අද 2018 ජනවාරි මස 24 වනදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.22 සිට 01.51 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.22 සිට අලුයම 01.54 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය සමාජය තුල හා අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වීමේ හැකියාවක් ඇති දිනයක්. ඔබේ මිතුරන් අතරේ ඔබව වීරයෙක් […]
වැඩි වේලාවක් හිඳගෙන සිටීමෙන් දියවැඩියා හා හෘද රෝග අවදානමක් හිඳගෙන සිටින අයගේ ශරීරයේ ඉන්ද්රියයන් වටා තෙල් තැන්පත්වී දෙවැනි ඝනයේ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි කරවන බව එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වෙලා තියෙනවා. මේ විදිහට පිටතට පෙන්නේ නැති උදරය හා අභ්‍යන්තර ඉන්ද්රියයන් වටා තැන්පත් වෙන තෙල් […]
ඇලස්කාවේ කෝඩියැක් දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාණයේ 7.9 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අවදානම් අනතුරු ඇගවීම් ද නිකුත් කිරිමටයි පියවර ගැනුණේ. ඒ හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ බටහිර වෙරළ තීරයන් ඇතුලූ ප්‍රදේශ රැසක ජනතාව තාවකාලිකව ඉවත් කර තිබෙනවා. භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ. මේ අතර, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර […]
ලංකාවේ වේග රිද්ම කලාවේ කන්ද උඩරට තරුව. එ්.ඊ්. මනෝහරන්. ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වුණේ වොලී බැස්ටියන් මහත්තයාගේ “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කරලා. මනෝහරන් මහතා එතුමා ඊයේ (23) චෙන්නායිවල රෝහලකදී මිය ගියා. මනෝහරන් ගායනයට වගේම රංගනයටත් උපන් හපන්. ඔහු මිය යද්දි සිංහල සහ දෙමළ චිත්‍රපට 25 කට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ලංකාවේ පළවෙනි දෙමළ […]
කාන්තා අයිතිවාසිකම් ගැන මේ දවස්වල ලංකාවේ හැමෝම කතා කරනවා. කාන්තා හිංසනය, කාන්තා අයිතිවාසිකම් කියන්නේ ලෝකයේ ජනප්‍රිය මාතෘකා. කාන්තාවන් ගැන මෙච්චර කතා කරන ලෝකයේ පිරිමි ගැන කවුද කතා කරන්නේ? අැයි කවුරුවත් පිරිමි ගැන කතා නොකරන්නේ. පිරිමින්ට අයිතිවාසිකම් නැද්ද. හිංසන වෙන්නේ නැද්ද. ලංකාවම අාදරය කරන සියතේ අරවින්ද අද එ් ගැන කතා කරා. මේ තියෙන්නේ එ් සංවේදී කතාව. […]
රංජන් රාමනායක කියන්නේ ලංකාවේ සුපර් ස්ටාර්. කාලයක් රංගනයෙන් ලංකාව හොල්ලපු රංජන් ඊට පස්සේ දේශපාලනයට අාවා. වන් ෂොට්, ලීඩර් වගේ ෆිල්ම් කරපු රංජන් සැබෑ ජීවිතයෙත් එ් වගේ චරිතයක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. අසාධාරණය දැක්ක තැන පක්ෂ පාට නැතුව කතා කරන එක රංජන්ගේ පුරුද්දක්. හැබැයි මාලුවා නහින්නේ කට හින්දා කියන්න වගේ කට හින්දා රංජන්ටත් වැටෙන තොප්පිවල අඩුවක් […]
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අමාරුවෙන් ලකුණු 200 ක් ගහද්දී 19 පහළ කණ්ඩායම වාර්තාගත ලකුණු පුවරුවක් ලබා ගන්න සමත්වුණා. එ් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේදී. ඊයේ කෙන්යාව එක්ක තිබ්බ තරඟයේදී ලංකාව ලකුණු 420 ක අති දැවැන්ත ලකුණු පුවරුවක් ලබා ගත්තා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල හසිත බෝයගොඩ දිත්ව ශතකය මඟ හැරුණේ ලකුණු 9 කින්. ඔහු […]
ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන තරඟයක් අද බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙනවා. ලංකාව තරඟාවලියේ ඉස්සරහට යනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ තරඟයෙන්. මේ වෙද්දී බංගලාදේශය ප්‍රසාද ලකුණු 10 ක් අරන් ලකුණු සටහනේ පෙරමුණේ ඉන්නවා. ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේට ප්‍රසාද ලකුණු 4 බැගින් ලැබිලා තියෙනවා. එ්ත් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව සිමබාබ්වේ පිල ලංකාවට වඩා […]
මේ වෙද්දී කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මිය යෑම ගැන රටම කතා වෙනවා. ඒත් එක්කම ගොඩාක් අයගේ හිතේ මෙන්න මේ ප්‍රශ්න කැකෑරෙනවා. “කොහොමද එහෙම වෙඩි තියන්නේ, දණ හිසෙන් පහලට නේද වෙඩි තියන්න ඕනේ, පොලිසියට තියෙන්නේ අවම බලය නෙවෙයිද?” ඉතිං සියත 24 අපි කල්පනා කරා මෙහෙම සිද්ධියකදී ලංකාවේ හරිම නිතිය මොකද්ද කියලා හොයලා බලලා ඔබට […]
අද ජනවාරි මස 23 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.19 සිට 04.47 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.25 සිට 04.57 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය කෝපය, වෛරය, අනුන්ට හිරිහැර කිරීමේ ගතිය පෙන්වන දිනයක්. නිසි තීරණ ගැනීම හා හොඳට සිතා බලා වැඩ කටයුතු සිදුකිරීම වැදගත්. කෝපය ඇතිව වැඩ […]
මේ වෙද්දී බංගලාදේශයේ තුන්කොන් තරඟාවලියට සහභාගී වෙලා ඉන්න ලංකා පිලේ ප්‍රභලම තුරුම්පුව තමයි පොඩි සනා, කුසල් ජනිත් පෙරේරා. පහුගිය තරඟ කිහිපයේදීත් කුසල් ලකුණු අතර හිටියා. හැබැයි සිම්බාබ්වේ සමග තරඟයේදී කුසල් අබාධයකට ලක් වුණා. ඒ නිසා කුසල් ජනිත් නැවතත් ලංකාවට ගෙන්නන්න ක්‍රිකට් ආයතනය තීරණය කරා. කුසල් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එකතු වෙන්න නියමිතයි කියලයි […]