News Line| Off Air
Generic placeholder image

Jun
25

අද කාලගුණය

Generic placeholder image

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (25) සහ හෙට (26) ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විශේෂයෙන්ම සවස් කාලයේ හෝ […]


Jun
24

ගිනස් වාර්තා තැබීමට සැරසෙන අපේ තරුණයා ( photo )

Generic placeholder image

යාපනය සිට දඹුල්ල දක්වා මෝටර් සයිකලය මත නැගී නොනවත්වාම හිටගෙන පදිමින් කිලෝ මීටර් 200 ක දුර නව ගිනස් වාර්තාවක් තැබීමට සැරසෙන තරුණයෙක් පිලිබදව අපට වාර්තා වනවා. නමින් ඔහු ආර් .එම්.තරිදු ඉෂාර මැටිකුඹුර. මොහු මිට පෙර 2016/2/16 අනුරාධපුර සිට කුරුණෑගලට 113 kmමෝටර් සයිකලය මත නැගී නොනවත්වාම හිටගෙන පදිමින් වාර්තාවක් තැබීමට සමත් වුණ අතර ඔහු නැවත සිය […]


Jun
24

2030 දී රොබෝටැක්සිස් මිලියනයක් ධාවනය කිරීමට සැලසුම්

Generic placeholder image

2030 වන විට ස්වයං රිය පැදවීමේ වාහන මිලියනයකට වඩා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව චීන රයි-හෙයිලිං සමාගමක් වන ඩිඩි චක්සිං පවසනවා.ඩිඩි හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මෙං ෂින් පවසන්නේ රෝබෝටැක්සිස් ධාවනය කළ යුත්තේ රිය පැදවීමේ රියදුරන් අඩු ස්ථානවල බවයි. මෙං මහතා මේ බව කියා සිටියේ හොංකොං හි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත විසින් පවත්වන ලද […]


Jun
24

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1562 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1562 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.


Jun
24

විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි 31 ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි

Generic placeholder image

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වන ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනක් ද සිල්වා […]


Jun
24

පාඨලීට එරෙහිව අධිචෝදනා

Generic placeholder image

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.. මෙම පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක […]


Jun
24

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වැඩ වරදි

Generic placeholder image

අල්ලස් චෝදනාවකට වැරදි කරුවන් වූ කෑගල්ල අරණායක පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් වැඩ තහනමකට ලක් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනමට ලක්ව තිබෙන්නේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරු දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. මොවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක් අල්ලසක් ලබාගැනීම පිලිබදවයි.


Jun
24

වගකීම් විරහිතව හැසිරෙන්න එපා, මුඛ ආවරණ පළඳින්න – බ්‍රසීලයේ විනිසුරුවරයකුගෙන් එරට ජනාධිපතිට නියෝග

Generic placeholder image

බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු වන විනිසුරු හෙනාටෝ කොඑලෝ බොරෙලි විසින් එරට ජනපතිවරයාට පොදු ස්ථානවල දී මුඛ ආවරණ පළඳින්නැයි නියෝග කර තිබෙනවා. එම විනිසුරු බ්‍රසීලයේ බ්‍රසිලියා අගනුවර අයත්වන පරිපාලන ප්‍රදේශයේ නීතිරීතිවලට අනුවයි මෙලෙස නියෝග කර ඇත්තේ. ජාතික ව්‍යවසනයක් ඇති ව තිබෙන මොහොතක ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරීම හෙළ දකිමින් එම විනිසුරුවරයා මෙලෙස නියෝග කර තිබෙන අතර නියෝගය කඩ […]


Jun
24

කොරියානු දේශ සිමා අතර ශබ්ද යුද්ධයක්

Generic placeholder image

උතුරු කොරියාව විසින් කොරියානු යුධ මුක්ත කලාපය තුල ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ තුලින් උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අහිතකර දේශපාලන මතවාද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මීට අමතරව දකුණු කොරියාව ද මෙලෙස ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවීමට තීරණය කර තිබෙනවා. දෙරට අතර මෙලෙස රාජතාන්ත්‍රික වශයෙන් විරෝධතා එල්ල වීම […]


Jun
24

අගරදගුරු හිමියන් ගැන තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ – හරීන්ගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොකරන බව හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. සත්‍ය ප්‍රකාශ කිරිමට කිසිවිටෙකත් බිය විය යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. මෙ සම්බන්ධයෙන් අදහස් දැක්වු නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ, හරින් ප්‍රනාන්දු හිටපු […]


Jun
24

තවත් පකිස්ථානයේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා

Generic placeholder image

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. ඒ අනුව කෂිම් බාට් ,මොහොම්මඩ් හස්නේත් , ෆාකර් සමාන් , මොහොම්මඩ් රිස්වාන් , මොහොම්මඩ් හෆීස්, වහාබ් රියාස් ,ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයින් මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.


Jun
24

ගූගල් සමාගමේ හිටපු සේවකයෙකු වන Colin Huang චීනයේ දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත් වේ

Generic placeholder image

ගූගල් සමාගමේ හිටපු සේවකයෙකු වන අතර වටිනාකම ඩොලර් බිලියන 45.4 ක් වූ වත්කම් වලට ඔහු හිමිකම් කියයි. ඉරිදා ෆෝබ්ස් සඟරාව  කියන පරිදි Alibaba හි ජැක් මා ට වඩා ඉදිරියෙන් සිටියත් Tencent හි පොනි මා පසුපසින් ඔහු සිටියි. ඔහු මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ සීමාවාසිකයකු ලෙස සේවය කල අතර පසුව ගූගල්හි ඉංජිනේරුවෙකු ලෙස වසර තුනක් සේවය කළේය. […]


News Articles
Latest Videos
Most Popular Post