ලංකාවේ ප්‍රධානම ප්‍රවාහන මාර්ගයක් තමයි බස් රථ කියන්නේ. සාමාන්‍ය ජනතාවට උදේහවා ගමන් බිමන් යන්න තියෙන්නේ බස්. එ්ත් ඉතිං සමහර බස්රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ වැඩ නම් මේලෝ කමකට නෑ. හරියට අපි නිකන් බලෙන් බස් එකට නැගලා සල්ලි නොදී යනවා කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ. සමහර බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තරලාට එයාලම හදා ගත්ත අමුතුම නීති වගයක් තියෙනවා. […]
සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ ඉන්න නව පරපුරේ අති දක්ෂ ගායකයෙක්. එ් බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. ගීත ගායනයට වගේම සංගීත අධ්‍යක්ෂණයටත් සංඛට ලොකු දක්ෂතාවයක් තියෙනවා. පහුගිය දවස්වල සංඛට ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය ඉන්දීය ගායකයන් එක්ක වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. සෝනු නිගම් ලංකාවට අාපු වෙලේ ඔහුත් එක්න වැඩ කරන්නත් අවස්ථාව සංඛට ලැබුණා. එ් වගේම පහුගිය දවසක […]
ඡායාරූප ශිල්පයේ අලුත්ම Trend එක තමයි ඩ්‍රෝන් කැමරා කියන්නෙ. නිදහසේ අහස පුරා ඩ්‍රෝන් යවලා ලස්සන ඡායාරූප ගන්න එක දැන් වෙනම කලාවක්. හැබැයි මේච්චර කාලයක් ඩ්‍රෝන් යානා ගියේ අහසේ විතරයි. එත් මුහුදේත් ගමන් කරන්න පුළුවන් ඩ්‍රෝන් යානයක් නිපදවලා තියෙනවා. මේ ජලරෝධක ඩ්‍රෝනය හදුන්වන්නේ “බබ්ල්” (Bubble) කියලා. මේ ඩ්‍රෝනයට අඩි 200 ක් දකවා ගැඹුරට ජලයේ යන්න පුළුවන්. […]
කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් හෙට (25) උදේ 8 ඉඳන් පහුවෙනිදා අලූයම 2 වෙනකන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියනවා. ජල සැපයුම අත්හිටුවන නගර සභා , මහ නගර සභා , ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තමයි මේ; දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, කොටිකාවත්ත, සොයිසාපුර, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, මුල්ලේරියාව, […]
“සුළඟක් වී මං එනවා” සින්දුව එඩ්වඩ් ජයකොඩි මහත්මයා එක්ක කියපු පුංචි කෙල්ල ඔබට මතක ඇති. ඇය නතාෂා පෙරේරා. නතාෂා කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නිළියක්. “යායට පායනා” සින්දුව ප්‍රිහාන් එක්ක ගායනා කරලා, පස්සේ කාලෙක ඔහුගේ බිරිඳ වුනේ ඇය. ඉතින් කාලයක් අපට අයව දකින්න නොලැබුණේ විදෙස් ගතවෙලා හිටපු නිසා. ඔන්න දැන් ආයෙමත් ලංකාවට ඇවිත් ඉන්න නතාෂා, […]
මිට අවුරුදු 110 කට විතර කලින් ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයෙක් වුන විල්හෙල්ම් රොන්ජන් කිවුවා, ජීවීන්ගේ අභ්‍යන්තරය දැක බලාගන්න පුළුවන් අදෘෂ්‍යමාන විකිරණයක් ඔහු හොයාගත්තා කියලා. එත් සමහරු කිව්වේ එක මිත්‍යාවක්, බොරුවක් කියලයි. එත් පස්සේ කරපු පර්යේෂණ වලින් එක අතිවිශිෂ්ඨ සොයාගැනීමක් කියලා හෙළිවුණා. ඉතින් ඊට අවුරුදු 6 කට පස්සේ ඔහුට නොබෙල් ත්‍යාගයත් හිමිවුණා. ඔන්න දැන් මේ විදිහේ […]
https://youtu.be/yH6DMng7XLA
ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් තමයි සෞදි අාරබිය කියන්නේ. රත්තරං කාර් තියෙන, ATM යන්ත්‍ර වලින් රත්තරං කුට්ටි එන, කොටි වලස්සු හුරතලේට අැති කරන එකම රට සෞදිය. කොහොම වුනත් මේ දවස්වල සෞදියේ ලොකු පරිවර්තනයක් වෙනවා. එ් ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් රජ කුමරුගේ මෙහෙයවීමෙන්. එ් අතර ප්‍රධානම කාරණයක් තමයි මෙච්චර කාලයක් වුන වංචා දූෂණ හොයන එක. සෞදියේ වංචා […]
වැස්සට පිං සිද්ධ වෙන්න පළවෙනි තරඟය ජය පරාජයෙන් තොරව නිමා කර ගත්ත ලංකාව අද දෙවෙනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරනවා. එ් නාග්පූර් විදර්බා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 9.30 ට අාරම්භ වෙනවා. තරඟයට කලින් අද දෙපිළටම වාසි අවාසි බෙදිලා යන්නේ කොහොමද කියලා අපි බැලුවා. පළවෙනි ටෙස්ට් තරඟයේදී වැස්ස මැද්දේ වුනත් පළමු ඉනිම සියතට ගන්න […]
මීට සතියකට කලින් චීනයේ තමයි මේ සැත්කම කලේ. මේක කරන්න පැය 18 ක් ගතවුනා. (ෂියෝපින් රෙන්) Xiaoping Ren කියන දොස්තර මහත්මයා තමයි මේ සැත්කම කරලා තිබුනේ. මේ වැඩේ කරන්න කලින් ඔහු ගිය අවුරුද්දේදී වඳුරු හිස් බද්ධයකුත් කරලා තියෙනවා. මෙම මිනිස් හිස් බද්ධය කලේ නම් පණ තියෙන මිනිස් හිසක් යොදාගෙන නෙවෙයි. ඒකට හේතුව වෙන්නේ, පණ තියෙන […]
අද 2017 නොවැම්බර් මාසයේ 24 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.28 සිට 11.57 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය රැකිරක්ෂා වෙළඳාම් කටයුතු වල තිබුණු බාධා කම්කටොලු ස්වභාවය ඉවත් වෙනවා. කොමිස් මුදල් ලැබීම ආදී කටයුතු වලට ඉතාමත්ම යහපත්. වෙළදාම් කටයුතු වලට අලුත් යාළුවන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු […]