දීපිකා පදුකෝන් සහ රන්වීර් කපූර් කියන්නේ බොලිවුඩ්වල ඉන්න ජනප්‍රිය පෙම්වතුන් යුවලක්. හැබැයි ඔවුන් පෙම්වතුන් කියලා කිසිම තැනක නොකියන්න වගබලා ගත්තා. එ් වුනත් ඉන්දියාවේ පැපරාසි මාධ්‍යවේදීන්ගෙන් බේරෙන්න දීපිකාටයි රන්වීර්ටයි බැරිවුනා. කොහොම වුනත් එ් දෙන්නා ගැන අලුත්ම අාරංචියක් අපිට ලැබුණා. එ් දීපිකා සහ රන්වීර් ලංකාවේදී විවාහ ගිවිස ගන්න යනවා කියලා. මේ වෙද්දිත් ඔවුන් දෙන්නා ලංකාවට අැවිත්ලු ඉන්නේ. […]
ලසිත් මාලිංග සහ ක්‍රීඩා අැමති දයාසිරි ජයසේකර අතර සීතල යුද්ධයක් තියෙනවා. එ්කට හේතුව වුනේ ශූරයින්ගේ කුසලානය පැරදුනාම ලංකාවේ ක්‍රීඩකයින්ගේ ෆිට්නස් නෑ කියලා අැමතිතුමා චෝදනා කරපු එක. එ්කට මාලිංග දීපු උත්තරයට නම් අැමතිතුමාට කට උත්තර නැති වුනා. “ගිරව් එළියේ ඉන්දෙද්දී රිලව් බෙනේට රිංගනවා…” කියලයි මාලිංග කිව්වේ. එ් කතාවට නම් අැමතිතුමාට හොඳටම රිදුනා. අද පුවත්පතේ මාධ්‍යවේදියෙක් ඊයේ […]
ලංකාවේ ප්‍රධානම අාදායම් මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. විදේශ රටවලින් එන සංචාරකයින් නිසා ලංකාවට ලොකු අාදායමක් ලැබෙනවා. එ්ත් සමහර මිනිස්සුන්ගේ වැඩ නිසා ලංකාවේ කීර්ති නාමයටත් හානි වෙනවා. සංචාරකයින්ගෙන් ඉතාම අසාධාරණ විදියට මුදල් ගරාගන්න අය නිසා අායෙත් ලංකාවට එන එක ගැන සංචාරකයෝ දෙපාරක් හිතනවා. එ් වගේ අවස්ථාවක වීඩියෝවක් Facebook එකට දාලා තිබ්බා. කොළඹ කොටුවෙ ඉඳන් ගුවන්තොටුපළ දක්වා […]
ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ මහත්මිය ඇයගේ උපන්දිනය සැමරුවා. ඇයගේ එකම පුතා වුන ජනප්‍රිය නළු සාරංගගේ පුවලේ අය සහ ළඟම හිතවතුන් ටිකක් විතරයි උපන්දින සාදයට අැවිල්ලා හිටියේ. මේ තියෙන්නේ උපන්දින සාදයේ ඡායාරූප.
බැඳුම්කර බෝම්බය නිසා මැති අැමතිවරු කිහිප දෙනෙක්ටම තුවාල වුනා. එ් අතරින් ප්‍රධානම කෙනා තමයි හිටපු අැමති රවී කරුණානායක. බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව රවීට නඩු දාන්න කියලා ජනාධිපතිතුමාත් කිව්වා. එ් වගේම අර්ජුන් අැලෝසියස්ට කෝල් ගත්තා කියලා තවත් අැමතිවරුවරු කිහිප දෙනෙක්ගේ නම් හෙළිවුණා. හැබැයි කොමිසම දුන්න වාර්තාවේ නම් එ් ගැන කිසිම සඳහනක් තිබ්බේ නෑ. එ් නිසා තමන්ට […]
ගමේ ඡන්දය නිසා මේ දවස්වල ලංකාවම රත් වෙලා තියෙන්නේ. තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගන්න අපේක්ෂකයෝ නොකරන දෙයක් නෑ. සමහරු දේවාල, කෝවිල් ගානේ ගිහින් බාර වෙනවා. තවත් සමහරු ටකරමේ ඉඳන් බඩු බෙදනවා. ඔය අතරේ මාතලේ පැත්තේ අපේක්ෂකයෙක් අමුතුම වැඩක් කරන්න යනවලු. එ් ඡන්දය භාවිතා කරලා ඡන්ද පත්‍රිකාව වීඩියෝ කරලා පෙන්නුවම රුපියල් 1000 ක් දෙනවලු. මාතලේ […]
iPhone කියන්නේ ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන දුරකන මාදිලිය. එ්කට හේතුව iPhone වල තියෙන ගුණාත්මක භාවය. හැබැයි අැපල් සමාගමට ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. එ් හිතාමතාම iPhone පැරණි මාදිලිවල ක්‍රියාකාරීත්වය අඩුකරලා කියලා. මුලින් අැපල් සමාගම මේ චෝදනාව ප්‍රතික්ෂේප කරා. හැබැයි අන්තිමට ඔවුන් වරද පිළිගත්තා. එ් වගේම අැපල් සමාගම පාරිභෝගිකයින්ගෙන් සමාවගත්තා. කොහොම වුනත් අැපල් සමාගම කිව්වේ ක්‍රියාකාරීත්වය […]
IPL තරඟාවලියට ක්‍රීඩකයින් රඳවා ගන්න මිල ගණන් කැඳවීම ඊයේ තිබ්බා. එ් මුම්බායි වලදී. මේ සැරෙත් වැඩිම වටිනාකම ලැබුනේ විරාත් කෝලිට. එ් ඉන්දීය රුපියල් කෝටි 17 ක්. දෙවෙනියට වැඩිම වටිනාකමක් දිනා ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මා. ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 15 ක වටිනාකමක් ලැබුණා. වැඩිම වටිනාකමක් ලැබුන විදේශීය ක්‍රීඩකයින් දෙන්නා වුනේ ඩේවිඩ් වෝනර් […]
නව පරපුරේ ජනප්‍රිය නිළියක් තමයි විනූ උදානි සිරිවර්ධන. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිණියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් කාලෙකට පස්සේ විනූගේ තොරතුරු ගැන සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මෙන්න මේ විදිහට… ඔබ මීට කලින් කියල තිබුනනෙ විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඉවත් වෙනව කියල. ඒ අදහස ආත්මාර්ථකාමී අදහසක් නෙවෙයි ද? ඔයාට ආදරය කරන ප්‍රේක්ෂකයන් අතරමං කිරීමක් නෙවෙයි […]
චන්දික හතුරුසිංහව ලංකාවට ගෙන්නුවේ වැටිලා තියෙන ක්‍රිකට් ගොඩගන්න. මේ ටික දවසට ඔහු කරපු දේවලින් ලොකු බලාපොරොත්තුවක් අපේ ක්‍රිකට් ගැන තියා ගන්න පුළුවන් කියලා පේනවා. ඊයේ ඔහු ක්‍රිකට් වෙබ් අඩවියක් සමඟ ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරලා තිබ්බා. එ්වගේම හිටපු ලෝක පූජිත දඟ පන්දු යවන්නෙක් වුන මුරලි ගැන් ඔහු කතා කරලා තිබ්බා. දිනේශ් චන්දිමාල්ගේ ක්‍රිකට් විනාශ කරේ […]
අනෝමා ජනාදරී කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ නිළියක්. කලාත්මක නිර්මාණවලට දායක වුණ අැය සම්මාන වලට පවා පාත්‍ර වෙලා තියෙනවා. පහුගිය කාලය පුරාම අනෝමා අාන්දෝලනාත්මක පුවත් මැව්වා. අැයගේ Facebook පිටුව හරහා ප්රේ්ක්ෂකයන්ව ලං කර ගන්න අැය සමත් වෙලා තියෙනවා. ඊයේ අනෝමා අැයගේ Facebook පිටුවට අපූරු වීඩියෝ එකක් එක් කරලා තිබ්බා. එ් සනුකගේ සංසාර සිහිනේ ගීතයට අනෝමා නටන […]
පුරාවස්තු කියන්නෙ රටක ඉතිහාසය. ඉතිහාසය කියන්නෙ රටේ අභිමානය. මුල් නැතුව ගහකට කෙලින් ඉන්න බෑනේ. එ් වගේ තමයි ඉතිහාසය නැතුව රටකට නැගී සිටින්නත් බෑ. ලෝක බලවතුන්ටවත් නැති දීර්ඝ, පෞඩ ඉත්හාසයක් ලංකාවට තියෙනවා. එ්ත් ලංකාවේ මිනිස්සුන්ට නම් එ් ගැන කිසිම අගයක් නෑ. පහුගිය දවසක සාම්පූර් වලින් සූඩකුඩා කියන පැරණි දාගැබ හොයා ගත්තා. හැබැයි එ් දාගැබ හොයාගෙන පැය […]