අද කාලේ Wedding එකක් ගන්නවා කියන්නෙත් ලේසි නෑ. මොකද හැමෝම බලන්නේ තරු පන්තියේ හෝටලයක, හතර වගරිගෙම පිරිවරාගෙන මඟුල් කන්නනේ. එහෙම නැත්තම් දිගම සාරිය වගේ ලෝක වාර්තාවක් තියන්න. ඔය විච්චූරණ මඟුල් අතරේ පහුගිය දවසක තරුණයෙක් අාදර්ශවත් විවාහ උත්සවයක් තිබ්බා. මේ විවාහ යුවළ උත්සවයට අාපු හැමෝටම අනෝදා පැලය ගානේ දුන්නා. එ් විතරක් නෙවෙයි අනිවාර්යෙන් පැළය හිටවන්නත් කියලා […]
ලංකාවේ මිනිස්සු ලෝකයේ වෙනත් රටවලට ගිහින් වැඩ පෙන්නපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. විද්යාවෙන්, තාක්ෂණයෙන් වගේම ක්රීඩාවෙනුත් ලංකාවේ ය පිටරටවල් නියෝජනය කරලා තියෙනවා. එංගලන්තයේ අවුරුදු 19 පහළ කණ්ඩායමට ක්රීඩා කරන්න ලංකාවේ තරුණයෙක්ට අවස්තාව ලැබිලා තියෙනවා. කොළඹ ඉපදිලා අවුරුදු 13 දී එංගලන්තයට සවින් පෙරේරාට තමයි මේ අවස්තාව ලැබිලා තියෙන්නේ. සවින් පෙරේරා මීට අවුරුදු 6 කට කලින් අම්මයි […]
ගමේ ඡන්දයේ, ගමේ අපේක්ෂකයාගේ ප්රතිපත්ති රටට ගෙන යන වැඩසටහන “අපේක්ෂකයා”. සියත FM ප්රවෘත්ති අංශය ඉදිරිපත් කරන “අපේක්ෂකයා” වැඩසටහනට අද තෝරා ගත්තේ කෑගල්ල නගර සභාව. එක්සත් ජාතික පක්ෂයේ රඛිත ජාලිය, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ රන්ජනී සියඹලාපිටිය, ජනතා විමුක්ති පෙරමුණේ ලක්සිරි ජයන්ත සහ පොදුජන පෙරමුණේ ලලිත් ජයශාන්ත අද ගම හදන හැටි කිව්වා. ඔබත් මේ පාර ගමේ ඡන්දයට […]
වික්ටර් රත්නායක කියන්නේ දැන් ලංකාවේ ඉන්න ප්රවීණම ගායකයා. පහුගිය කාලය පුරාම ඔහු ගැන එක එක පුවත් මැවුණා. ඔහු ගැන ඒ කතාබහ පටන් ගත්තේ තමන්ට වඩා ගොඩාක් බාල හෂිනි අමේන්ද්රාව විවාහ කරගත්ත නිසයි. ඊයේ පෙරේදා අායෙත් ඔවුන් දෙදෙනා ගැන රටම කතා කරන්න ගත්තා. එ් තංගල්ලේ රාජ්ය බැංකුවක සිද්ධ වුන ස්වරණාභරණ හොරකමකට හෂිනිව අත්අඩංගුවට ගත්ත නිසා. වික්ටර් […]
රටේ රාජ්ය නායකයා වුනත් කාලා බීලා, නටලා සතුටින් ඉන්න කැමති. මොකද රාජ්ය නායකයා වුනත් එ්ත් මනුස්සයෙක් නේ. පහුගිය දවස් කිහිපයේ ලංකාවේ රාජ්ය නායකයෝ දෙන්නෙක් නටන වීඩියෝ අන්තර්ජාලයට එකතු කරලා තිබ්බා. එක්කෙනෙක් තමයි අගමැති රනිල් වික්රමසිංහ. අනිත් කෙනා තමයි හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක. ලංකාවේ රාජ්ය නායකයෝ විතරද මෙහෙම නටන්නේ? අපෝ නෑ. අැමරිකාව, රුසියාව වගේ ලෝක බලවතුන්ගේ […]
ලංකාවේ Band වල අයත් හරියට දේශපාලනඥයෝ වගේ. අද ඉන්නෙ එක Band එකක, හෙට ඉන්නෙ Band තවත් බෑන්ඩ් එකක. පහුගිය කාලයෙත් ප්රසංග වේදිගාවේ ජනප්රිය ශිල්පීන් කිහිප දෙනෙක්ම Band මාරු කරා. එ් අතරට තවත් කෙනෙක් එකතු වෙන්න යනවා කියලා අපිට අාරංචි වුණා. එ් තමයි මිහිඳු අාරියරත්න. මිහිඳු දැන් ඉන්නේ වායෝ Band එකේ. හැබැයි අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි […]
ගමේ ඡන්දයේ, ගමේ අපේක්ෂකයාගේ ප්රතිපත්ති රටට ගෙන යන වැඩසටහන “අපේක්ෂකයා”. සියත FM ප්රවෘත්ති අංශය ඉදිරිපත් කරන “අපේක්ෂකයා” වැඩසටහනට අද තෝරා ගත්තේ ගාල්ල නගර සභාව. එක්සත් ජාතික පක්ෂයේ ප්රභාත් සෙනෙවිරත්න, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මෙත්සිරි ද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් ගමගේ සහ පොදුජන පෙරමුණේ කැලුම් සෙනෙවිරත්න අද ගම හදන හැටි කිව්වා. ඔබත් මේ පාර ගමේ […]
පහුගිය රජය කාලයේ වැලිකඩ බන්ධනාගාරයේ ලොකු යුද්ධයක් වුණා මතක අැති. මේ සිද්ධිය ගැන කරපු පරීක්ෂණයකින් සිරකරුවන් 27 දෙනෙක් ලැයිස්තුවකට අනුව තෝරාගෙන ඝාතනය කරලා කියලා හෙළිවුණා. මේ ඝාතනයන්ට චෝදනා එල්ල වුණේ හිටපු අාරක්ෂක ලේකම්වරයෙක් වුණ ගෝඨාභය රාජපක්ෂට. මේ ගැන කොමිෂන් සභා වාර්තාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කරපු පරීක්ෂණයේ වාර්තාව අධිකරණ අමාත්යංශය අැතුළු වගකිවයුත්තන්ට භාර දීලා අවුරුදු […]
දඹදිව බුද්ධගයාව කියන්නේ ලෝකයේම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් සිදුවුණ පූජනීය ස්ථානයක් තමයි බුද්ධගයාව. එ් නිසා දවසකට දස දහස් ගණන් බෞද්ධ බැතිමතුන් බුද්ධගයාව වැඳපුදා ගන්න එනවා. පහුගිය සිකුරාදා (19) බුද්ධගයාවේ තිබිලා කිලෝග්රෑම් 10 බැගින් බර අධි බලැති බෝම්බ දෙකක් හොයා ගත්තා. එක බොම්බයක් තිබ්බේ බුද්ධගයා විහාරයට පිවිසෙන සිව්වැනි දොරටුව අසල. අනිත් බෝම්බය […]
වසන්ත දුක්ගන්නාරාළ ඔබ හඳුනන්නේ දක්ෂ ගීත පද රචකයෙක් විදිහට. කේෂ්ත්රයේ ඉන්න අය වගේම ගොඩක් රසිකයොත් ඔහුට කියන්නේ ‘දුකා’ කියල. ‘දුකා’ තමයි පහුගිය සතියේ කසාද බැඳපු ජනප්රිය නළු කාවිංග පෙරේරාගේ මඟුල් කපුකම කරලා තිබුනේ. මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු දුක්ගන්නාරාළ මේ දවස්වල ඉන්නේ දැඩි තීරණයකට එළැඹිලා. […]
ශ්රී ලංකා කණ්ඩායමට කාලෙකට පස්සේ වසන්තය උදා වුණා. ඒ තුන්කොන් ක්රිකට් තරඟාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුලු 5 ජයක් ලබා ගැනීමත් සමගයි. ලංකාවට කඩුලු 05 ක ජයක් ලැබුණා. මේ අවුරුද්දේ ලංකාව ලබා ගත්ත පළවෙනි ජයග්රහණයත් එ්ක. තරඟාවලියේ සිව්වන තරඟය වූ ඊයේ කාසිය වාසිය දිනා ගත්තේ සිම්බාබ්වේ නායකයා. ඔහු තීරණය කරේ මුලින්ම පන්දුවට පහර දෙන්නයි. ඒ අනුව […]
තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලූ 5කින් ජය ගන්න ශ්රී ලංකාව සමත්වුණා. මෙච්චර කාලයක් පැරදුන අපේ කණ්ඩාමට Facebook එකේ Share වුන නිර්මාණාත්මක Post අතරට, ඊයේ එකතු වුනේ දිනපු සිංහයින් වෙනුවෙන් හැදුනු Post. ඉතින් කාලෙකට පස්සේ දිනපු ශ්රී ලංකා කණ්ඩාම වෙනුවෙන් බුකියේ Share වුන ඔක්කොම Post ටික මෙතනින් බලන්න.