News Line| Off Air
Generic placeholder image

May
12

ලෝක හෙද දිනය අදයි

Generic placeholder image

ජාතික හෙද දිනය සෑම වසරකම මැයි 12 වන දින පැවැත්වෙන අතර ලොව පුරා හෙදියන් සෞඛ්‍ය සේවයට දක්වන දායකත්වය හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙයි. නවීන හෙද සේවයේ නිර්මාතෘ වන ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ උපන්දිනය නිමිත්තෙන් මැයි 12 වන දින දිනය සමරනු ලැබෙනවා. හෙදියන් වසරින් වසර වඩාත් විශ්වාසදායක වෘත්තියක් ලෙස නම් කරනු ලැබන අතර අවදානමට ලක්වුණු මේ කාලසීමාවේදී මිනිසුන් […]


May
12

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයඳුම් කිරීම online ක්‍රමයට

Generic placeholder image

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට අද (12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකි අතර එක් අයදුම්කරුවෙකුට […]


May
12

කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද වතුර නෑ

Generic placeholder image

අද උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙන අතර .ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබලය සැපයීම අත්හිටුවීම හේතුවෙන්. ඒ අනුව, වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, […]


May
12

දින 24 කට පසු මෙරටින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු ඊයේ වාර්තා වී නොමැත

Generic placeholder image

ඊයේ(11) දිනයේ දින 24 කට පසුව පළමු වරට මෙරටින් කිසිදු කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට තවදුරටත් මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 863 ක්. ඒ අනුව වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව කිසිදු නව ආසාදිතයෙකු හඳුනානොගත් සිව්වන දිනය ලෙස ඊයේ දිනය වාර්තා වෙනවා.


May
12

අද කාලගුණය

Generic placeholder image

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම එපර්තුමේන්තුව සදහන් කරන්නේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී මි.මී.100ක පමණ තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි […]


May
11

අමාත්‍යංශ 07 කට නව ලේඛම්වරු පත්කෙරේ

Generic placeholder image

කැබිනට් අමාත්‍යංශ 07 කට නව ලේඛම්වරු පත්කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.


May
11

කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ බිලිගත් ජීවිත සංඛ්‍යාව 80,000 ඉක්මවයි

Generic placeholder image

අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට එරට මරණ 80,787 ක් සිදුව ඇති අතර එය වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වු සමස්ත මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වන අමෙරිකාවෙන් මේ වන විට වාර්තා […]


May
11

අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි

Generic placeholder image

අද (11) දින පස්වරු 6.30 වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 343 ක්. කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 511 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේ සිදු කරන ලද PCR පරීක්ෂණ ගණන 1282 ක් වන අතර […]


May
11

උසස් පෙළ ශ්‍රේණි සඳහා පාසල් වලට අයඳුම් කිරීම හෙට සිට online ක්‍රමයට

Generic placeholder image

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකියි. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) […]


May
11

ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මෙලොවින් සමුගනී

Generic placeholder image

ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට අද පෙරවරුවේ ඔහු ඇතුළත් කළ බවත් පස්වරු 2 ත් 3 ත් අතර කාලයේදී අභාවප‍්‍රාප්ත වූ බවත් රෝහල සනාථ කළා.


May
11

කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වැසෙයි

Generic placeholder image

සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද එහි දෛනික කටයුතු අත්හිටුවා තිබෙනවා. ඒ මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම හේතුවෙන්. මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමක්. මේ අනුව දිනය තුළ S&P […]


May
11

සජිත් රජයෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දෛනික කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවයි. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ […]


News Articles
Latest Videos
Most Popular Post