සාමාන්‍යයෙන් ඉස්සර මැච් කියන්නෙ ආණ්ඩුවට හොද අවස්තාවක්. මොකද ජනතාව මැච් පිස්සුවෙන් ඉන්නකොට ආණ්ඩුවට පුළුවන් බඩුවල මිල ඉහල දාන්න. හැබැයි අද වෙලා තියෙන්නෙ ඒකේ අනිත් පැත්ත. ශ්‍රී ලංකා, පාකිස්තාන මැච් එක අස්සෙ අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල අඩු කරලා තියෙනවා. මේ විදියට සතොසින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 15 ක මිල අද ඉදන් අඩු කරලා තියෙනවා. ඒ, […]
අද තමයි දවස… පරාජයේ රැල්ලට තිත තියන, සිංහයින් ආයිත් නැගිටින, වැලි කතරේ සංග්‍රාමය. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පටන් ගන්න තව වැඩි වෙලාවක් නැහැ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට Match එක පටන් ගන්නවා. කොහොම වුනත් අද ශ්‍රී ලංකාව වගේම පාකිස්ථානයත් ශේයික් සයිඩ් ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ප්‍රභලම පිතිකරුවෝ දෙන්නෙක් නැතුව. අවුරුදු 17 ක් පුරා පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් වල […]
ඉරාජ් තමන්ගේ මියුසික් වීඩියෝව හරහා ලංකාවේ ප්‍රවීණ කලාකරුවකුගේ පෞද්ගලික චරිතයට අපහාසයක් කරා කියමින් බොහෝ පිරිසක් මේ Video එක Youtube වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරා. මෙම විරෝධය නිසා ඉරාජ් තමන්ගේ මියුසික් වීඩියෝව YouTube වලට දාද්දි යොදපු Tags දෙකක් ඉවත් කරලා තියෙනවා. ඒ “Victor” සහ “Rathnayaka” යන පද දෙකයි. මේ Tag මගින් වීඩියෝව සොයා ගැනීම පහසු […]
ප්‍රසිද්ධ වෙන්න ලේසියි. හැබැයි ජනප්‍රිය වෙන්න අමාරුයි. එහෙම වෙන්නෙ කොහොමද? ඒක ඔබට තේරෙයි FB එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා නම්. ඕනම නරක දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ඒත් ජනතාවගේ ආදරය දිනා ගත්ත ජනප්‍රියම කෙනා වෙන්න නම් එහෙම බැහැ. මේ දවස් වල ලන්කාවේ ප්‍රසිද්ධ කතාව ඉරාජ්ගෙ Video එක ගැන. හැබැයි ඒ අතර ලන්කාවෙ ජනප්‍රියම පුද්ගලයාට හිමි […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 28 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.28 සිට 02.58 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය තම කතාවේ දක්ෂතාවය නිසාම උසස් ඉගෙනීමේ කටයුතු පින්කම් කටයුතු විදෙස් හා දීර්ඝ ගමන් සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රණීත ආහාර ලැබෙන්න තියෙන දිනයක්. මුල්‍ය වාසි ලබන්න දෙවියන්ගෙන් පවා ආශිර්වාද ලබන්න තියෙන දිනයක්. […]
මේ දවස් දෙක තුනේ හැමෝම කතා කරේ ඉරාජ්ගේ අලුත් වීඩියෝව ගැන. ඒකෙන් සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය වගේම සංගීත දිවියත් හෑල්ලු කරා කියලයි හැමෝම චෝදනා කරන්නේ. කොහොම වුනත් මේ ගැන වික්ටර් රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් පළවෙනි වතාවට අදහස් පළවුනා. වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් කිවුවේ මේ සිදුවීම […]
ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කර ගන්න වගේම ක්‍රීඩාවේ පහසුව වෙනුවෙන් කාලෙන් කාලෙට අලුත්ම නීති රීති ගේනවා. ඒ වගේ අලුත්ම නීතිරීති කිහිපයක් ICC ය ප්‍රකාශ කරා. හෙට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවෙත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එක්ක මේ නීතිරීති ක්‍රියාත්මක වෙනවා. මේ තියෙන්නෙ ක්‍රිකට් වලට අලුතෙන්ම ආපු නීතිරීති. 1. ටෙස්ට් ක්‍රිකට් වලදී එක කණ්ඩායමකට ආදේශක හයක් […]
මේ ටිකේ ලංකාවම හිටියේ මනාලියකගේ සාරි පොටේ එල්ලිලා. ඉස්කෝලේ ළමයි සාරි පොට උස්සන්න ගත්ත එක වැරදියි කියලයි හැමෝම කිවුවේ. හැබැයි ඒ අතර ටික දෙනෙක් කිවුවේ ඒකෙ ඇති වැරද්දක් නැහැ කියලයි. කොහොම වුනත් මේ ප්‍රශ්නේ ගැන ගිනස් වාර්තා පොතටත් ආරංචි වුණා. ඒ නිසා මේ වාර්තාව ගිනස් කමිටුවෙන් අවලංගු කරන්න තීරණය කරලා. ඒකට හේතුව විදිහට එයාල කියන්නේ […]
කුමාර සංගක්කාර, ලෝකයේ බිහිවුන විශිෂ්ඨම ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුලුවන් එකම ක්‍රීඩකයා කිව්වොත් වරදක් නෑ. 2014 දි ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගත්ත සංගා එංගලන්තයේ පළමුපෙල තරඟ වලට සෙල්ලම් කරා. පහුගිය දවසක සංගා පළමුපෙල තරඟ තරග වලිනුත් සමුගත්තා. එ් තාමත් විශිෂ්ඨම දක්ෂතා දක්වන ක්‍රීඩකයා විදියට. ඊට පස්සෙ සංගා ඔහුගේ සදාතනික ක්‍රිකට් […]
Social Media වල එල්ලිලා Online ඉන්නවට අමතරව අපේ අය Chat කරන්න යොදාගන්න ප්‍රධානතම App එක තමයි WhatsApp. ඉතින් මේ ක්‍රමය රහස් වැඩ වලට කියාපු අවියක්. කාටවත් Tap කරන්න බැරි වෙන්න Data හුවමාරු කරගන්න පුළුවන් හොඳම App එකක් තමයි WhatsApp කියන්නේ. හැබැයි WhatsApp එක තහනම් කරන්න යනවා කියලා සියත 24ට වාර්තා වුනා. බයවෙන්න එපා මෙහෙම වෙන්නේ […]
ඉරාජ්ගේ Video එක හොඳද? නරකද? මේ වෙද්දී හැමෝටම තියෙන ලෝක ප්‍රශ්නේ තමයි ඕක. ඉරාජ් කියනවා මම කාටවත් මඩ ගැහුවේ නැහැ කියලා. ඒත් සමහරු කියනවා ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහත්තයාගේ පහුගිය ජීවිත කතාවයි ඉරාජ් මේ බයිටට අරන් තියෙන්නේ. කොහොම වුනත් මේ වෙද්දී Video එක ලංකාවේ You Tube Trending වල අංක එකට ඇවිත්. ඒ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 27 බදාදා රාහු කාලය: ප.ව 12.02 සිට 01.32 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබගේ ආහාර ගැනීමේ රටාව පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. වෘත්තිමය කටයුතු දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. උසස් නිලධාරීන්ගේ සහය හිමි වෙනවා. අතැරලා දාල තිබුන කටයුතු යලි ආරම්භ කරන්න පුළුවන්. එයින් ධන ලාභ […]