ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණූ 65 ක ජයක් ලබා ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදියි. ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණූ 244 යි. නවසීලන්තය කඩුලු 6 කට ලකුණූ 431 ක් ලබා සිය දෙවන ඉණිම අත්හිටවුවා. ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉණිමේදී ලකුණූ 122 කට දැවී […]
කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට මේ වන විට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. පයාගල, බෝඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් […]
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 19 දෙනා ලබන මස 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මස 31 වනදා මෙම සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් පසුගිය […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 50 ත් 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමෙන්තුව කියා සිටියා. උතුර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල […]
වසර 38ක් සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. අද(26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි දිගින් දිගටම ව්‍යාප්තවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ වන විට බ්‍රසීල ජනාධිපතිවරයා ගේ නියෝග අනුව හතලිස් හතරදාහක යුධ හමුදා බල ඇණියක් මෙම ලැව් ගිනි වයාප්තවිම වැළැක්වීමේ අරමුණින් මෙහෙයුම් වලට එක් කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි සම්බන්ධයන් ගනු ලැබූ ජයාරූප කිහිපයක් […]
නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලූ 05 දැවී ලකුණු 42 රැස් කරගෙන සිටිනවා. ආරම්භ පිතිකරු යුගලය වන ලහිරු තිරිමාන්න හා කුසල් ජනිත් දැවී ගියේ ලකුනු ලබා ගැනීමට පෙරයි. නවසීලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලූ 06 ක් දැවී ලකුනු 431 ක් ලබා සිටියදී […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල තුවාල ලබා සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව වම් පාදයේ කලවයේ පසුපස මස්පිඬුව ඉරීයාම හේතුවෙන් දිමුත් කරුණාරත්නට නවසීලන්ත ඉනිමේදී ක්‍රීඩාගාරයට වී සිටින්නට සිදුවි තිබෙන අතර නවසීලන්ත ඉනිමේ වැඩි කොටසකදී ඇන්ජලෝ මැතිව්ස් විසින් කණ්ඩායම මෙහෙයවන […]
බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් යනුවෙන් හදුන්වන සංචාරක කලාපයේ පසුගිය 22 වනදා ගින්නක් හටගත්තා. ඉන් අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනශ වී ඇති බවයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. කිසිවෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පල කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මක වන බව පොලිසිය සදහන් […]
කැලෑ ගිනි තැබීම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස නිළධාරීන් දැනුවත් කර ඇති බවයි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් යනුවෙන් හදුන්වන සංචාරක කලාපයේ පසුගිය 22 වනදා ගින්නක් හටගත් අතර ඉන් අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද කැදවා තිබෙනවා. රැස්වීම පස්වරු 06 00 ට පැවැත්වෙන්නේ කොළඹ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිලිබදව එහිදී සාකච්ඡ වනු ඇති බවයි නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ […]