දික්වැල්ල කියන්නේ ක්‍රිකට් පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණයෙන් පන්දු යවන්නන්ට ලේසියෙන් ගැලවෙන්න බෑ. පිත්තෙන් ප්‍රවේගකාරී වෙන දික්වැල්ල ඊයේ තරඟයේදී ඉන්දියාවට පොඩි චන්ඩි පාට් එකකුත් දැම්මා. එක සැරයක් මොහොමඩ් ෂමීගේ පන්දුවකට හතරේ පහරක් ගහපු දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් හරියට ස්ථාන ගත වෙලා නෑ කියලා එ්ක නිපන්දුවක් ලෙස නම් කරන්න කියලා විනිසුරුවන්ගෙන් ඉල්ලුවා. එ් නිසා දික්වැල්ල, […]
අද උදෑසන හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී විශාල දුම්රිය අනතුරක් සිදුවෙලා තිබුනා. එ් කන්ටේනර් රථයක්, ලොරියක් සහ මෝටර් රථයක් දුම්රියේ ගැටිලා. මේ නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කරලා තියනවා. කොහොම වුනත් මේ දුම්රිය අනතුරින් සිදුවෙලා තියෙන ජීවිත හානි සහ තුවාල ලැබීම් ගැන තවමත් වාර්තා වෙලා නෑ. මේ තියෙන්නේ එ් අනතුරේ සංස්කරණය නොකල දර්ශන. […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය වැස්ස නිසා ජය පරාජයෙන් තොරව නිමා වුනා. පැරදෙන්න ගිය ලංකාවට වැහි දෙයියෝ නිසා බේරුනා කියලයි හැමෝම කිව්වේ. ලංකාවට තවත් සුභ අාරංචියක් අද අහන්න ලැබුණා. එ් තමයි බුවනේෂ්වර් කුමාර් සහ ශිකර් ධවාන් ලංකාව එක්ක තියෙන ඊළඟ තරඟ දෙකෙන් ඉවත් වෙලා තියෙනවා. පෞද්ගලික හේතු නිසා මේ විදියට ඉවත් වුනා කියලයි ඉන්දීය […]
ඔහු දෙමළ සිනමාවේ සදාකාලික වීරයා වන රැජිනිකාන්ත්. එක් දහස් නමසිය පනහ අවුරුද්දේ ඉපදුන ඔහු රැකියාව විදිහට කලේ කළේ බස් කොන්දොස්තර කම. පසු කාලිනව දෙමළ සිනමාවට ආව ඔහු, වැඩිකලක් යන්න කලින්ම දෙමළ සිනමා රසිකයින්ගේ වීරයා බවට පත්වුනා. සිනමා නළුවකු විදිහට ඔහුගේ රසික ජනතාවට ආදරය කරන ඔහු ගොඩක් අවස්ථාවල ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතින් මේ ලඟදි අපට […]
අද 2017 නොවැම්බර් මාසයේ 21 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.53 සිට 04.21 සුභ දිශාව: ඊසාන මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය තරමක් දරුණු, කාය ශක්තිය ඇති ඕනෑම ස්ථානයක ප්‍රමුඛයා වීමේ ආසාව සහ කඩිසර ගතිය එඩිතර ස්වභාවය මතුවන දවසක්. විදේශගත වෙන්නට අයදුම් පත්‍ර භාර දෙන්න සුභ දිනයක්. විදේශ භාෂාවක් හදාරන්නත් පුළුවන්. විවාහ ප්‍රමාද අයට […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි ටෙස්ට් තරඟ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා. පළවෙනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟය ඔවුන්ගේ අතට අරගෙන හිටියා. නමුත් දෙවෙනි ඉනිමේදී තරඟය ජයග්‍රහණය දක්වා තමන්ගේ අතට ගන්න ඉන්දියාව සමත් වුනා. හැබැයි අයපත් අලෝකය නිසා ඉන්දියාවට ජයග්‍රහණය මඟ හැරී ගියා. කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු රැස් කරන්න […]
අතීතයේ ඉඳලම යුද්ධය සඳහා සතුන් යොදා ගෙන තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රධානම යුද්ධයක් වන එළාර දුටු ගැමුණු යුද්ධයේදීත් කඩොල් අැතා සටන් කරපු විදිය ගැන සදහන් වෙනවා. එ් වගේම වෙනත් රටවල ඉතිහාසයන්ගේත් සත්තු යුද්ධයට යොදා ගත්ත අවස්ථා සදහන් වෙනවා. අනාගතයේදී යුද්ධය සඳහා හංසයින් නිර්මාණය කරන්න රුසියාව සූදානම් වෙනවා. හැබැයි එ් යකඩ හංසයෙක්. බෝම්බ හෙලන සුදු හංසයෙක් තමයි […]
ස්වීඩනයේ පර්යේෂකයින් පිරිසක් දිගු කාලයක් ජීවත් වෙන්න වගේම හෘද රෝග අවම කර ගන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මේ ක්‍රමය අැහුවම ඔබත් පුදුම වේවි. එ් තමයි බලු සුරතලෙක් අැති කරන එක. මානව පරිණාමයේ ඉඳලම මිනිසාගේ තනි නොතනියට හිටිය බල්ලා මිනිස්සුන්ගේ අායු කාලය වැඩි කරයි කියලා කවුද හිතුවේ. ස්වීඩනයේ කරපු පරීක්ෂණයට අනුව බලු සුරතලෙක් ඉන්න වැඩිහිටයන්ගේ මරණ අවදානම […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහුගිය දවසක මුණගැහුන කුඩා පාසල් දැරියක් විසින් අපූරු ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයාට මුණගැහුනු මේ කුඩා දැරිය බදුල්ල ප්‍රදේශයේ දැරියක්. ඇය කරපු ඉල්ලීම වුනේ, ඇය ඇඳපු ජනාධිපතිතුමන්ගේ රූපයක් එතුමාගේ බිත්තියේ සවිකරන්න කියලයි. ඒ වගේම ඇය විසින් මෙම චිත්‍රය ඇන්ද බවට කවුරුත් විශ්වාස කලේ නැහැ කියලත් ඇය ජනාධිිපතිතුමන්ට කියනවා. මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමන් විසින් ඇයට […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අන්තිම දවස තමයි අද. හැබැයි තරගයේ තීරණය නම් තාම කොට උඩ. ඊයේ හවස වෙද්දී ඉන්දියාව ආයිත් පරණ පුරුදු රිද්මය හොයාගෙන තිබුණා. ඉතින් අද හවස් වෙද්දී මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. තත්වය එහෙම වෙද්දී ඊයේ ලංකාවේ බොහෝ දෙනා කතා කරේ වෙන මාතෘකාවක් ගැන. ඒ දිල්රුවන් පෙරේරාගේ Review […]
ලෝකෙට වැඩිම රූ රැජිණියන් පිරිසක් බිහි වුන රටක් තමයි වෙනිසියුලාව. හැබැයි මේ පාර Miss World තරඟයේදී වෙනිසියුලාව විතරක් නෙවෙයි ලෝකේ රටවල් 108 ක සුරුපිණියන් පරදවන්න ඉන්දියානු යුවතියකට පුළුවන් වුනා. අන්තිමට ඉන්දියාවට ලෝක රූ රැජින කිරුළක් ලබාගන්න පුළුවන් වුනේ 2000 අවුරුද්දේ. ඒ කිරුළ හිමි වුනේ ප්‍රියංකා චොප්රාට. ඉතින් අවුරුදු 17 කට පස්සේ ඉන්දියාවට Miss World කිරුළ […]
ඊයේ හවස ඉඳන් අපේ රටේ ගොඩක් තෙල් පිරවුම්හල් වල ආයෙත් පෝලිම් දකින්න ලැබුනා. ආපහු මේ සතියේ තෙල් හිඟයක් එනවා කියලා ආපු ආරංචියකට අපේ අය කලබල වෙලා තමයි මේ විදිහට තෙල් පිරවුම්හල් වල පෝලිම් ඇතිවෙලා තිබුනේ. කොහොම වුනත් දිවයිනේ කිසිඳු ඉන්ධන හිඟයක් නැහැ කියල තමයි ඛනිජ තෙල් අමාත්‍යංශය කියන්නේ. ඒ වගේම මේ විදිහට අසත්‍ය ප්‍රචාර අරගෙන […]