News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ආශාවරී පොලීසියට

Generic placeholder image

මේ දවස් වල කවුරුත් කතා බහ කරන ආශාවරී ගීතයේ රඟපාපු ඕෂධී පොලීසියට ගිහින් කියලා Facebook එකේ කතා වෙනවා. ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා ඒ කතාවේ ඇත්ත නැත්ත. ඕෂධී මේ විදියට පොලීසියට බැඳිලා තියෙන්නෙ අශාන් ප්‍රනාන්දුගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝවට. චම්මු ශ්‍රී තමයි මේ වීඩියෝව අධ්‍යක්ෂනය කරන්නෙ. මේ තියෙන්නේ ඒ වීඩියෝවේ ඕෂධීගේ ඡායාරූප. Photo […]


Sep
26

ප්‍රවේසමෙන්, කොල්ලො රවට්ටලා ලක්ෂ ගණන් මුදල් ගරන ආච්චි කෙනෙක් Facebook එකේ.

Generic placeholder image

Facebook කියන්නෙ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තැනක්. මොකද ලොකේ පුරාම මිලියන ගාණක් අය Facebook එකේ ඉන්නවා. එ් අතර හොද මිනිස්සු වගේම කපටි අයත් ඔන තරම් ඉන්නවා. එ් නිසා Facebook භාවිතා කරන අය පරිස්සමට ඔන එ්කේ වැඩ කරන්න. Facebook එකේ Real Account තරමටම Fake Account වැහි වැහැල. ගොඩක්ම තරුණයො තමයි මේ විදියට Fake […]


Sep
26

පාර්ලිමේන්තුවේ ලයිට් යයි.

Generic placeholder image

පහුගිය දවස්වල තිබුණ විදුලි සේවක වැඩ වර්ජනය නිසා විදුලිය නැතුව ගොඩක් අයට හතේ හත වැදිලා තිබ්බෙ. හැබැයි ඉතිං දේශපාලනඥයෝ නම් හිටියේ එ්ක දැක්කෙ නෑ වගේ. සමහරවිට සාමාන්‍ය ජනතාවට විදුලිය නැති වුනාට මන්ත්‍රී නිල නිවාස වල විදුලි ජනක යන්ත්‍ර තියෙන නිසා මැති අැමතිලට එ්කෙන් පාඩුවක් නැතුව අැති. හැබැයි අද පාර්ලිමේන්තුවේදී සභාව රැස්වෙලා තියෙද්දි විදුලිය විසන්ධි වුනා. […]


Sep
26

ඉරාජ්ගේ VIDEO එකට පේෂල මනොජ් කියපු දේ මෙන්න – VIDEO සහිතයි

Generic placeholder image

ඉරාජ් වීරරත්න කරපු අලුත්ම Music Video එක ගැන විස්තරේ අපි ඔබට ඊයේ ගෙනාවා. ඉතින් අද වෙද්දී සමාජ ජාල පුරාම මේ Video එක ගැන එක එක කතා ගොඩක් අය කතා කරනවා. ඒ ගැන ඉරාජ් අද උදේ අපුරු Facebook සටහනක් දාලා තිබුනා. මේ Facebook සටහනට ඉරාජ් ගේ රසිකයෝ වගේම ගොඩක් දෙනා Comment කරලත් තිබුනා. ඒ අතරින් මීට […]


Sep
26

මහේල පුහුණුකරු තනතුරට…

Generic placeholder image

මේ අවුරුද්දෙත් BPL (බංගලාදේශ ප්‍රිමියර් ලීග්) T20 තරඟාවලිය පටන් ගන්නවා. එ් නොවැම්බර් 3 වෙනිදා. කණ්ඩායම් 7 ක් තරගවදින BPL තරඟාවලියේ කණ්ඩායම් 6 කටම ලංකාවේ ක්‍රිඩකයන්ව අරගෙන තියෙනවා. මේ කණ්ඩායම් 6 ට සෙල්ලම් කරන්න ලංකාවෙන් ක්‍රිඩකයෝ 11 ක් යනවා. දසුන් ශානක, වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා ශිලාත් සික්සර්ස් කණ්ඩායම නියෝජනය කරනවා. සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර […]


Sep
26

S.W.R.D. බණ්ඩාරනායක කියන්නේ රාජසිංහ රජතුමාගේ නැවත ඉපදීම – මහින්ද සාක්ෂි ඉදිරිපත් කරයි.

Generic placeholder image

S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙක් වගේම උදාර ජන නායකයෙක්. අදට එතුමා ඝාතනය කරලා අවුරුදු 59 ක්. එතුමා ඝාතනය කලේ 1959 සැප්තැම්බර් 26 වෙනිදා. එත් අපි මේ කියන්න යන්නේ ඒ ගැන විස්තරයක් නම් නෙමෙයි. මෙතුමාගේ සහ එම ආර්යාව වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පුනුරුප්පත්ති කතාවක් ගැන. මේ කතාව කියන්නේ ලංකාවේ ප්‍රවීණ ජෝතිර්වේදියෙක් මෙන්ම ඉතා […]


Sep
26

ගෑස්, ගෑස් පෙන්නයි – අලුත්ම ගාන මෙන්න

Generic placeholder image

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 110/- කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක අලුත්ම මිල වෙන්නේ රුපියල් 1460/- ක්. මේ මිල වැඩි කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. එහි ලේකම් චින්තක ලොකු හෙට්ටි මහතා ප‍්‍රකාශ කළේ, ඒ සඳහා ගෑස් සමාගම් වෙත […]


Sep
26

ඔබට ලැබිය යුතු ගෞරවය නැති වී යාමට හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 26 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.29 සිට 04.29 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර     මේෂ ලග්නය අන් අයගෙන් උදව් උපකාර ලැබීමට ප්‍රමාද වෙනවා. හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු වලින් මහජනයා සමග කරන කටයුතු වලින් ඔබට ලාභදායක වන්නේ නැහැ. ගැටළු නිසා අනවබෝධය නිසා පාඩු ඇති වෙනවා. තදින් පිපාසය දැනෙන […]


Sep
25

සාම්ප්‍රදායික නාලිකා පරාජය කරමින්, ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමිකරගත් නාලිකාව මෙන්න – Exclusive

Generic placeholder image

ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ සජීවී රුපවාහිනී විකාශන අයිතිය තමන් සතු කරගන්න ලංකාවේ ටෙලිවිෂන් නාලිකා අතර පහුගිය දවස් වල ලොකු තරඟයක් තිබුනා. හැබැයි ඒ සුපිරි මාධ්‍ය තරඟයෙන් සම්ප්‍රදායික රුපවාහිනී නාලිකා අහිබවමින් සියත TV ජය ගත්තා. ඒ අනුව මේ මාසේ 28 වනදා සිට ලබන මාසේ 29 වනදා දක්වා පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යි 20 තරඟාවලිය […]


Sep
25

වික්ටර්ගේ ජිවිත කතාව ඉරාජ්ගේ Music Video එකේ – පියුමිගේ කලාත්මක රංගනය මෙන්න.

Generic placeholder image

YouTube වල ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කරන කෙනෙක් තමයි ඉරාජ්. ඊයේ ඔහු තවත් වීඩියෝවක් Release කරා. වීඩියෝ එක Release කරන්න කලින් ඉදලම ඒ ගැන එක එක කතා අහන්න ලැබුනා. මේ වීඩියෝවේ පියුමි හංසමාලි රඟපානවා කියලා ඇය කලින්ම කියලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත් පියුමි කරලා තිබ්බා. මේ වීඩියෝව එක්ක වික්ටර් රත්නායක මහත්තයා […]


Sep
25

Limit එක පැනපු අනුරාධපුරයේ කපල් 104 ක් පොලිස් භාරයට, ඉසුරුමුණි පෙම් යුවලත් ඉවත් කරයිද?

Generic placeholder image

තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය එක්ක නිදහස් තැනකට ගිහින් කතා බහ කරන්න හැමෝම කැමතියි. හැබැයි පෙම්වතාට, පෙම්වතියට තුරුළු වෙලා පෙම්සුව විදින එක ලොකු වරදක් කියලයි දැන් සමහරු කියන්නෙ. ඉන්න තැන වගේම, Limit එක අමතක වෙන එකයි ඒකට හේතුව.එහෙම Limit එක පැනපු පෙම් යුවලවල් 104 ක් පෙරේදා (23) අනුරාධපුර පොලීසිය භාරයට අරන් තිබුණා. මේ පෙම්වතුන් […]


Sep
25

Selfie ගහලා World Record එකක් තියමුද ?

Generic placeholder image

හැමෝගෙම අතේ Smart Phone එකක් තියෙන නිසා Photo ගන්න එක ලේසි වෙලා තියෙනවා. එකෙනුත් Selfie ගහන එක තමයි ගොඩක් දෙනා අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන පිස්සුව වෙලා තියෙන්නේ. මේ අතරේ ලෝකේ භයානක තැන්වලට ගිහින් Selfie ගහන්න ගිහින් මිය ගිය අය ගැනත් පහුගිය දවස්වල වාර්තා වුනා. මේ නිසාම සමහර රටවල් වලින් භයානක තැන් වල Selfie ගහන එක […]


News Articles
Latest Videos
Most Popular Post