SMS. එ් කියන්නේ Short Message System අද කාලේ නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම පෙම්වතුන්ට SMS නැති වුනොත් මොනවා වෙයිද මන්දා. එ් තරමටම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා. SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා. මුල්ම SMS එක විදියට යවලා තියෙන්නේ ” Merry Christmas ” කියලා. ඉංජිනේරුවක වුන නීල් පැප්වෝර්ත් 1992 දී අත්හදා බැලීමක් විසියට තමයි […]
කිඹුලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉදන් ජීවත් වෙන සතෙක්. හැබැයි ඉතිං අපි දන්නෙ කාලේ ඉදන්න කිඹුලා ජීවත් වුණේ මිරිදියේ. එ් කියන්නේ ගංඟා වල, අැළ දොළ වල, කලපුවල. හැබැයි අපේ අම්මා මුත්තා කාලෙවත් අැහුවේ නැති දෙයක් වෙලා. එ් කිඹුල්ලු මුහුදට අැවිල්ලා. කාන්තාන්කුඩි මුහුදට තමයි මේ විදියට කිඹුල්ලු අැවිත් තියෙන්නේ. මේ නිසා ප්‍රදේශවාසීන් සහ ධීවරයෝ ලොකු අකරතැබ්බයකට ලක් […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. ඊයේ දවසට තරඟය නතර කරද්දී කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් ලබා ගෙන හිටියා. දිල්රුවන් පෙරේරා පළවෙනි වරට අාරම්භක පිතිකරුවෙක් විදියට පිටියට අාවා. දිමුත් කරුණාරත්න පළවෙනි පන්ද්‍දුවෙන්ම දැවී ගියා. චන්දිමාල්ගේ තීරණය සාර්ථක කරමින් දිල්රුවන් ලකුණු 42 ක් ලබා ගත්තා. කාලයකට පස්සේ සුපිරි […]
ලංකාවේ කළාකරුවන් ගැන ගොඩක් අය කතා කරන්න පටන්ගන්නේ ඔහු හෝ ඇය ජීවිතෙන් සමුගත්තට පස්සේ. කවුරු මොනවා කිව්වත් ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි කවුරුත් කතා නොකරන මේ ඇත්ත ගැන ඔබ ආදරය කරන කලාකරුවෙක් Facebook එකේ බොහොම සංවේදී සටහනකින් කිවුවා. ඔහු තමයි සංඛ දිනෙත්. සංඛ මේ කියල තියෙන කතාව අනිවාර්යයෙන්ම ඔබත් දකින්න ඕන කියලා අපිට හිතුනා. මේ […]
ගිණි පෙල්ලෙන් බැටකාපු කෙනා කණාමැදිරි එළියටත් බයයි කියල අපේ ජනවහරේ කතාවක් තියෙනවා. මේ කතාව හොඳටම ගැලපෙන් දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. ඒකට හේතුව වෙන්න අපි හිතන්නෙවත් නැති වෙලාවක ආපු සුළි සුලන් තත්වයක් නිසා ලංකාවට සැලකිය යුතු හානියක් වුනා. ඒ නිසා ගොඩක් දෙනක් මේ දවස්වල කාළගුණ අනාවැකි ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා. මේ දවස්වල බෙංගාල බොක්ක මුහුදු […]
අද 2017 දෙසැම්බර් මාසයේ 05 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.57 සිට 04.25 සුභ දිශා: උතුර – නැගෙනහිර මේෂ ලග්නය එඩිතර ස්වභාවය ඉවසීම අඩු ගතිය කාය ශක්තිය ඇති වීම ප්‍රමුඛයා වීමට ඇති දක්ෂතාවය කඩිසර ගතිය ආත්ම දැඩි ශක්තිය ඇති වෙන දවසක්. ඔබට අන් අය අභිබවා කටයුතු කර ජනප්‍රියත්වයට පත් වීමේ භාග්‍ය උදා වෙනවා. […]
මහේල ජයවර්ධන කියන්න ශ්‍රී ලංකා කණඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ පවුලට බොහෝම ආදරණිය චරිතයක්. ඉතින් මහේලගේ සෙනෙහෙබර දියණිය තමයි සංසා කියන්නේ. සංසාගේ 4 වෙනි උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. සංසාගේ 4 වෙනි උපන්දිනය මහේල පවුලේ උදවියත් එක්ක සමරුව කියල තමයි සියත 24 අපිට ආරංචි වෙන්නේ. ඒ වෙනුවෙන් මහේලගේ Twitter ගිණුමේත් සටහනක් දාන්න මහේල […]
ඊයේ සති අන්ත පුවත්පත් බොහොමයක 2020 ජනාධිපතිවරණය ගැන පුවතක් පලවුණා. එ්කේ කියලා තිබ්බේ 2020 ජනාධිපති වෙන්නේ කවුද කියලා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමීක්ෂණයක් කරා කියලා. පත්තරේ පිටවුන ගමන්ම මේ පුවත ගොඩක් වෙබ් අඩවි වලින් අමු අමුවේම කොපි කරලා ගහලා තිබුනා. හැබැයි එ් පුවතේ සත්‍ය අසත්‍යතාව නිවැරදිව තහවුරු නොවුන නිසා සියත 24 අපි එ් පුවත පල කරේ […]
විෂ දුම නිසා ඊයේ ඉන්දියාව සහ ලංකාව අතර ටෙස්ට් තරඟයට බාධා අැති වුණා. විෂ දුම අාග්‍රහණය වුන නිසා ලංකාවේ වේගපන්දු යවන්නන් ක්‍රීඩාගාරයට ගියා. පන්දු යවමින් හිටිය ලක්ෂාන් සඳකැනුත් පන්දු යවන්න බෑ කිව්වා. සදීර සමරවික්‍රමත් හිටියේ අබාධයකට ලක් වෙලා. මේ නිසා ලංකාවට පන්දු රකින්නන් 11 ක් හදා ගන්න අමාරු වුණා. එ් වෙලාවේ ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු […]
දෙන්නෙක් හරියට තේරුම් අරන් කසාද බදිනවා නම් දික්කසාදය කියලා වචනයක් ලෝකයට නොඑන්න තිබ්බා. මුලදී ගහට පොත්ත වගේ ඉන්න දෙන්නා පස්සේ අවිශ්වාසය, බොරුව නිසා නයාට අඳු කොළ වගේ වෙනවා. හැබැයි අරාබි රටවල වගේ ඉන්දියාවේත් සැමියන්ට හිතුන හිතුන වෙලාවට බිරින්දෑවරුන්ව දික්කසාද කරනවා. මේකට විරුද්ධව ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් 05 දෙනෙක් ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබ්බා. ඔවුන් කියලා තිබ්බේ […]
විෂ දුම වසා ගත්ත ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ ගැන ලෝකයම කතා කරා. ලෝකයේ ක්‍රිකට් තරඟයක පළවෙනි වතාවට මුඛ අාවරණ භාවිතා කරන්නත් ඊයේ ලංකාවට සිද්ධ වුණා. එ් වගේම ලංකාවේ වේග පන්දු යවන්නන් තරඟයෙන් ඉවත් වුණා. එ් නිසා ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු සහ අභ්‍යාසක දෙන්නා පන්දු රකින්නත් සූදානම් වුණා. මේ කලබල නිසා තරඟය දෙසැරයක්ම […]
පුංචි ඡන්දය ලබන අවුරුද්දේ පෙබරවාරි 04 වෙනිදට පස්සේ එන සෙනසුරාදා පවත්වනවා කියලා ඊයේ අගමැතිතුමා කුරුණෑගලදී කිව්වා. එතකොට අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ, එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය පෙබරවාරි මාසේ 17 හෝ ඊට පෙර දිනෙක පැවැත්වෙනවා කියලයි. ඉතින් දෙන්නම කිව්ව මේ දවස් දෙක අතරේ ඉතුරුවෙලා තියෙන්නේ නම් පෙබරවාරි 10 සෙනසුරාදා විතරයි. ඒ අනුව ඉතිහාසයේ මුල්ම වතාවට සියළුම […]