලෙද්දී නවකයෝ විකිණෙයි.

Generic placeholder image

IPL ක්‍රීඩක වෙන්දේසිය ගැන තමයි ක්‍රිකට් ලෝකයේ හැමෝම මේ දවස්වල අැහැ ගහගෙන ඉන්නේ. මේ සැරේ IPL වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින් 18 ක් අැතුලත් වුණා. එ් අතර සුපිරි IPL තරුවක් වුණ ලසිත් මාලිංගත් ඉන්නවා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් කවුරුවත්ම හිතපු නැති ක්‍රීඩකයෝ තමයි දැනට වෙන්දේසි වෙලා තියෙන්නේ. මුලින්ම මිලදී ගත්ත ලාංකික ක්‍රීඩකයා වුණේ අකිල ධනංජය. මහේල ජයවර්ධන […]


Jan
29

ඇස ආශ්‍රිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න

Generic placeholder image

අද 2018 ජනවාරි මස 29 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.57 සිට 09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 07.49 සිට 09.20 දක්වා  සුභ දිශාව: නැගෙනහිර මරු සිටින: දිශාව වයඹ        මේෂ ලග්නය වෘත්තිමය කටයුතු වලට වැඩි සැලකිල්ලක් දක්වන දිනයක් වන අතර ව්‍යාපාර ආශ්‍රිතව වැඩි ලාභ ඉපයීමට හැකිවන දිනයක්.  නිවස තුල වැඩි කාලයක් […]


Jan
28

ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල් IPL තරඟාවලියෙන් ඉවතට.?

Generic placeholder image

2018 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මේ දවස්වල සිද්ධ වෙනවා. මේ වෙන්දේසියට ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙක්ගේ නම් අැතුලත් වෙලා තියෙනවා. එ් අතරට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ඉවත් කරපු ලසිත් මාලිංගත් අැතුළත්. ඊයේ IPL වෙන්දේසියේ පළවෙනි වටය තිබ්බෙ. පළවෙනි වටයේදී හැමෝම කතාබහ කරපු සිදු වීමක් තිබ්බා. එ් තමයි ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල්ව කවුරුවත්ම මිලදී ගත්තේ නැති […]


Jan
28

මහ බැංකුව අගමැතිගෙන් ගලවා මංගලට දෙයි.?

Generic placeholder image

මහ බැංකුවේ බැදුම්කර වංදාව ගැන පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. තාමත් දේශපාලන පිටියෙන් එ් උණුසුම ගිහින් නෑ. පෙබරවාරි 08 වෙනිදා බැදුංකර වංචාව ගැන කොමිසම දුන්න වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. මේ අතරේ ජනාධිපතිතුමා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තියෙන මහ බැංකුව මුදල් අැමති මංගල සමරවීර මහතාට දෙන්න යනවා කියලා අාරංචි වෙනවා. ජනධිපතිතුමා පහුගිය දවසක […]


Jan
28

කාලගුණය අායෙත් වෙනස් වෙයි. ධීවරයින්ට අනතුරු අඟවයි.

Generic placeholder image

මේ දවස් ටිකේම ලංකාවේ කාලගුණය කිසිම සද්දයක් බද්දයක් නැතුව හිටියා. හැබැයි අායෙත් කාලගුණය අවදි වෙන්න යවනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. ඉදිරි දින වලදී නැගෙනහිර සහ උෟව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි අැති වෙන්න පුළුවන්. එ් වගේම හවසට ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පොඩි වැස්සක් වැටෙන්නත් පුළුවන්ලු. අඩු පීඩන තත්වයක් නිසා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය […]


Jan
28

“ලංකාවට ජය ගෙන ආ වසන්ත කියන්නේ කවුද?” – විශ්මිත හෙලිදරව්ව සමග ඊයේ දිනපු match එක ගැන බුකියේ Share වුණ ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

කාලයකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරඟාවලියක් දිනන්න පුළුවන්. පරාජයන්ගෙන් හෙම්බත් වෙලා හිටිය ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් එ්ක හරියට ලෝක කුසලානයක් දින්නා වගේ. එ් නිසා ඊයේ ජයග්‍රහණයත් එක්ක බුකිය අැවිලුණා. මේ තියෙන්නේ එ් ඔක්කොම Post ටික.


Jan
28

බීලා වාහන එළවන අය අල්ලන්න පොලීසියට ගෙනාපු අලුත්ම ගැජට් එක මෙන්න.

Generic placeholder image

බීමත්ව රිය ධාවනය නිසා වසරකට ලංකාවේ සිද්ධ වෙන ජීවිත හානි ගණන සිය ගණනක්. එ් නිසා බීලා වාහන එළවනවද කියලා හොයන්න පොලීසිය බැලුම් පුම්බන්න දෙනවා. හැබැයි එ් කඩේ ගන්න තියෙන බැලූන් නම් නෙවෙයි. මත්පැන් බීලාද කියලා හොයන්නම හදපු විශේෂ බැලූන් එකක්. මත්පැන් බීලා අැවිත් මේ බැලුම පිම්බුවාම බැලුමේ පාට වෙනස් වෙනවා. ශ්‍රී ලංකා පොලීසිය කාලයක් තිස්සේ […]


Jan
28

ධර්මසේන පතිරාජයන් ජීවිත සිනමාවෙන් සමුගනී.

Generic placeholder image

හෙළ සිනාම නඟා සිටුවන්න බොහෝ කලාකරුවන් දායක වුණා. එ් අතරින් කැපී පෙනෙන චරිතයක් තමයි ධර්මසේන පතිරාජ කියන්නේ. හෙළ සිනමාවට සුවිශේෂී මෙහෙවරක් කළ එතුමා ජීවිත සිනමාවෙන් සමුගත්තා. මිය යන විට එතුමා 75 වන වියේ පසු වුණා. කාලයක් තිස්සේ රෝගාතුරව සිටි එතුමන් මහනුවර පිහිටි එතුමාගේ නිවසේදී අභාප්‍රාප්ත වුණා කියලයි ඥාතීන් සඳහන් කලේ. 1943 මාර්තු මාසයේ 28 වන […]


Jan
28

අවසන් සටන දිනපු සිංහ පැටව් අලුත්ම විදියකට විවේකාගාරයේදී සතුට සමරපු හැටි මෙන්න. (Video)

Generic placeholder image

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අායෙත් වසන්තය උදා වුණා. එ් තුන්කොන් ක්‍රිකට් සටනේ බංගලාදේශ සමඟ තිබ්බ අවසන් මහා තරඟය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරලා. අවසන් මහා තරඟයෙන් පස්සේ අපේ සිංහ පැටව් විවේකාගාරයේදී ජයග්‍රහණය සැමරුවා. හැබැයි වෙනදා වගේ කෑගහලා නටලා නෙවෙයි. හැමෝම එක පවුලක් වගේ වට වෙලා “හෙළ ජාතික අභිමානයේ” ගීතය ගායනා කරලා. මේ තියෙන්නේ එ් වීඩියෝව. https://streamable.com/d6rgs


Jan
28

අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයක්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද ජනවාරි මස 28  වනදා රාහු කාලය දිවා කාලය සඳහා අලුයම 04.59 සිට උදෑසන 06.29 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.57 සිට 06.29 දක්වා   සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර     මේෂ ලග්නය ලැබීම් වලට හා ආදායමට සුභයි. දුරදක්නා නුවනින් යුතුව කටයුතු කලයුතු දිනයකි. උසස් පුද්ගලයන් සමඟ මෙන්ම ආයතනික කටයුතු වඩාත් කල්පනාකාරීව […]


Jan
27

ශ්‍රී ලංකා ක්‍රිකට් යළි උපදියි. හතුරු ප්‍රමුඛ සිංහයන් කප් එක උස්සයි.

Generic placeholder image

පරාජයේ වැලිකතරෙන් එගොඩ වෙලා ජයග්‍රහණයේ මාවතට එන්න සිංහයන්ට අායෙත් පුළුවන් වුණා. ගෙවුණු දුෂ්කර කාලය නිමා කරමින් නැවතත් සුපුරුදු සිංහ දඩයම අද දින අාරම්භ කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. එ් තුන්කොන් සටනේ බංගලාදේශය එක්ක තිබ්බ අවසන් මහා තරඟය අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරලා. ශ්‍රී ලංකාව තරඟාවලියක් ජයග්‍රහණය කරේ මාස 13 කට පස්සේ. එ් වගේම […]


Jan
27

අවසන් මොහොතේදී තණතිල්ලේ සහය පන්දු යවන්නන්ට.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් මහා සටන ඩකා ක්‍රීඩාංගණයේදී අාරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්තෙ ශ්‍රී ලංකා නායකයා. තණතිල්ලේ වාසිය අනුව මුලින්ම පන්දුවට පහර දෙන්න ඔහු තීරණය කරා. ලංකාවේ ඉනිම අාරම්භ කරේ උපුල් තරංග සමඟින් දනුෂ්ක ගුණතිලක. ගුණතිලක ලකුණු 6 කට දැවී ගියා. ඊට පස්සේ පිටියට අාපු කුසල් මෙන්ඩිස් වේගවත් ප්‍රහාරයක් එල්ල කරා. 4 […]


News Articles
Latest Videos
Most Popular Post