News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

අද ලග්න තුනක් වචන භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 18 සඳුදා රාහු කාලය: පෙ.ව.07.42 සිට 09.10 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ         මේෂ ලග්නය රැකිරක්ෂා කටයුතු කෙරෙහි කම්මැලි වෙනවා. නමුත් අධික ලෙස වැඩ කටයුතු කිරීමට ඔබට සිදු වෙනවා. රාජකාරි කටයුතු වලදී වැඩිහිටියන්ගේ උපදෙස් ලැබෙනවා. අලුත් ආයෝජන මාර්ග ලැබෙනවා. පදිංචිය වෙනස් කිරීමට සිදු වෙනවා. කලාකාමී, මුල්‍ය […]


Dec
17

අක්ෂා සුදාරී ගණිකා වෘත්තියේ නියැළෙන කෙනෙක් කියලා ප්‍රචාරය කරපු අයට, අක්ෂා දුන්න සැර උත්තරේ මෙන්න.

Generic placeholder image

අක්ෂා සුදාරී කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්. පසුගිය දවස්වල ඇය ගැන ගොඩක් දෙනා කතා කළා. ඒ ඇය පෙනී හිටපු සමහර Music Video නිසා…ඒ ගැන වගේම අක්ෂාගේ අලුත්ම තොරතුරු තමයි මේ. ආක්ෂා පසුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නැහැ. හැබැයි දැන් ආයෙත් එළියට බැහැලා නේද? මම පහුගිය කාලේ මගේ ව්‍යාපාර කටයුතුවලට කාර්යබහුල වෙලා හිටියේ. ඒ […]


Dec
17

ලංකාවේ ඇත් දළ වෙනුවෙන් ඇතුන් මරද්දී, මීට අවුරුදු 10,000 කට කලින් හිටපු දැවැන්තයෙක් ප්‍රංශයේදී විකුණලා. (VIDEO)

Generic placeholder image

අද අපිට දකින්න ලබන අලියා කියන සතා වගේම විශාල සතෙක් හිම යුගයේ ජිවත් වුනා. ඒ සතා හැඳින්වුයේ “මැමත්” කියන නමෙන්. අලියට වඩා වෙනස්කමකට තිබුනේ මේ සතාගේ ඇඟේ දිග ලොම් තිබුන එක විතරයි. අද වෙද්දී මේ සතාව අපිට දකින්න පුළුවන් වෙන්නේ විදේශීය කෞතුකාගාර වල විතරයි. මීට අවුරුදු 10,000 කට කලින් හිටපු මේ වගේ දැවැන්ත “මැමත්” අලියෙකුගේ […]


Dec
17

මැලේසියානු අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය නිසා වැහෙන පාරවල් මෙන්න.

Generic placeholder image

මැලේසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් නජිබ් රෂාක් මහතා අද උදේ ශ්‍රීලංකාවට ආවා. ඉතින් ඔහුගේ සංචාරය නිසා කොළඹ පාරවල් කිහිපයක් අදයි, හෙටයි ටික වෙලාවකට වහනවා කියලා පොලිසිය කියනවා. පහතින් තියෙන්නේ ඒ පාරවල් ටික සහ පාරවල් වහන වෙලාවල් ටික. බේස්ලයින් පාරට පිවිසෙන අතුරු පාරවල් වන ආනන්ද කුමාරස්වාමි මාවත/ කොල්ලුපිටිය හන්දිය/ ගාලු මුවදොර පිටිය/ NSA වටරවුම විනාඩි 15 ක් විතර වහනවා. […]


Dec
17

“ මගේ ගීත ගයන්න එපා ” – වික්ටර් රත්නායක පුතුන් දෙදෙනාට නියෝග කරයි. “සමහර විට මම ඉරාජ් එක්ක ගීතයක් නිර්මාණය කරයි.” – වික්ටර්ගේ පුතෙක් කියයි.

Generic placeholder image

නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට කලින් නිර්මාණය කරපු දැණුනා Music Video එක ආන්දෝලනයට පත් වුන Music Video එකක්. ඒකට හේතුව වුණේ මේ Music Video එක ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ජීවිතයේ සමහර සිදුවීම් අඩංගු නිර්මාණයක් කියල ගොඩක් අය කිව්වා නිසා. වික්ටර් රත්නායක මහතාගේ දෙවෙනි විවාහය නිසා ඔහු එක්ක මේ වෙනකොට […]


Dec
17

ලඟ තියෙන හොර සල්ලි ඉක්මනටම මහ බැංකුවට දෙන්න. 2018 දී නීතී තද වෙයි.

Generic placeholder image

දැන් කාලේ සල්ලි නැතුව මොකුත් කරන්න බෑ. මොකද අපේ ප්‍රධානම ගණුදෙනු මාධ්‍යය වෙන්නේ මේ මුදල් කියන ඒකකය. ඒ වුනත් සමහර අය නෝට්ටු කොල වලට කරන විකෘති කිරීම්, හානි කිරීම් නිසා කඩේකට ගියත් අපි දෙන නෝට්ටුව මුදලාලි භාර ගන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහට සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන […]


Dec
17

අද ලග්න තුනකට සිත් තැවුල් ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017දෙසැම්බර් මාසයේ 17 ඉරිදා රාහු කාලය පෙ.ව 04.30 සිට 05.58 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර         මේෂ ලග්නය ගෙදරදොර කටයුතු වලට උනන්දුවක් ඇතිවන දවසක්. ඔබගේ ක්‍රියශුරත්වය වැඩියෙන් පෙන්වන දවසක්. ණය මුදල් පියවා ගැනීමට අවස්ථාව ලැබුනත් අපහසුතාවයන් මැද කටයුතු කිරීමට සිදු වේවි. හැගීම් පාලනය කරගනිමින් කටයුතු කිරීමට වගබලා ගන්න. මංගල […]


Dec
16

හෙට තරඟය දිනුවොත් ලංකාවට වෙන දේ මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය හෙට පැවැත්වෙනවා. එ් විසාඛාපට්ටනම් ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් විදියට පවත්වන තරඟය ලංකාවේ වෙලාවෙන් පස්වරු 1 ට අාරම්බ වෙනවා. මේ වෙද්දී කණ්ඩායම් 2 ම 1 – 1ක විදියට සම තත්වයේ ඉන්නේ. එ් නිසා හෙට තරඟය දෙපිලටම ඉතාම වැදගත්. පළවෙනි තරඟයේදී ඉන්දියාවට අමතක නොවන පරාජයක් ලංකාව ලබා දුන්නා. එ්කේ […]


Dec
16

“ඔව් කසාද බන්දින්නේ නැතිවම මං තාත්තා කෙනෙක් වෙන්න යනවා” – දසුන් පතිරණ මුල්වරට මාධ්‍යට හෙළිකරයි.- EXCLUSIVE

Generic placeholder image

ලංකාවේ නළු නිළියන් කාලෙන් කාලෙට විවිධ පුවත් මවනවා. එ් වගේ පුවතක් අපි ඊයේ ඔබට කිව්වා. දක්ෂ නළුවෙක් වුණ දසුන් පතිරණ අැයගේ පෙම්වතියත් එක්ක ඡායාරූප වගයක් ෆේස්බුක් එකට දාලා තිබ්බා. එ් ඡායාරූප වල විදියට නම් දසුන්ගේ පෙම්වතිය ගැබ් අරගෙන තියෙනවා. මාධ්‍ය හරහාත් දසුන්ගේ පෙම්වතියගේ මේ වෙනස ගැන කතා කරා. සමහරු කිව්වේ මේක මියුසික් වීඩියෝ එකක වැඩක් […]


Dec
16

කුරුමිණියෙක් නිසා රුසියාවෙන් ලංකාවට තහනමක්.

Generic placeholder image

ලෝකයේ හොදම තේ තියෙන්නේ ලංකාවේ. Ceylon Tea කිව්වම ලෝකයේ ලොකු පිලිගැනීමක් තියෙනවා. හැබැයි ලංකාවේ තේ වලට ලොකු හානියක් පහුගිය දවසක වෙලා තිබ්බා. රුසියාවට යවපු තේ තොගයක කුරුමිණියෙක් ඉදලා හම්බෙලා තියෙනවා. මේ නිසා ලංකාවේ තේ අැතුළු වැවිලි නිශ්පාදන වලට රුසියාව තාවකාලික තහනමක් පනවලා තියෙනවා. අපේ රටෙන් යවපු තේ තොගයක “ට්‍රෝගෝඩර්මා ග්‍රානේරියම්” යන විද්‍යාත්මක නම තියෙන කුරුමිණියෙක් […]


Dec
16

අධීවේගී ක්‍රිකට් සටනින් ශ්‍රී ලංකාව එළියට. පාකිස්තානයෙන් සහ අරාබියෙන් ලංකාවට දැවැන්ත ප්‍රහාර.

Generic placeholder image

ලෝකයේ අධිවේගීම ක්‍රිකට් තරඟාවලියේ ලංකාව සහභාගී වුන තරඟ ඊයේ පැවැත්වුණා. චන්දිමාල්ගේ නායකක්වය යටකේ සහභාගී වුන Team Sri Lanka කණ්ඩායමට නම් ඊයේ හොද දවසක් වුනේ නෑ. ලංකාව සහභාගී වුන තරඟ 2 ම පරාජය වුනා. මුලින්ම පන්දුවට පහර දුන්න ලංකාව පන්දුවාර 10 අවස් වෙද්දී ලකුණු 125 ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල නායක චන්දිමාල් නොදැවී ලකුණු […]


Dec
16

අද එක ලග්නයකට ප්‍රේම සබදතා වලින් සිත් තැවුල් ඇති වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 16 සෙනසුරදා රාහු කාලය පෙ.ව 09.10 සිට 10.38 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව නැගෙනහිර         මේෂ ලග්නය විශ්වාසය බිද වැටීම බලාපොරොත්තු කඩ වීම නිසා සිත් තැවුලක් කණගාටුවක් ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වන්න. ගමන් බිමන් රාත්‍රී ගමන් සුදුසු නොවේ. ජලයෙන් අනතුරු සහිතයි. තුනටිය දණහිස අමාරු ඇති අය ආරක්ෂාකාරී විය […]


News Articles
Latest Videos
Most Popular Post