News Line| Off Air
Generic placeholder image

Oct
8

ඕෂධී‌ගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

ඕෂධී කියන්නේ නිරූපණ ක්ශේත්‍රයට නැතුවම බැරි කෙනෙක්.පසුගිය දවසක ඇය හින්දි විලාසිතාවට අනුව සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. .එහි ඡායාරූප සමජ මාධ්‍යට එක් කරන්නත් ඇය අමතක කලේ නෑ. ඡායාරූප පහතින් බලන්න,


Oct
8

සංගීත් – දිනිතිගේ සිංගප්පූරු සංචාරය

Generic placeholder image

සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් . ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍යයේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි .පසුගියදා මේ දෙදෙනා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා ගොස් තිබුණා.එම සංචාරයේදී ඔවුන් සතුටු වන ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.පහත දැක්වෙන්නේ […]


Oct
7

නැවතත් මනාලියක් වූ වොල්ගා කල්පනී

Generic placeholder image

පුංචි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී. මේ දිනවල නම් නිර්මාණ තුළින් ඇයව දක්නට නොලැබුණත් සමාජ මාධ්‍යයේ නම් සක්‍රීය චරිතයක්. පසුගියදා ඇය අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
7

“අනේ මන්දා මිනිස්සුන්ට හිතෙන දේවල්” නිල්මිණී තෙන්නකෝන් මොනවද මේ කියන්නේ?

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ඇය තිරයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යය තුළත් එක ලෙසම ජනප්‍රියයි. ජයංගනී දික්කුඹුරගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සිදුකළ ඡායාරූ ගත කිරීම සඳහා දෙවන මනාලියන් ලෙස නිල්මිණි ‌තෙන්නකෝන් සහ ගයත්‍රි ඩයස් එක්ව සිටියා එම ඡායාරූප හා ඇය පිළිබඳව හුවමාරු වන පුවත් අලලා ඇය සටහනක් සමාජ මාධ්‍යයට […]


Oct
6

සුන්දර විලාසිතාවකින් සැරසුණු සෙනාලි

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. අලුත් ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,


Oct
6

විවාහය ගැන මතකය අවදි කළ ඩිලානි

Generic placeholder image

එදා සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලානි අබේවර්ධන කියන්නේ. ‌ වර්තමානය වනවිට නම් ඇය සිනමාවට සමුදීලා විදේශගතවයි සිටින්නේ. සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක් වන ඇය පසුගියදා ඇගේ විවාහයේ මතකයන් කිහිපයක් එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Oct
5

යුරේනි විවාහ වෙලාද?

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් . පසුගියදා ඇය සුන්දර හින්දි පන්නයේ මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
5

ලෝක කුසලානය ආරම්භයට පෙර දසුන් ශානක කියපු කතාව

Generic placeholder image

ලෝක කුසලානය ආරම්භයට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. මෙවර ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ ඉන්දියාවයි. ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 10 නායකයින් සියලුදෙනා ඊයේ අහමාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයට රැස් වුණා. මෙවර තරඟාවලිය ආරම්භ වන්නේ එංගලන්තය හා නවසීලන්තය අතර තරඟයකිනුයි. ඒ 2019 ලෝක කුසලාන අවසන් මහා තරඟාවලිය සිහිපත් කරමින්. ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියන් […]


Oct
5

මනුරංගගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

මනුරංග කියන්නේ ජනප්‍රිය ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක්. ඔහුගේ අතින් ලියවෙන ගීත ටික කලකින් ඉතා ජනප්‍රිය වෙනවා. ඔහු සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. පසුගියදා ඔහු සමාජ මාධ්‍යය වෙත ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ගැනයි. එයට විශාල ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න, “දුව වෙත,ඔබ නිසා මගේ ජීවිතේට ලැබුණ ලොකුම දේ […]


Oct
4

ටාෂි කාලිදාසගේ උපන්දින Photoshoot එක

Generic placeholder image

ටෙලි තිරයේ සිටින සුරූපී රංගන ශිල්පිනියක් වන ටාෂි කාලිදාස කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය පිළිබඳව පසුගිය වකවානුවේ කතාබහට ලක් වුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා. ‍ පසුගියදා ඇගේ 20වන උපන්දිනය සැමරුවා. උපන්දින සැමරුම වෙනුවෙන් සුන්දර ඡායරූගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
4

මෙනාෂා උපන්දිනය සමරලා තිබුණේ මෙහෙමයි

Generic placeholder image

ඇය ගැන බොහෝ දෙනෙක් හඳුනන්නේ ඇගේ දෙමව්පියන් නිසයි. ඒ ඇගේ පියා ඇමති මනූෂ නානායක්කාර සහ මව රංගන ශිල්පිනී රොෂානා නිසාවෙන්. මෙනාෂා පසුගියදා ඇගේ උපන්දිනය සමරා තිබුණා. මෙවර ඇයගේ උපන්දිනය විශේෂයිලු. 20 වන උපන්දිනය සැමරූ මෙනාෂා යාළුවන් ගොඩාක් සමග අපූරු සාදයකින් සමරා තිබුණා. පහත දැක්වෙන්නේ ඇය උපන්දිනය සමරා තිබූ ආකාරයයි,


Oct
3

නැවතත් විවාහ වුණු ජයංගනී දික්කුඹුර

Generic placeholder image

එදා කලා ලෝකයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ජයංගනී දික්කුඔුර දැන් නම් කලා ලෝකයේ දකින්නට ලැබෙන්නේ නම් නෑ. පසුගියදා ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසී මංගල ඡායාරූගත කිරීමක්. ඒ සඳහා ඇගේ දෙවන මනාලියන් ලෙස ගයත්‍රි ඩයස් හා නිල්මිනි තෙන්නකෝන් සැරසී සිටියා. එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post