News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ජනපති අතින් පත්වීම් ලත් දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරු මෙන්න

Generic placeholder image

දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරුන්ගේ නම් මෙසේය. 01 කොළඹ – ප්‍රදීප් උදුගොඩ02 ගම්පහ – සහන ප්‍රදීප් විතාන03 කළුතර – සංජිව එදිරිමාන්න04 මහ නුවර – වසන්ත යාපා බණ්ඩාර05 මාතලේ – නාලක බණ්ඩාර06 නුවර එළිය – එස් බී දිසානායක07 ගාල්ල – සම්පත් අතුකෝරල08 මාතර – නිපුණ රණවක09 හම්බන්තොට -උපුල් ගල්පත්ති10 යාපනය – අන්ගජන් රාමනාදන්11 කිලිනොච්චි – ඩග්ලස් දේවානන්ද12 වව්නියාව […]


Aug
12

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

Generic placeholder image

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ඒ මහනුවර මඟුල් මඩුවේ දී. මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් වුණා.


Aug
12

වැස්ස අඩු වෙයි

Generic placeholder image

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් […]


Aug
11

ලියාපදිංචි නොවූ දුරකථන සිම්පත් අත්හිටුවීමට පියවර

Generic placeholder image

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සිම්පත් අත්හිටුවීම ඉක්මනින් සිදුකරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. භාවිතයේ පවතින සිම්පත් සඳහා මෙය අදාල නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


Aug
11

කුරුණෑගල නගර සභාවේ සේවකයන් ලෙඩ නිවාඩු

Generic placeholder image

කුරුණෑගල නගර සභාවේ සමස්ත කාර්යමණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) එහි සියලුම කටයුතු අඩපණ වුණා. කාර්යමණ්ඩලයේ ඉහළ තනතුරු වල සිට සුළු සේවකයා දක්වා සියලුම සේවකයන් අසනීප නිවාඩු දමා සේවයට පැමිණීමෙන් වැළකී සිටියා. මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන කසළ බැහැර කිරීම්, නගරය පිරිසිදු කිරීම් වැනි නගර සභාව මගින් සිදුකරන ලද සේවා […]


Aug
11

උතුරේ සංවර්ධන ව්‍යපෘති නැවත අරඹයි

Generic placeholder image

කොරෝනා වසංගතය හේතුවෙන් උතුරේ නතර කර තිබු සංවර්ධන ව්‍යපෘති නැවත ආරම්භ කිරීමට ව්‍යපෘති භාරකරුවන් පියවරගෙන තිබෙනවා. මෙම වියපෘති අතරමග නතර කරනු ලැබුවේ සේවකයන් හට සේවය සඳහා වාර්තා කිරීමට නොහැකි වීමෙනි. නමුත් මේ වන විට කොරෝන අවධානම් තත්වය උතුරු මැද පළාතේ යම් මට්ටමකට පාලනය වීම හේතුවෙන් නැවත වැඩ ආරම්භ කිරීමට හැකි බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් […]


Aug
11

ස්වෙත්ලානා තිකනොව්ස්කයා ආරක්ෂිතයි

Generic placeholder image

බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා ආරක්ෂිතව සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසනවා. ඇය රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතරතුරයි. මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබුනද ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිරීක්ෂකයින්ගෙන් තොරව පැවති මැතිවරණයේ දී […]


Aug
11

චීනයේ උදහසට ලක් වුණු මාධ්‍ය ප්‍රධානි ජිමී අත් අඩංගුවට

Generic placeholder image

ප්‍රවීන මාධ්‍ය ප්‍රධානියෙකු සහ හොන්ග්කොන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නිරන්තරයෙන් පැවැත්වෙන විරෝධතවලටත් සහය පළ කරන ජිමි ලායි චීන රජයේ මැදිහත් වීම් මත අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු චීනයේ උදහසට ලක් වුණු පුද්ගලයෙකි. 72 හැවිරිදි ජිමි ලායි ඇපල් ජිජිටල් නමැති පුවත්පත හොන්ග්කොන්ග් ප්‍රධාන පුවත්පතක් වන අතර එ තුලින් චීන විරෝධී අදහස් සමාජගත කිරීමද සිදුවන බවයි වාර්තා වන්නේ. […]


Aug
11

චීන මහා ප්‍රකාරයට නවීන තාක්ෂණය

Generic placeholder image

චීන මහා ප්‍රාකාරයේ දුර බැහැර ප්‍රදේශයක් වැඩි කල් නොගොස් වැඩි නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට සමත්වන බව බොහෝ දෙනා පවසනවා. මෙයට හේතුව වන්නේ මෑතකදී චීන මහා ප්‍රකාරය මුල් කර ගනිමින් කරමිනි සිටි ව්‍යාපෘතියක් අවසන් වීමත් සමගයි. මෙම ප්‍රකාරය චීනයේ පවතී ප්‍රධාන බලකොටුවක් පමණක් නොව චීනයම හැඩගස්වා ඇති සියවස් ගණනාවෙහි කැපී පෙනෙන මතක් කිරීමකි. රටේ උතුරින් කිලෝමීටර් […]


Aug
11

පිල්ලෙයාන්ගේ සහයාත් රජයට

Generic placeholder image

මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් තරග කර එක් මන්ත්‍රී අසුනක් හිමිකරගත් තම පක්ෂය නව රජයට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව තමිල් මක්කල් විඩුදල පුලිගල් හෙවත් ටී. එම් වි . පී. පක්ෂය කියයි. එම පක්ෂයේ නායක හිටපු නැගෙනහිර මහ ඇමති සිවනේතුරෙයි චන්ද්‍රකාන්ති හෙවත් පිල්ලයාන් මෙවර මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන වන 54198 ක් ලබා […]


Aug
11

න්‍යෂ්ටික යුද්ධය සදාචාරාත්මකව සාධාරණීකරණය කළ හැකිද ?

Generic placeholder image

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දැමීමට ගත් තීරණය සදාචාරාත්මකව වැරදිද ? අවුරුදු 75 කට පසු, ප්‍රශ්නයට පළමුව පෙනී සිටීමට වඩා පිළිතුරු දීමට අපහසුය. 1980 දශකයේ මුල් භාගයේදී, හාවඩ්හි මහාචාර්යවරයෙක් වන රොජර් ෆිෂර් න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමේ තීරණය සමඟ එය දියත් කිරීමට ප්‍රථම කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. එම ක්‍රමයට මස් කපන පිහියක් සහ එක්සත් ජනපදයේ […]


Aug
11

ජනතා විරෝධතා මැද ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ලෙබනනයේ බේරුට් අගනුවර සිදු වූ පිපිරීමට විරෝධය පල කරමින් එරට ජනතාව මහා මගට බැස සිය අප්‍රසාදය පල කරනවා. මේ අනුවරජයට එරෙහිව පවතින පැවැති විරෝධතාවලට ප්‍රතිචාර ලෙස එරට රජය ඉල්ලා අස්වී තිබෙනවා. ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙන අතර බේරුට් නගරය ආපදා නගරයක් ලෙස නම් කිරීමට පසුගියදා තීරණය කෙරුනා.


News Articles
Latest Videos
Most Popular Post